IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ශ්‍රීලනිප 16 දෙනා විපක්ෂයේ අසුන් ගනිති

(රොමේෂ් ධනුෂ්ක සිල්වා සහ ඩයනා උදයංගනී )

ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනා  මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගත්හ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා  සභාව ආරම්භ වීමට පෙර  සභාව මැදින් ගොස්  විපක්ෂයේ අසුන් ගත්හ.

විපක්ෂයට පැමිණි මන්ත්‍රීවරු   පිටව  යද්දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හූ හඬ නඟමින්  කෑ කෝ ගැසු අතර  ඒකබද්ධයේ මන්ත්‍රීවරු  විසින්  ඔවුන්ව  අත්පොළසන්  නාදයෙන් යුතුව හරසරෙන් පිළිගනු ලැබුහ.

 

(රොමේෂ් ධනුෂ්ක  සිල්වා )

( ඡායාරූප - ශාන්ත රත්නායක)



අදහස් (10)

ශ්‍රීලනිප 16 දෙනා විපක්ෂයේ අසුන් ගනිති

සතයපාල Tuesday, 08 May 2018 09:47 AM

මහා රජුරුවන්ගේ හිත රිදවන නරක ළමෝ නෙවී අපී !

:       127       29

ramendra Tuesday, 08 May 2018 10:05 AM

හෙට ආණ්ඩුවට ආවොත් UNP එක අත්පුඩි ගහනවා ඒකාබද්දය හු කියනවා , සින්දුව මතක් වෙනවා "අපි අසරණ වෙලා" මේවට වග කියන්න ඕනේ ආණ්ඩු කරපු සියලු දෙනාටම ඡන්දය දීපු අපි, හෙටත් අපි රැවටෙනවා.

:       173       149

sumith Tuesday, 08 May 2018 10:30 AM

මේ අය ඉපදෙනකොටම ලැජ්ජ නහර නපාගෙන ඉපදිලා තියෙන්නේ .....

:       161       109

MaheeTuesday, 08 May 2018 01:01 PM

සුමිත් මහත්තයෝ. ඔය 225න් වැඩිම දෙනෙක් එහෙම කට්ටිය. නැවත නැවතත් ඡන්දෙ දෙන මේ අපිත් එහෙම කට්ටිය වෙන්න ඕන.

:       0       0

faruk Tuesday, 08 May 2018 10:34 AM

සෙනෙහසේ නවාතැනේ.................

:       81       2

Mahee Tuesday, 08 May 2018 10:35 AM

මේ කට්ටියගෙන් වැඩි දෙනෙක් ඔහොමම ගිහින් ගෙදරම අසුන් ගන්නවා දකින්න අපි ආසාවෙන් බලා ඉන්නේ.

:       27       160

Sugandhi Tuesday, 08 May 2018 10:42 AM

කොහේ අසුන් ගත්තත් ප්‍රශ්නයක් නෑ...වරප්‍රසාද ලැබෙනවා නම්......

:       1       199

sirimal Tuesday, 08 May 2018 10:43 AM

ඔතන ඉන්න වැඩිදෙනෙක් ප්‍රතිපත්තියක් නැති එක එක හේතු නිසා එහාට - මෙහාට පනින කට්ටියනේ.

:       1       41

FV7K Saturday, 12 May 2018 05:38 AM

ඇති යන්තම්, රෙදි ඇඳන් නේ?...

:       0       0

enama Saturday, 12 May 2018 10:17 AM

ඔය 16 දෙනාම රිලා ගණයට අයත් ය. මේ කට්ටියම අපහු මහින්ද රාජපක්ෂට බැනලා තව පැත්තකට ජම්ප් කරාවි. මේ අයට ඡන්දය දෙන හැතිකරයට මදුවල්ගයෙන් ගහන්න ඕනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 859 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 426 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 937 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 605 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 292 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 1178 4

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site