IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ශ්‍රිලනිප සභාපති නඩුව විභාගයට

ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ හිටපු  මහ ලේකම්  පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් එහි  සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදිම නිතිවිරෝධි  බවත් එම සභාපතිත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට  ලබාදිය යුතු බවත් සඳහන් කරමින් කොළඹ දිසා  අධිකරණයේ ශ්‍රීලනිප සම කාරක සභා සභිකයන්  වන අරුණ ප්‍රියශාන්ත, අසංක ශ්‍රිනාත් යන අය ගොනු කැර තිබු  නඩුව අද (14) විභාගයට ගැණිනි.

ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම් පළකිරීමට කොළඹ දිසා විනිසුරු එස්.ඩී.මොරවක මහතා අද (14) අවසර ලබා දුන්නේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පළමු වගඋත්තරකරු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙවන වගඋත්තරකාර එම පක්ෂයේ හිටපු මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා වෙනුවෙන් වන පෙරකලාසි අධිකරණය හමුවේ ගොනු කැරිණි.

ඒ අනුව මෙම පැමිණිල්ල ලබන පෙබරවාරි 20 වැනිදා යළි කැඳවීමට නියමිතය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ වගඋත්තරකාර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්  අනුර ප‍්‍රියදර්ශන යාපා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් පැමිණිල්ල පවත්වා ගෙන යා නොහැකි බව දන්වමින් අධිකරණය හමුවේ විරෝධතා ගොනු කළේය.

බොරලැස්ගමුව වේරහැර , ගංගාරාම පාරේ අංක 12 දරණ ස්ථානයේ පදිංචි අරුණ ප‍්‍රියශාන්ත ,සහ මත්තේගොඩ පදිංචි දොන් අසංක නන්දන ශ්‍රීනාත් යන දෙදෙනා ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එම පක්ෂයේ 2014 වසරේ දෙසැම්බර් මාසය වන විට පක්ෂ මහලේකම් වශයෙන් කටයුතු කළ අනුර ප‍්‍රියදර්ශන යාපා නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

ශ්‍රිලනිප සභාපති නඩුව විභාගයට

ගෝමස් Wednesday, 14 December 2016 10:28 PM

නිමල්, පරණ දේවල් ගැන සිහින මවන්නේ නැතුව අද දින ගැන සෝදිසිවන්න. (නි)

:       0       0

ශාන Wednesday, 14 December 2016 07:14 AM

තාම හොරුන්ට කඩේ යන අය ඉන්නවානේ? (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 15 December 2016 12:48 AM

නිමල් සිල්වා, හොඳ දෙයක් කරනකොට නඩු ඕනෑ නැහැ. චන්ද්‍රිකා වෙනුවන් කතාකරන කෙනෙක් මම මේ දැක්කමයි. (නි)

:       0       0

නිමල් සිල්වා Wednesday, 14 December 2016 07:46 AM

එතකොට එදා චන්ද්‍රිකා මැඩම්ව නෙරපනකොට නඩු කෝ ...කෝ ..කෝ...(බ)

:       0       0

සිසිර පැරිස් Wednesday, 14 December 2016 08:12 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පනස් හතර ලක්ෂයක් ලැබූ කෙනා තමා එහි නායකයා වියයුත්තේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 349 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 531 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 270 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 861 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site