IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ශ්‍රී ධරන්ගේ තිදෙනෙක් නිදහස්

පුරණ ද්‍රව්‍ය ළග තබා ගත්තැයි චෝදනා ලබා සිටි ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එස් ශ්‍රී ධරන්ගේ ලේකම් හා තවත් දෙදෙනකු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් නිදහස් කරනු ලැබුහ.

අරුණාචලම් වේලමලිදන් ,බාල සුන්දරම් ජෙයමාදන්  හා  පොන්නාම්බලන් ලක්තුමි කාන්තන් එසේ නිදහස් කරනු ලැබුවෝ වෙති.

ප්‍රේම රාජා වසන්තන් හා ප්‍රේමදාස් රාජසේකරන් යන දෙදෙනාට එරෙහි නඩුව ලබන 12 වැනිදාට කල් තැබිණි.



අදහස් (0)

ශ්‍රී ධරන්ගේ තිදෙනෙක් නිදහස්

සත්‍යයා Thursday, 07 November 2013 06:01 AM

ලිපට දැම්මම ලුණුත් පුපුරනවා. කබලේ දාන අබත් පුපුරනවා. මේගොල්ලෝ ගාව තිබුනේ ලුණුද,අබද, බෝම්බද කියලා මෝඩ ප්‍රශ්න අහන්න එපා. මිටි තැනින් වතුර බැහැපු බවක් මෙතනදීත් පෙන්නුම් කර තිබෙනවා. පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ගජ මෑන් Wednesday, 06 November 2013 06:59 PM

එහෙම තමයි වෙන්න ඕනෑ. (නි)

:       0       0

උපාලි Thursday, 07 November 2013 06:52 AM

හේතු නැතුව නිදහස් කරන්නේ නැහැනේ. එක්කෝ පොලිසියෙන් නඩුව ඉල්ලා අස් කර ගන්න ඇති. පේන හැටියට එහෙමයි. නැත්නම් සාක්ෂි මදි ඇති. (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 06 November 2013 07:25 PM

නිදහස් කළා කියන්නේ ඒ අය වැරදි නැද්ද? (නි)

:       0       0

ඊ. Wednesday, 06 November 2013 07:25 PM

මොනවටද දන්නෙ නැහැ පුපුරන ද්‍රව්‍යය තියාගත්තේ? (නි)

:       0       0

පෙත්තා Wednesday, 06 November 2013 07:40 PM

ආ ..ඒවා මේ නත්තලට පත්තු කරන්න ගෙනාපු ඒවා වෙන්න ඇති (නි)

:       0       0

සුනිල් පෙරේරා Thursday, 07 November 2013 09:06 AM

මේ පුපුරන දේවල් ළඟ තියාගන්න දෙමළ අයට මානව හිමිහිකමක් ලෙසට ලංකාවේ නිතිය සකස් වෙලා කියන එකයි මේකේ තේරුම !!! (ස)

:       0       0

ගජ මෑන් Thursday, 07 November 2013 09:09 AM

තමන් හැර අනික් සේරම මෝඩයෝ කියල හිතන එක මෝඩයාගේ ස්වභාවයයි. තොප්පිය හරි අයට දාගන්න පුළුවන්. (ස)

:       0       0

ගජ මෑන් Wednesday, 06 November 2013 09:05 PM

මේ බැලුම් බෝලත් පුපුරන දෙයක්නේ. සමහරවිට ඒවා වෙන්න ඇති (නි)

:       0       0

රුවන් Wednesday, 06 November 2013 10:59 PM

පොලිසියේ අය කොහොමත් කුඩු සහ ආයුද පෙන්නලා නඩු දාන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 773 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 474 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 330 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 325 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 369 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 486 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site