IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ශ්‍රවණාබාධිතයන්ටත් රියැදුරු බලපත්‍ර

 

(යොහාන් භාසුර)

ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු  රියැදුරු බලපත්‍ර ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න පැවසීය.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ  ශ්‍රවණාබාධිත පුද්ගලයන් 73 ක් රියැදුරු බලපත්‍ර සදහා වන ලිඛිත පරීක්ෂණයට සභභාගි වී ඉන් 44 ක් පරීක්ෂණය සමත් වූ බවත් ඒ අනුව ඔවුන්ට පුහුණුවීමේ බලපත්‍ර හිමිවන බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න පැවසීය.

ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට රිය පැදවීම පුහුණුවිය හැක්කේ ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් බවත්  මාස තුනකට පසු ඔවුන්ව  ප්‍රායෝගික පරීක්ෂණයකට යොමුකරමින් සාමාන්‍ය ක්‍රමවේදයටම අනුව සැහැල්ලු රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතියේදී ශ්‍රවණාබාධිත පුද්ගලයින් රිය පැදවීමේදී විශේෂිත ස්ටිකරයක් හදුන්වා දෙන බවත් එම ස්ටිකරය සම්බන්ධයෙන් පොලිසිය ද දැනුම්වත් කර තිබෙන බවත් ශ්‍රවණාබාධිත රිය පුහුණුවිමේදී එම ස්ටිකරය අලවා තිබීම අනිවාර්ය බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (2)

ශ්‍රවණාබාධිතයන්ටත් රියැදුරු බලපත්‍ර

sam Friday, 18 November 2022 12:54 PM

අනේ සුදුළූනු අලයො හුග කාලෙකින් ඒලියට බැහැල වගේ. අඩෝ සුදු ළුූනු හොරැ.

:       0       0

සුරේශ් චමින්ද ගි‍ත් පිරිස් Wednesday, 07 December 2022 01:48 PM

මමත් ශ්‍රවණාබාධිතයෙක් මමත් මීගමුව පුලුවන් නම් බයික් ලයිසන් විතරක් ගන්න පුළුවන් ද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 883 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 324 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 940 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1167 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 669 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 668 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site