IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ශ්‍රිලනිප විස්සක් අලි ගාලට

මහින්ද රාජපක්ෂ මහතා  සැලුන්දොර  ඉබේම වැසී ඇතැයි ද ඒ වෙනුවට  රනිල් වික්‍රමසිංහ මහතාගේ  සැලුන්දොර  විවෘත කර  ඇතැයි ද සමාජ සේවා සුබසාධන හා  පංශු සම්පත් ඇමැති  පි.හැරිසන් මහතා  අනුරාධපුරයේ  අද (05) පැවැති  මාධ්‍ය  හමුවකදී  පැවසුවේය.

රාජපක්ෂ මහතාට නාම යෝජනා  ලබාදෙන බවට  එජානිස කිව්වත්  එය ස්ථිරවම ප්‍රකාශ වී  නැතැයි ද ඒ  ගැන සැකයක් පවතින බව ඇමැතිවරයා  කීවේය.

ළඟදීම ශ්‍රිලනිපයේ ප්‍රබලයන් විසිදෙනෙකු  වැඩි ගණනක්  එජාපයට  එකතුවන බවත්  ඉදිරි මහ මැතිවරණයෙන්  එජාපයට  ස්ථිරවම ජය ගෙන ශ්‍රිලනිපය සහ තවත් පක්ෂ කිහිපයක් එක්ව ජාතික ආණ්ඩුවක්  පිහිටවන බව ප්‍රකාශ  කළේය.

මහින්ද රාජපක්ෂ මහතා  අපට  අභියෝගයක්  නොවන බවත්  ඔහු ජනතාව ප්‍රතික්ෂේප කළ නායකයෙකු  වන අතර  නැවත බලයට  පැමිණිමට  නොහැකි බව තවදුරටත්  හැරිසන්  මහතා  කීවේය.



අදහස් (0)

ශ්‍රිලනිප විස්සක් අලි ගාලට

නිලාන් - කටාර් සිට Sunday, 05 July 2015 08:04 AM

අලි ගාලට කුරුමිණීයෝ ආවම මල් හතයි. (ම)

:       0       0

බණ්ඩාර- කැකිරාව Sunday, 05 July 2015 08:06 AM

මහින්ද දිනන එක ඔයාලාට නතර කරන්න බෑ මහත්තයෝ (ම)

:       0       0

අබිලින් Sunday, 05 July 2015 08:10 AM

සරත් සෞදි ඔයා එහෙම හිතනවද පව්නේ (ම)

:       0       0

ජයා Sunday, 05 July 2015 08:11 AM

ශ්‍රීලංකා සන්ධානය දැන් පිරිසුදුයි. මහින්ද සමග රජයක් පිහිටවමු. (ම)

:       0       0

සජිත් Sunday, 05 July 2015 08:14 AM

කොයි පැත්තෙන් ආවත් ඇමතිතුමෝ ගෙම්බෝ ගෙම්බෝමයි. හිටපු ලොක්කට වැරදුනේ ඔතනයි. (නදී)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 05 July 2015 03:05 PM

මහින්ද මහත්තය පරාද වෙන නිසා තමා කට්ටිය දතකට පූට්ටුකරගෙන එතුමාව වලක්වන්න බලන්නේ. දැන් තමා භීෂණය මතුවෙලා තියෙන්නේ. කට්ටිය බැලුවේ ජනාධිපති තුමා ලවා හිටපු ජනාධිපති තුමාව දේශපාලනයෙන් ඉවත් කරන්න. එ්ත් ලක් මාතාව එතරම්ම පව් කරලා නෑ වගේ. රට ගිලගන්න බලන් ඉන්න අයට හොඳ කනේ පාරක්. (නදී)

:       0       0

අමිල Sunday, 05 July 2015 08:15 AM

අැයි අපි ගිය පාර දිනෙව්වේ. (නදී)

:       0       0

ප්‍රසන්න Sunday, 05 July 2015 08:15 AM

ජයා පිරිසිදුයි. කුනු ටික මහින්ද එක්ක සෙට් වෙලා ඉතුරු කට්ටිය තමයි අනිත් පක්ෂෙට යන්නේ. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 05 July 2015 08:17 AM

එක අත්තේ වහන්නේ එක ජාතියේම කුරුල්ලොනේ. නොගැලපෙන කුරුල්ලෝ ගැලපෙන තැන්වලට යාම ස්වාභාවිකයි. (නදී)

:       0       0

හේමන්ත Sunday, 05 July 2015 08:20 AM

මහින්ද ප්‍රතික්ෂේප වුණේ එකවරයි එත් ඊට වඩා ප්‍රතික්ෂේප වුණ අය ඉන්නේ දේශපාලනයේ (ම)

:       0       0

තුෂාර Sunday, 05 July 2015 08:25 AM

අනිවාර්යයෙන්ම මහින්ද ජයග්‍රහණය කළ යුතුයි (ම)

:       0       0

සරත් Sunday, 05 July 2015 08:38 AM

විස්සක් එනවා කියලා විශ්වාසද?(හේ)

:       0       0

නලීන් Sunday, 05 July 2015 08:41 AM

ඡන්දයක් ලං වෙන කොට කට්ටිය පනින එක ලොකු දෙයක් නෙමෙයි.(හේ)

:       0       0

සිල්වා Sunday, 05 July 2015 08:55 AM

මහින්දට වෙන්නේ මොකක්ක්ද කියලා එයාවත් දන්නේ නැහැ (ම)

