( ජුඩ් සමන්ත )
ජාත්‍යන්තර මුහුදේ මසුන් මරා නැවතත් මෙරටට ගමන් කරමින් තිබූ බහු දින යාත්‍රාවක් එහි සිටි ධීවරයින් 07 දෙනෙකු සමග ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ධීවර අමාත්‍යංශය පවසයි.
එම බෝට්ටුවේ ජාත්‍යන්තර මුහුදේදී අල්ලා ගත් බව කියන මාළු කිලෝ ග්‍රෑම් 5000 ක් පමණ තිබී ඇතැයි ද එම අමාත්‍යංශය කියයි.
එම යාත්‍රාවේ නියමුවා ධීවර අමාත්‍යංශයේ මහවැව පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානය හරහා ඔවුන්ගේ ඥාතීන්ට පවසා ඇත්තේ ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් තමන්ව ඉන්දියාවේ තූත්තුකුඩිය වරාය දක්වා රැගෙන යමින් සිටින බවයි.
කඩිනමින් තමන්ව මුදා ගැනීමට කටයුතු කරන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.
මෙම ධීවරයින් මුදාගැනීමට මැදිහත් වන ලෙස රජයෙන් ඉල්ලන බව ඔවුන්ගේ ඥාතිහු පවසති.
වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගැනීමට ආධාර අනුබල දුන්නේ යැයි ඇප මත මුදා හළ හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස් වියල
අපරාධයකින් අත් පත් කරගත් දේපොළ විදෙස් රටක තිබුණත් එය නැවත ලබා ගැනීමට හැකි ප්‍රතිපාදන අපරාධයකින් අත් පත් කරගත් දේපොළ පිළිබඳ පනත් කෙටුම්පත යටතේ හැකියා
මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නට අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත මගින් හැකියාව ලැබෙන
අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පූර්ණ සහාය ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:- (පො.පෙ) පා
නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අමෙරිකාව පැනවූ ප්‍රතිචාරක බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8)
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දියාවෙන් අත්අඩංගුවට ගනී
modi Wednesday, 05 April 2017 07:07 AM
පට්ට ආතල්, දැන් ඉන්දියාව අපිට ගේම ඉල්ලනවා වගේ. ජාත්‍යන්තර මුහුද එයාලගේද? මට හොඳටම ෂුවර් අපේ අය කිසිම දෙයක් කරන එකක් නැහැ.
siri Wednesday, 05 April 2017 09:42 AM
මෙම 7දෙනා නිදහස් කරන්න ඉන්දියන්ව ධීවරයෝ කීයක් නිදහස් කරන්න වෙයිද මන්ද?
Sam Wednesday, 05 April 2017 12:32 PM
මාළු ජාත්‍යන්තර මුහුදේ උනාට ආපසු පැමිණියේ ඉන්දීය මුහුදේද කියල කවුද දන්නේ. @ ධීවර අමාත්‍යංශය - නාවික හමුදාව සමග එක්වී අප ධීවරයින් භාවිතා කරන මුහුදු මාර්ග පරික්ෂාකොට ධීවරයින් දැනුවත් කිරීම කරන්න.