IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


“ශ්‍රීලනිප හිටපු ලේකම් ජනපති වීම පක්ෂය ලැබූ ජයග්‍රහණයක්“

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති පරාජයට පත්වී හිටපු ලේකම්වරයා ජනපති විම පක්ෂය ලද ජයග‍්‍රහණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ශාන්ත බණ්ඩාර පවසයි.

අලූත් පක්ෂයක් හදන්න උත්සහ කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරුන් ගණනාවක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරිමට උත්සහ කරන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මණ්ඩල රැස්විමේදී ඔහු මේ බව කීය.හැටන් නගර මධ්‍යයේදි  ලංකා නිදහස් පක්ෂයට සාමාජිකයන් බදවා ගැනිමේ ප‍්‍රවර්ධන වැඩසටහනක්ද පැවැත්විණි. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ද සහභාගී විය.

01-(2) 01-(8) 01-(9) 01-(10) 01-(11) 01-(13)



අදහස් (0)

“ශ්‍රීලනිප හිටපු ලේකම් ජනපති වීම පක්ෂය ලැබූ ජයග්‍රහණයක්“

රත්නසිරි Monday, 14 November 2016 08:09 AM

සභාපති පැරදුනාම පක්ෂය දිනන්නේ නැති බව තේරුම් ගන්න බැරි එක්කෙනා තරුණයන්ට නායකත්වය දෙන්නේ කොහොමද කියලා දැන් ඉන්න සභාපති හිතුවොත් හොඳයි (හේ)

:       0       0

දුමින්ද Sunday, 13 November 2016 03:35 PM

රට ගැන නොසිතන කුණු පක්ෂ දේශපාලනය...

:       0       0

නාලක Monday, 14 November 2016 08:12 AM

කද සහ බඩ පමණයි (හේ)

:       0       0

සිසිර පැරිස් Monday, 14 November 2016 08:34 AM

පක්ෂය කැඩුවේ කව්ද ? පක්ෂ නායකයට විරුද්ධව ජාතිවාදීන් ගේ ඡන්ද අරන් දිනලා දැන් අනිත් පැත්තට කතාකරනවා නින්දෙන් ඇහැරිච්ච අයට හොඳයි ඔය කතා (බ)

:       0       0

රොහාන් Monday, 14 November 2016 10:58 AM

අපි මේවට කතාකරන්න කැමති නැහැ (නි)

:       0       0

සෙනරත් Monday, 14 November 2016 11:09 AM

එ්කද මහින්ද මහත්තයාගේ රැස්වීම වල, රූපවාහිනි සම්මුඛ සාකච්ඡා වල කතා පැවැත්තුවේ? (නි)

:       0       0

යසපාල Monday, 14 November 2016 11:38 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

මොරවක Monday, 14 November 2016 02:09 AM

දැන් ඉන්න මිනිස්සු කතාවලට අහුවෙන්නේ නැහැ (නි)

:       0       0

සත්‍යයා Monday, 14 November 2016 03:09 AM

ඔය පැනලා තියෙන්නේ බළලා මල්ලෙන් එළියට. මේගොල්ලෝ මේ සටන් කරලා තියෙන්නේ ජනතාවට ජයග්‍රහණය අරන් දෙන්න නොවෙයි. දිනපතා ගරාවැටෙන පක්ෂයට මුක්කු හොයන්න. අනේ මගේ පක්ෂයට ගිය කල. (නි)

:       0       0

දසුන් Monday, 14 November 2016 03:40 AM

තමන්ගේ සභාපති පැරදිලා ලේකම් දිනපු එක පක්ෂයට හොඳයි කියලා හිතෙන්නේ ඇයි. තේරෙන්නේ නැද්ද ලේකම් කරපු වැඩෙන ලේකම් දිනුවට පක්ෂය දෙකඩ වුණා කියලා. (නි)

:       0       0

මෙන්ඩිස් Monday, 14 November 2016 03:43 AM

ඔය ඇවිදින ගමන් පදික වේදිකාවේ තියෙන කුණු කසළ ටිකවත් පිරිසිදු කරලා දෙන්නකෝ. (නි)

:       0       0

සුජීව Monday, 14 November 2016 06:36 PM

කුරුණෑගලින් මන්ත්‍රීකමක්වත් නැති කෙනෙක් නේද මේ? මනාපයකින් පැරදිලා මෛත්‍රී ජාතික ලිස්ට් එකෙන්වත් පත්කළේ නැහැනේ. අනේ පවු! (නි)

:       0       0

දහම් Sunday, 13 November 2016 01:30 PM

අනේ පවු! මෙතන දුසිමක්වත් නැහැනේ. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 15 November 2016 02:40 AM

මහින්ද මහත්තයා දෙපාරක් ජනපති ධූරයට පත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වලින්. එතුමා එතුමාගේ පණ හා සමානව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ තිබෙන බැඳීම වෙන කිසිම දෙයකින් වෙන්කරන්න බැහැ. ඔය කවුරු කිවුවත් කවුරු උත්සාහ කළත් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා යන්නේ නැහැ. මහින්ද මැතිතුමනි, ඊළඟ නිදහස් පක්ෂ ආණ්ඩුවේ අගමැති ඔබයි. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 13 November 2016 01:40 PM

පෙරලුන පැත්ත හොඳයි කිවුවාලු. බලමුකෝ තව මාස 4න් මෙයා මොනවද කියන්නේ කියලා. (නි)

:       0       0

නයනී Sunday, 13 November 2016 01:42 PM

කකුලුවොත් වතුර නටනතුරු ඔහොම දිය කෙළියලු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 263 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 447 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 215 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 283 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 756 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 238 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39916 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site