IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ශ්‍රීලනිප ලොක්කෝ අද රැස්වෙති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (28) පස්වරුවේ රැස්වීමට නියමිත බව පක්ෂ ආරංචි කියයි.

එහිදී විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමත් ජාතික ආණ්ඩුවේ අමාත්‍යධූර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් නියමිත බව දේශපාලන ආරංචි සඳහන් කරයි.



අදහස් (0)

ශ්‍රීලනිප ලොක්කෝ අද රැස්වෙති

ලුම්බිණි Friday, 28 August 2015 04:58 AM

රට බේරාගත් නායක තුමාගේ ආරක්ෂාව සඳහා සුදුසු තැනක් තංගල්ලේ මෙතුමාට තියෙනවා. (නදී)

:       0       0

රවී Friday, 28 August 2015 04:59 AM

මහින්ද දිනුවා නම් යු.ඇන්.පී එකත් එක්ක ජාතික ආන්ඩු හදනවද ? (නදී)

:       0       0

සේන Friday, 28 August 2015 05:03 AM

නරකද රට බේරාගත් නායකයාට කලින් දීල තිබුණු ආරක්ෂාව තර කළා නම් (නදී)

:       0       0

රාජසිංහ Friday, 28 August 2015 05:03 AM

ආණ්ඩුවත් විපක්ෂයත් එකම පැත්තකින්. ජනතාවට අබ සරණයි (නදී)

:       0       0

සාගර මුතුනායක Friday, 28 August 2015 05:05 AM

හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව තරකරමු (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 28 August 2015 05:48 AM

මහජන මුදල් කන අය බලු කපුටෝ වෙලා උපදිනවා කියල තමයි අපිට නම් ඇහුනේ පහු ගිය මාස 6 ක කාලේ (නදී)

:       0       0

මොහාන් Friday, 28 August 2015 06:04 AM

මෙතන බය වෙලා අදහස් දාන්න ඕන නැහැ. හිටපු ජනාධිපති තුමා ගානට ආරක්ෂාව වගේම සියලු වරප්‍රසාද ලබා ගන්න දන්නවා. බොරුවට කඩේ යන ඔය ගොල්ලන්ට තමා මොකුත් නැත්තේ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 28 August 2015 06:14 AM

ජිවිත පරිත්‍යාගයෙන් රට හොරුන්ගෙන් නිදහස් කර ගත්තම වහල්ලු කියනවලු අපිට අපේ දරුවන් සමග වහල්ලු වගේ ජිවත් වෙන්න ඉඩ දෙන්න කියලා. තවමත් වහල් බාවයෙන් මිදෙන්න කැමතිම නැති කොටසක් ඉන්නවා.(නදී)

:       0       0

දමින්ද Friday, 28 August 2015 06:20 AM

පහුගිය කාලේ හොරා කාපු මුදල් අය කරගන්න, රට පටවපු සල්ලි ගෙන්න ගන්න වැඩ පිළිවෙලක් සකස්කරන්න. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 28 August 2015 06:41 AM

රාජපක්ෂ කියන නම ඇහෙද්දීත් අපිටනම් පුදුම බියක් දැනෙන්නේ. ඒ පිට රටවල ඉන්න අපි සත්‍ය දන්නා නිසයි.(ම)

:       0       0

තුෂෘර Friday, 28 August 2015 06:43 AM

රට බේරා ගත් නායකයාගෙන් නැවත රට බේරා දෙන්න (ම)

:       0       0

සේන Friday, 28 August 2015 07:18 AM

ඒ ඒ අය තියන්න ඕන තැන් ගැන ජනපතිතුමා අවබෝදයෙන් ඉන්නේ (අ)

:       0       0

ජස්ටින් Friday, 28 August 2015 09:29 AM

රට බේරා ගැනීමට පදනම වැටුණේ රනිල්ගෙන්. ඔහුගේ එම සටන් විරාමය නිසා තමයි කොටි දෙකට කැඩුණේ. නැත්නම් රට බේරගන්න එක මෙතෙක් සිදු නොවී තිබෙන්න පුළුවන්.එය මෛත්‍රී විසින්ම මිසක් ඒ අයවලුන්ට කරගන්න බැහැ.(ම)

:       0       0

ඩෙෆ් Friday, 28 August 2015 09:54 AM

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මීළඟ සංවත්සරයේදී නව නායකයෙක් තොර ගැනීමට පුළුවන් සන්ධාන වේදිකාවට නගින්න බැරි එක්සත් ජාතික පක්ෂ අයගෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමට ක්‍රියාකළ යුතුයි (අ)

:       0       0

අංජන Friday, 28 August 2015 04:28 AM

රට බේරාගත් නායක තුමාගේ ආරක්ෂාව සඳහා සුදුසු නිලයක් එතුමාට පිරිනමන මෙන් ජනාධිපති තුමා ඇතුළු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1136 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 794 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 906 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1464 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 595 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 30 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 162 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site