IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ශ්‍රීලනිප රුස්වීමට හූ කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර රුස්වීමක දී අද (26) උණුසුම් තත්වයක් ඇති විය.

ශ්‍රී.ල.නි.ප. මාතර ආසන සංවිධායක දකුණ පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර  මහතා සංවිධානය කළ මෙම රුස්වීමේ ප්‍රධාන ආරාධිතයා වූයේ නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතාය.

රුස්වීම අතරතුර දකුණු පළාත් ගුරු සමතුන්ගේ එකමුතුවේ පිරිසක් රුස්වීම් ශාලාවේ ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය. එම අවස්ථාවේ දෙපිරිසම ‘හූ’ කියාගනිමින් උණුසුම් වචන හුවමාරුවක් කරගත්තේය.

පොලිසිය තත්වය සමතයකට පත්කිරීමට උත්සහ කරන ලදී.

ප්‍රධාන දොරටුව උද්ඝෝෂකයන් අවහිර කර ඇති නිසා පළාත් අමාත්‍යවරයා වෙනත් දොරටුවකින් පිටව ගියේය.

20160326_104620_resized 20160326_104859_resized 20160326_114246_resized 20160326_114446_resized_1 20160326_114540_resized_1 20160326_114715_resized_1 20160326_115159_resized 20160326_115214_resized_3



අදහස් (0)

ශ්‍රීලනිප රුස්වීමට හූ කියයි

මුණසිංහ Saturday, 26 March 2016 10:17 AM

රාසපුත්‍ර මහත්මයාගේ අධ්‍යාපන සංවර්ධනයට තියෙන උනන්දුව හොදයි. එ්ත් මේක ලංකාව බවත් ඇමරිකාවේ තරම් තාක්ෂණ නොදියුණු බවත් මතක තියා ගන්න ඕන. මෙයා නිසා බොහෝ නිලධාරීන් මානසික පීඩාවට ලක්වෙලා. කරන්න බැරි වැඩ කළ යුතුයි කියල බල කරනවා. බැන වදිනවා. (බ)

:       0       0

අන්වර් Saturday, 26 March 2016 10:19 AM

මේ සිදුවීම පිටුපස මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සිටිනවා. මෛත්‍රී ජනපති තුමනි මේවාට විරුද්ධව පියවරක් නොගත්තොත් ඔබේ ඔළුවට අත සෝදන කාලව වැඩි ඈතක නොවේ (බ)

:       0       0

සෞදි සරත් Sunday, 27 March 2016 05:53 AM

මහජන කැමැත්තක් නැති අය දුටුවම ඔව්න්ගේ ප්‍රතිචාරය ලැබෙන එක වලක්වන්න බැහැ (රේ)

:       0       0

රිචි බාලසුරිය Saturday, 26 March 2016 10:40 AM

හූ කියා ගැනීම සාමාන්‍යයෙන් මොලය දියුණු මිනිසුන් නොව කැළේ වසනා එක්තරා සත්ව විශේෂයක් කරනා දෙයකි , මෙයින් පෙනෙන්නේ අද සමහර දේශපාලකයන් සහ සමහර ජනතාවෙන් කොටසක් එම සත්ව විශේෂය වාගේ වෙලා කියා (බ)

:       0       0

අශෝක Saturday, 26 March 2016 10:43 AM

කොහොමද වෙනස නියම වෙනස දැන් තමා දැනෙන්නේ අපි ඔහොම යමු නේද? (බ)

:       0       0

රනිල් වික්‍රම Sunday, 27 March 2016 06:28 AM

සමන් නියමෙට කියන්න තියන එක කියල තියනවා!(රේ)

:       0       0

සරත් Sunday, 27 March 2016 06:54 AM

සමන් ඇත්ත කතාව ඒක තමා ඔබ හරියට හරි (බ)

:       0       0

සම්පත් Saturday, 26 March 2016 12:59 PM

අයියෝ සිරිසේන මහින්ද පරාද කළ අපට කිව හැක්කේ එපමණකි (බ)

:       0       0

සරත් Sunday, 27 March 2016 07:13 AM

ජන බලය බලෙන් ගන්න බැහැ එහෙම උනාම වෙන්නේ ඔය ටික තමා. (ර)