:       0       0

ජේමිස් Sunday, 05 July 2015 03:52 PM

තුෂාර, ඔයා හරි. (නි)

:       0       0

රොහාන් Sunday, 05 July 2015 08:56 AM

ලක්ෂ 57 කෝ දැන් ලක්ෂ 25 ට බැහැලා වග ...! (ම)

:       0       0

රවීන් Sunday, 05 July 2015 09:18 AM

කවුරු නොහොම ගියත් මහින්ද මහත්තයා අනිවාර්යයෙන්ම මෙවර ඡන්දයෙන් ජය ගනී.(හේ)

:       0       0

සාගර Sunday, 05 July 2015 09:21 AM

මේ ඇමතිතුමා තමන්ගේ ආසනයවත් දිනාගන්න බැරි වුන කෙනෙක් නේද?(හේ)

:       0       0

ජේමිස් Sunday, 05 July 2015 04:14 PM

හේමන්ත, ශ්‍රිමන්, ඔයාලා ඔය හිතට එකඟවද ලියන්නේ? මුළු ලෝකෙම දන්නවා මහින්ද කොහොමද ඡන්ද තිබ්බේ කියලා. අනික මහින්ද ඡන්ද කළ හැටිත් මුළු ලෝකෙම දන්නවා ඔයාලා නොදන්නවා වුණාට.රාජ්‍ය බලයයි, මැර බලයයි, හමුදා බලයයි, ආණ්ඩුවේ සල්ලි වලින් දන්සැලුයි, මිනිසුන්ට අල්ලසුයි නැතුව පරදින එකද, මේ ඔක්කොම තියාගෙන පරදින එකද හොඳ? මොළය පාවිච්චි කරලා හිතන්න. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 05 July 2015 09:25 AM

අභියෝගය මහින්ද නෙමෙයි අපේ රටේ ජනතාව.(හේ)

:       0       0

නදීර Sunday, 05 July 2015 09:25 AM

එහෙන් මෙහෙට පැන්නම මෙහෙන් එහෙට පනින්නේ කවුද?(හේ)

:       0       0

තිලක් Sunday, 05 July 2015 04:45 PM

දුෂිතයන් ගෙදර යවමු! (නි)

:       0       0

අශාන් Sunday, 05 July 2015 09:57 AM

මහින්දගේ නෙමෙයි මෛත්‍රීගේ වැඩ නිසා පක්ෂයේ අය යනවා දාලා මහින්ද ළඟට (බ)

:       0       0

සම්පත් Sunday, 05 July 2015 05:23 PM

මහින්ද ප්‍රතික්ෂේපවුණේ එක්වරයි. ඒත් සෑහෙන වාර ගණනක් ප්‍රතික්ෂේප වූ අයත් ඉන්නවා (නි)

:       0       0

පද්මිණී Sunday, 05 July 2015 10:03 AM

බලන් ඉන්න. මේක රනිල්ගේ ගැටයක්. (බ)

:       0       0

කුලසිරි Sunday, 05 July 2015 06:29 PM

මහින්දට කැමති කට්ටිකුත් ඉන්නවා (නි)

:       0       0

ගයාන් සංජීව Sunday, 05 July 2015 10:20 AM

එන අයව ගන්න එපා.(හේ)

:       0       0

ශ්‍රිමන් Sunday, 05 July 2015 10:28 AM

මහින්ද පෙරදුනේ එක පාරය්.එත් අනිත් කෙනා පැරදුන වාර ගණන මටවත් හිතාගන්න බැහැ.(හේ)

:       0       0

සනත් Sunday, 05 July 2015 08:15 PM

මහින්දට කැමති නියම සිංහල ලේ තිබෙන අය විතරයි (නි)

:       0       0

කුමාර් වාස් Sunday, 05 July 2015 11:01 AM

මහින්ද මෙදා පාරත් පරාජය කරලා දේශපාලනයෙන් සමු ගන්න දෙමු (හේ)

:       0       0

දසුන් Sunday, 05 July 2015 11:01 AM

කුමක් සිදුවේද අවසානය.(හේ)

:       0       0

පුලාරා Sunday, 05 July 2015 11:02 AM

"අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී" කියල පැරණි පිරුලක් තිබුනා. (නදී)

:       0       0

ප්‍රීති Sunday, 05 July 2015 11:16 PM

පුළුවන් නම් ඡන්ද ලක්ෂ 62 ට වැඩිය අරගෙන පෙන්වන්න (නි)

:       0       0

කපිල Sunday, 05 July 2015 11:31 AM

අන්න නියමයි! (නි)

:       0       0

කෝලිත Sunday, 05 July 2015 11:35 AM

ජයවේවා ! (නි)

:       0       0

ඉම්රාන් Monday, 06 July 2015 10:34 AM

සරත් -සවුදි 2015-07-05 07:47:47 මහින්දගේ ජය පිළිගෙන ඇත. (නදී)

:       0       0

සරත් -සවුදි Sunday, 05 July 2015 07:47 AM

මහින්දගේ ජය පිළිගෙන ඇත විරුද්ධවාදීන් විසින් (ම)

:       0       0

කමල් Sunday, 05 July 2015 02:27 PM

නිලාන්,මහින්දට මේ පාර ඇපත් නැතිවෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 188 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 129 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1692 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1180 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 528 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1293 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33243 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23889 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site