IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ශ්‍රේෂ්ඨාධිකරණ ඉල්ලීම ඉවතට

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 107 (3) වගන්තියට අර්ථ නිරූපනයක් දෙන තුරු දෝෂාභියෝග යෝජනාව විභාගය කල් තැබීම සලකා බලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය කළ ඉල්ලීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ප්‍රතික්ෂේප කැරිණි. විරෝධ තා දැක්වීම සඳහා අග විනිසරුවරියට සති හයක කාලයක් ඉල්ලූ නමුත් එය ද ප්‍රතික්ෂේප විය ඇයට ලැබුණේ සතියක කාලයක් පමණී. ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා, ජනාධිපති නීතිඥ නලින් ලද්දුව හෙට්ටි, නීලකන්දන් කන්දයියා, සාලිය පීරිස් අතුළු නීතිඥවරු හත් දෙනෙක් අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටියහ. කමිටුවේ වැඩ කටයුතු කල් තැබීමෙන පසු අග විනිසුරුවරිය ඇගේ නීතිඥවරුන සමග මන්ත්‍රී දොරටුවෙන් පිටවී ගියාය.



අදහස් (0)

ශ්‍රේෂ්ඨාධිකරණ ඉල්ලීම ඉවතට

චන්දි Saturday, 24 November 2012 04:08 PM

විමුක්ති රට නෙමෙයි නරක, රටේ ඉන්න මිනිස්සුයි නරක (ස)

:       0       0

කිර්ති Saturday, 24 November 2012 04:35 PM

අපි කියලා මොනවා කරන්නද

:       0       0

කුමාර Saturday, 24 November 2012 05:33 AM

මීලගට මොනවා වෙයිද? (දී)

:       0       0

ලක්මාල් Friday, 23 November 2012 04:29 PM

සමහර දේශපාලකයින්ගේ අපරණිත බව නිසා අධිකරණය හැල්ලුවට ලක් කර ඇතුව පමණක් නොව, කාකි ඇදුම හැද ගත් නිලධාරීන්ට අගවිනිසුරු වෙනුවෙන් දිය යුතු ආචාරයද අමතකව ගොස් ඇත. රට මේ ගමන් කරන්නේ විවෘත ආර්ථිකය මෙරටට කළ හානියට වැඩි පරිහානියකටයි. (නි)

:       0       0

නිලන්ත Friday, 23 November 2012 04:44 PM

අනේ මෙහෙම ලංකාවක් (ස)

:       0       0

වීරක්කොඩි Friday, 23 November 2012 04:47 PM

මොකද්ද මේ වෙන්න යන්නේ

:       0       0

අප්පුහාමි Friday, 23 November 2012 04:50 PM

අනේ අපේ රටේ අධිකරණයටත් වෙච්ච දෙයක්? (නි)

:       0       0

ගමගේ Friday, 23 November 2012 04:44 PM

ඇයි මම මෙහෙම දේවල් අහන්න මෙහෙම රටක ඉපදුණේ කියලා හිතෙනවා. (නි)

:       0       0

ශාමා Friday, 23 November 2012 04:57 PM

කාට කියන්නද මේ අවනඩුව (දී)

:       0       0

ලුම්බිණි Friday, 23 November 2012 04:54 PM

මොන තරම් නම් ................?? (නි)

:       0       0

කාලිංග Saturday, 24 November 2012 07:45 AM

අයියෝ ශිරානි මහත්මිය

:       0       0

කුමාර Saturday, 24 November 2012 09:16 AM

එතුමිය පව්

:       0       0

මාලක Saturday, 24 November 2012 09:24 AM

කනගාටුයි

:       0       0

අනුර Friday, 23 November 2012 05:49 PM

නිතිය ගැන නම් මම දන්නේ නැහැ

:       0       0

බණ්ඩාර Saturday, 24 November 2012 10:38 AM

මම නම් එය අනුමත කරන්නේ නැහැ

:       0       0

මහේෂ් Saturday, 24 November 2012 10:58 AM

එතුමියට අයින් වෙන්න වෙනවා වගේ (දී)

:       0       0

රුවනි Friday, 23 November 2012 07:47 PM

ලෝකයේ ඕනෑම රටක උත්තරීතර තැන අධිකරණයයි. (නි)

:       0       0

චන්දිම Friday, 23 November 2012 07:50 PM

මේ සිද්ධ වෙන්නේ මොනවාද? මේව කාටද කියන්නෙ? කාගෙන්ද මේවා ගැන අහන්න ඕනෑ? මේ තත්වයන් ඇතිවීමට වගකියන්න ඕනෑ කවුද? (නි)

:       0       0

චන්දන Saturday, 24 November 2012 12:37 PM

අයිතියක් තියෙනවාද

:       0       0

විමුක්ති Saturday, 24 November 2012 12:38 PM

මේ වගේ ජරා රටකනම් අපි ඉපදෙන්න එපා ලබන ආතමේ (ස)

:       0       0

දිලිනි Saturday, 24 November 2012 12:45 PM

අයියෝ සල්ලි මොකද ඒ

:       0       0

සුමනා Friday, 23 November 2012 09:18 PM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)

:       0       0

අධිකාරි Saturday, 24 November 2012 02:21 PM

කාරක සභාවේ ඉන්න සමහරු නීතිය ගැන දන්නෙ නැද්ද කියලත් හිතෙනවා කරන වැඩ දකිද්දී. (නි)

:       0       0

කාව්‍යා Saturday, 24 November 2012 03:11 PM

කනගාටුයි

:       0       0

තුල්සි Friday, 23 November 2012 10:13 PM

ආයතනයක සාමාන්‍ය විනය පරීක්ෂණයකදීත් චෝදනා පත්‍රයට පිළිතුරු ගොනු කිරීමට දෙසතියක කාලයක් දෙනවා. උසාවියක නම් අඩු ගානේ මාසයක්. (නි)

:       0       0

නිපුන Saturday, 24 November 2012 03:20 PM

අයියෝ සල්ලි

:       0       0

කලන Sunday, 25 November 2012 10:39 AM

කනගාටුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 238 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 154 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 578 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 297 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 46 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


ෆොන් -චාර්ජ බන්ධනාගාරයට රැගෙන ගිය නියාමක මාට්ටු
2024 ඔක්තෝබර් මස 08 230 0

දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 393 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site