:       0       0

නන්ද Saturday, 26 March 2016 01:18 PM

අනේ වටිනා දේශපාලන පක්ෂයකට වෙච්ච දේ...? (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 26 March 2016 01:21 PM

විකාර දොඩවන්න එපා අන්වර්. මිනිස්සු සූදානම් පාර්ලිමේන්තුවම ගෙදර යවන්න වුණත්. ජනතා කෝපය මර්දනය කරන්න සූදානම් වුණොත් රටම ලේ විලක් වෙයි. මිනිසුන්ට මේ දේශපාලන ක්‍රමය තිත්ත වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ගාමිණී Sunday, 27 March 2016 07:24 AM

ඉදිරියේදී හුවෙන් නතර උනොත් හොදයි කෝකටත් නරකද ඔය රැස්වීම් නතර කලොත්. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 26 March 2016 01:33 PM

අපි නම් කලින්ම දැනගෙන හිටියා ඔය ටික වෙන බව. දැන් ඉතින් මොනවා කරන්නද? ඡන්දෙ දීපු අයටම විඳවන්න වෙලා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 27 March 2016 07:27 AM

මේවා පිටිපස්සේ ඉන්නේ බලය ලබාගැනීමේ අරමුණින් ජනතාව උසි ගන්වන පිලක් බව හොඳටම පැහැදිලියි , ජනපති තුමනි වහාම පිළියම් යෙදුවේ නැත්නම් මනුස්සයෙකුට ගමනක් බිමනක් යන්නවත් බැරිවෙයි. (ර)

:       0       0

මහේෂ් Saturday, 26 March 2016 01:44 PM

මහින්දට බැන බැන ඉඳලා රටත් කාලා තමයි මේ යහපාලනය අවසන්වෙන්නේ (නි)

:       0       0

අන්වර් Monday, 28 March 2016 03:38 PM

නරින්ට හූ කියනවා ඇරෙන්න බුරන්න බැහැනේ (බ)

:       0       0

වින්සන්ට් Sunday, 27 March 2016 07:41 AM

දහම් මහතා කියන්නා වගේ හු පුජාව පැවැත්වීම සඳහා නරි බැතිමතුන් රංචුවක්ද ඒකාබද්ධව හැමවිටම සුදානමින් ඇත.(බ)

:       0       0

නිම්මි Saturday, 26 March 2016 02:35 PM

මිනිසුන්ගේ කටවල් තාවකාලිකව වැහුවට එළියට ආ වෙලාවට ඕක තමයි වෙන්නේ. (නි)

:       0       0

උපාලි Sunday, 27 March 2016 08:00 AM

පරිනත වී වගකීම් ගන්නවද.? බලය ලබාගෙන වගකීම් පරිනත බව ගන්නවද යන දෙකින් වඩා හොඳ කෝකද කියලා දැන්වත් හිතන්න. (ර)

:       0       0

අසංක Saturday, 26 March 2016 03:38 PM

ජනපතිතුමනි, අවිචාරවත් දේශපාලකයින් පක්ෂයෙන් නෙරපන්න. (නි)

:       0       0

ද සිල්වා Saturday, 26 March 2016 03:59 PM

පක්ෂයේ විනය ආරක්ෂා කරගන්න වගකිවයුත්තන්ට බැරිද? (නි)

:       0       0

අප්පු Saturday, 26 March 2016 05:19 PM

නුසුදුස්සන් පත්කරගත් ජනතාවනි, ඔබ ඔබලාටම හූ කියාගන්න. එ්ත් මදිනම් ඔබ පත්කර ගත් ඔබගේ නියෝජිතයන්ගෙන් නොමිලයේ තණකොළ මිටියක් සහ පුන්නක්කු කිලෝවක් සතිපතා නොමිලයේ ලබාගන්න (නි)

:       0       0

ශ්‍රියා Sunday, 27 March 2016 09:15 AM

මේකට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ නායකයෝ (බ)

:       0       0

නිමල් Saturday, 26 March 2016 06:50 PM

මේක පිටුපස ඉන්නේ කවුද කියලා සොයා බැලුවා නම් හොඳයි නේද? මට නම් හිතාගන්න පුළුවන්. මට පුදුම යුරෝපේ රටවල, යූඑස්ඒ නම් පවතින ආණ්ඩුවට සහයෝගය දෙනවා. අපේ රටේ පවතින ආණ්ඩුව කඩාකප්පල් කරන්න බලනවා (නි)

