IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


ශ්‍රිලනිප යේ සමුළුව ඇරැඹේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි මහා සමුළුව මීට ටික වේලාවකට පෙර අරැඹිණි.

‘තීන්දුව හරි අතට‘  නමින් නම් කර ඇති  මෙම සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂයේ උප සභාපති මහින්ද අමරවීර, මහ ලේකම් දයාසිරි ජයසේකර  යන මහත්වරුද, නිශාන්ත මුතුහෙට්ටිගම, රංජිත් සියඹලාපිටිය සුමතිපාල  ඇතුළු මන්ත්‍රීවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති. 

 ( ඡායාරූප - චතුර එස් කොඩිකාර )



අදහස් (7)

ශ්‍රිලනිප යේ සමුළුව ඇරැඹේ

Amila Tuesday, 03 September 2019 11:00 AM

රැල්ල කොතන අපි පනිනවා ඒ පැත්තට වගේ දැම්මා නම් හොදයිනේ. ඒකටත් බුකීකාරයෝ ගෙනල්ලා. හැදෙන මනුස්සයෙක් නෙමේ වගේ..

:       0       1

Dilan Tuesday, 03 September 2019 11:53 AM

ශ්‍රී ලනිපයේ මළගම ලෙස නම් කළා නම් වඩාත් නිවැරැදියි.

:       0       0

Bamunuarachchi Tuesday, 03 September 2019 01:08 PM

හම්බ ඇමතියා ඔය හදන්නේ සිරි ලංකාවට මුක්කු ගහන්නයි. අපිට මොකෝ අපි සිරි ලංකාවට ඡන්දෙ දෙන්නේ නැහැනේ...

:       2       21

Chanak los angelesTuesday, 03 September 2019 07:24 PM

අපි කැමතියි ඒ ඇමතිට රජයේ මුදල් අවභාවිතා කරගෙන තිබියදීත් රාජ්‍ය බලය පැහැරගන්න එන එවුන්ට වඩා...

:       0       8

tharidu , Tuesday, 03 September 2019 02:29 PM

මෙයාලා කොච්චර උඩ පැන්නත් පොහොට්ටුවේ මහින්ද ගේ දෙපා ළඟ දණගහනවා සිකුරුයි පව්.. ඩී.එස්. සේනානායකලාගේ බලාපොරොත්තුව...

:       2       42

janith Tuesday, 03 September 2019 07:29 PM

සිරිමාවෝ මැතිනිය හිටිය නම් මුන් ව උල නොතියයි ද

:       0       4

kaalnga Tuesday, 03 September 2019 07:37 PM

බොරළු ගොඩ නරි පැටව්, ගොම්මන් ගෙම්බෝ, නිදිමතයෝ, ඇතුළු රැල මහින්දගේ පොහොට්ටුවට කඩේයන්න සැරසෙන කොට චම්පා නංගිත් මුක්කු ගහන්න ගිරින් අබරන් සිඥ්ඥෝ...

:       12       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ශ්‍රේණිගත වෛද්‍ය ස්ථාන මාරු අයැදුම් කාලය දිගු කරයි
2025 මාර්තු මස 11 18 0

ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති අතර, එම අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කර ඇති බව ස


රත්කිඳ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි
2025 මාර්තු මස 11 38 0

වැසි සමඟ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු සියල්ල අද උදෑසන (11) විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ති ජයසේකර මහ


මොටර් රිය පෙරැළී පෙරපාසල් දැරිය ඇතුළු තුනක් රෝහලේ
2025 මාර්තු මස 11 221 0

නුවරඑලිය, කඳපොල,බොරලන්දේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පෙරපාසල් දැරියක්, ඇගේ මව සහ රියදුරා තුවාල ලබා රෝහල්ගතකර ඇ


බසයකින් ඇඳවැටී අයෙක් මරුට
2025 මාර්තු මස 11 137 0

රුවන්වැල්ල, හුඹස්වලාන ප්‍රදේශයේදී , බස් රියක පාපුවරුවෙන් ඇඳ වැටුණු පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


දකුණේ පුරන් කුඹුරු 17,000ක් වගා කරන්න යයි
2025 මාර්තු මස 11 332 0

ඉදිරි යල කන්නයේ දි දකුණු පළාතේ පුරන් කුඹුරු අක්කර 17,000ක් නැවත වගා කිරිම සදහා සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.


අනතුරු දෙකකින් හතරක් මරුට
2025 මාර්තු මස 11 324 0

බකමූණ , ඇළහැර අලිකන්දවත්තේදී අද( 11) අලුයම මෝටර් රථයක් යෝධ ඇළට පෙරැළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තවත් තරුණියක් බරපතල තුවාල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 128 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 185 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site