බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමික වතාවත්වලින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනය මීට ටික වේලාවකට පෙර පොළොන්නරුව කදුරුවෙල රජරට නවෝදය ක්‍රීඩාංගනයේ දී ඇරැඹිණි.
පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙයි.
හිටපු ජනපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජනපතිගේ දකුණු පසින් වාඩි වී සිටියි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඡායාරූප ද වේදිකාවේ එල්ලා තිබේ.
ශ්‍රීලනිපයේ පැරණිම සාමාජිකයකු වන හිටපු අගමැති දි මු ජයරත්න මහතා ද ජනපති සමඟ වේදිකාවේ සිටී.
හිටපු කතා නායක චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, එස් බී දිසානායක, පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති.
පිළිගැනීමේ කතාව කළේ පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ය. පසුගිය මැතිවරණයේ දී යම් පැසුබෑමකට ලක් වුවද ජනපතිගේ නායකත්වයෙන් ජයග්‍රහණය කරා මෙහෙයවන බව දිසානායක මහතා කීවේය.
පක්ෂය බෙදා වෙන් කිරීමට කිසිවකුට නොහැකි බවත්, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද නොපැමිණියේ විදේශ ගතවී සිටින නිසා බවත් ඔහු පැවසීය.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ශ්‍රීලනිප සමුළුව පුලතිසිපුර ඇරැඹේ