:       0       0

වින්සන්ට් Saturday, 26 March 2016 07:23 PM

හූ කීම, පොල් ගැසීම, මිරිස් ඇඹරීම, කකුලෙන් ඇදීම නව මුහුණුවරකින් දේශපාලන සංස්කෘතියට එක්කළ ඒකාබද්ධ විපක්ෂයට එහි ගෞරවය හිමිවෙනවා ඇත. (නි)

:       0       0

සුනිල් Saturday, 26 March 2016 09:48 PM

අපේ අයට මොනවා වුණත් මහින්ද. දැන් වෙන අතක් බලමු (නි)

:       0       0

දම්මි Saturday, 26 March 2016 09:54 PM

වැරැද්ද කළේ කවුද කියලා මුළු රටම දන්නවා. එයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ. (නි)

:       0       0

අහමඩ් Saturday, 26 March 2016 10:48 PM

අයියෝ! මේ මොකද්ද වෙන්නේ? (නි)

:       0       0

සිරි Saturday, 26 March 2016 10:52 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීමට ජනාධිපතිතුමන් ඉඩදෙන්නේ නැහැ. කෙසේවෙතත් ඊළඟ මැතිවරණය වනවිට දැනට හූ කියන පිරිසෙන් කීදෙනෙක් නොවෙනස්ව සිටීද කියන්නත් අමාරුයි. (නි)

:       0       0

දහම් Sunday, 27 March 2016 12:49 AM

දැන් අහවලාගේ කට්ටිය යන යන තැන ශ්‍රී ලංකා පාක්ෂිකයින් “හූ පූජාව“ තමයි දෙන්නේ. (නි)

:       0       0

සේනක Sunday, 27 March 2016 01:19 AM

හූ කියන එක තමයි අපේ මිනිසුන්ට කරන්න පුලුවන් ලොකුම වීර ක්‍රියාව (නි)

:       0       0

සම්පත් Sunday, 27 March 2016 01:37 AM

සහෝදරවරුනි ශ්‍රී.ලං.නි.ප. දෙකඩ කරලා නැහැ. හැබැයි සමහරු යන්න ගියා. ඒ වෙලාවෙ තමා සුළු පිරිසක් හරි වෙනස් වුණේ (නි)

:       0       0

අන්වර් Sunday, 27 March 2016 01:06 PM

මේ ආණ්ඩුව පත් කළ ජනතවාවට කිසිම හානියක් වෙලා නැහැ. නිදහසේ බයක් නැතිව ගෙදර නිදා ගන්න පුළුවන්නේ සුදු වෑන් එන්නෙත් නෑනේ (බ)

:       0       0

සිසිල් Sunday, 27 March 2016 03:55 AM

ශ්‍රී ලංකා නිදහස්පක්ෂය දැන් මෝඩයන්ගේ .ගෝත්‍රිකයන්ගේ පක්ෂයක්\nවෙලාඉවරයි.දැන් රටට අලුත් .නවීන දියුණු ජව සම්පන්න තරුණ\n පක්ෂයක් ඕන.(රේ)

:       0       0

සමන් Sunday, 27 March 2016 04:21 AM

දොරටුපාලයෙක් රජ උනහම රට සවුත්තු වෙලා යනවා.(රේ)

:       0       0

නිලාන් - කටාර් සිට Saturday, 26 March 2016 09:35 AM

පුටු මාරුවුණාට මෙයාලගේ ආකල්ප වෙනස්වෙලා නැහැ. බොරු සෝබන විතරයි. හු කියලා මදි‍ දේශපාලුවන්ට නම්. (නි)

:       0       0

සෞදි සරත් Saturday, 26 March 2016 09:57 AM

යන හැම තැනම හු මහා ජන මතයක් නැති නිසා (බ)

:       0       0

සුනිමල් පෙරේරා Saturday, 26 March 2016 10:02 AM

මිනිස්සුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන්නේ බලන් ඉන්දදී! අද ලංකාවේ අවුලක් නැති තැනක් කොහෙද තියෙන්නේ? පාලකයෝ නිදි ද? කරුණාකර මෙහෙම රට අයාලේ යන්න දෙන්න එපා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 160 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 466 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 361 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 286 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 198 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1110 3

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site