මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකිකයකු තමිල්නාඩුවේ ධනුෂ්කොඩි වෙරළ තීරයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායිහි තානාපති ආරංචි මාර්ග පවසයි.
ආගමන විගමන නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ මොහු ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකා රුපියල් 60,000 ක් ගෙවා ඉකුත් 12 වැනිදා මන්නාරාම පේසාලේ ප‍්‍රදේශයේ සිට ධීවර බෝට්ටුවකින් ඉන්දියාවට ගොස් ඇති මෙම තැනැත්තා තමිල්නාඩුවේ මදුරෙයි හි සරණාගත කඳවුරක ජීවත් වූ බවද පොලිසියට පවසා ඇත.
ආගමන විගමන නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔහු සඳුදා (16) චෙන්නායි මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඔහුට එරෙහි පැමිණිල්ල විභාග කරන තුරු පූසාල් හි මධ්‍යම බන්ධනාගාරයේ රඳවා තැබෙනු ඇත.
ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .
මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි
ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලාංකිකයෙක් ධනුෂ්කොඩියේදී අත්අඩංගුවට
ජනහිත Monday, 16 January 2017 03:13 AM
ඒ අය ඒ රටේ අය නිසා එහි ජීවත්වීමේ අයිතිය තියෙන්න ඕනෑ නේද. (නි)
සුලෝචන Monday, 16 January 2017 12:12 PM
ජනහිත, එ් මිනිසා සිංහල කෙනෙක් නම් එතකොට එයත් අයිතිවෙන්නේ ඉන්දියාවටද? (නි)