IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ශ්‍රීලනිප විධායක සභාවට මහින්දටත් ආරාධනා

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙට (2) පැවැත්වෙන සමස්ත ලංකා කාරක සභාවට සහ විධායක සභාවට සහභාගීවීමට හිටපු ජනාධිපතිතුමාට මෙන්ම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් ගෞරවනීය ලෙස ආරාධනා කර ඇති බැවින් ඒවාට සහභාගී වී තිඛෙන ගැටළු සාකච්ඡා කර විසඳාගන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ›ලනිප තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.‍

 ඒ සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ආරාධනා කර නැත්තේ මේ වන විට පළාත් පාලන ආයතන ක්‍රියාත්මක නොවන නිසා බව කී  ශාන්ත බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් වැරදි මත සමාජගත කර පක්ෂයේ ඉදිරිගමන කඩාකප්පල් නොකරන ලෙස ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත්, සඳහන් කළේය.

එමෙන්ම පළාත් පාලන ආයතන නව පනතේ පවතින අඩුපාඩු නිවැරදි කරන විට සමානුපාතික ක්‍රමයෙන් නියෝජිතයින් සියයට 40ක් තෝරාගන්නා ලෙස සුළු පක්ෂ විසින් කරන ඉල්ලීම ඉටුකිරීමට මෙන්ම පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය සියයට 50ක් කිරීමට ද පියවර ගන්නා ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.

ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ›.ල.නි.ප මූලස්ථානයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (2)

ශ්‍රීලනිප විධායක සභාවට මහින්දටත් ආරාධනා

Ptiyan Thursday, 02 March 2017 06:52 AM

අපි දන්නවා මෙයාලට මහින්ද නැතුව මොනවත් කරගන්න බැහැ කියල

:       0       0

w.p.s.weerawardana Thursday, 02 March 2017 07:42 AM

ෂුවර් මහින්ද එන්නේ නැහැ. කොහෙහරි පන්සලක උත්සවයකට යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 49 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1028 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 719 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 9875 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2587 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 3974 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 498 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2000 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site