IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ශ්‍රී ලංකන් හදන ලසාඩ් වාර්තාව එන මාසයේදී

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකන් ගුවන් සමාගම  ප්‍රතිව්‍යුහගතකරණයට  අදාල උපදෙස් ඇතුළත් ලසාඩ් ජාත්‍යන්තර මූල්‍ය සහ වත්කම් කළමනාකරණ සමාගමේ විශේෂ උපදේශාත්මක වාර්තාව ලබන මාසයේදී පමණ ලැබෙනු ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  ලංකාදීපයට පැවැසීය.

එම වාර්තාවේ උපදෙස් අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ප්‍රතිව්‍යුහගතකරණය කරන හොඳම ක්‍රමවේදය ඔවුන්  එමගින් ඉදිරිපත් කරනු  ඇතැයිද  සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට අදාළව  ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන්  ශ්‍රී ලංකාවට  උපදේශාත්මකව සහාය ලබා දෙන්නේද මේ ලසාඩ් සමාගමයි.



අදහස් (8)

ශ්‍රී ලංකන් හදන ලසාඩ් වාර්තාව එන මාසයේදී

de silva berlin Saturday, 11 March 2023 01:30 PM

ඕකෙ හදන්න දෙයක් නැහැ... හැම අවුරුද්දෙම අවම වශයෙන් රුපියල් කෝටි 4000ක් පමණ පැඩුවක් ලබනවා. ඕක වසා දමන්න. නැතිනම් ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා විකුණා දමන්න... හෝ දීර්ඝ කාලීන බදු දෙන්න කටයුතු කරන්න.

:       0       43

නිමල් සිරිපාල ද සිල්වා Saturday, 11 March 2023 07:00 PM

එහෙම කොහොමද? මට ලැබුණු අවසන් අවස්තාව මෙය බව මට හොඳටම ෂුවර්. කොයි වෙලාවේ කොල්ලන්ට අහුවෙලා ගුටිකයිද කියලා දන්නේ නැහැ. සෞඛ්‍ය ඇමැතිවෙලා හිටපු කාලේ ගහපුවා නෑදෑයින්ට බෙදුවා. හිටපු කාන්තාව බලෙන්ම සල්ලි උදුරාගත්තා. දැන් මට ඔය රුපියල් මිලියන කීපයක් විතරයි ඉතිරිවෙලා තිබෙන්නේ. යන යකා කොරහත් බිඳගෙන යනවා 'කියලා කියනවානේ. ඉතින් මමත් මේ පාර හොඳ ගානකට කෙලලා මාරුවෙනවා.

:       0       18

වීරවිජේ Saturday, 11 March 2023 01:44 PM

සේවකයෝ මදි, බදුල්ල පැත්තෙන් තව 10000ක් විතර දාන්න ඕනෑ...

:       0       37

Nimantha - Fr Saturday, 11 March 2023 03:38 PM

මිනිස්සුන්ට ගිනි දිදී, බිබී හැමතැනම වැටී වැටී, ප්‍රංශයේ කරවල කඩේ වැඩකරන මල්ලිව සභාපති කරන්න යනවා කියලා ආරංචියි...!

:       0       30

Lallà Saturday, 11 March 2023 10:40 PM

මහජන බදු මුදල් කන මිලියන ගණන් පඩි ගන්න සේවක රැලක් ඉන්න ඒත් හැමදාම පාඩුලබන සුදු අලි විකුනල දාන්න. නැතිනම් වහල දාන්න. රටට සේවයක්.

:       2       7

fairoos Sunday, 12 March 2023 12:02 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව ඇවිල්ලා ලංකාව නැත්තටම නැතිකළා... හැබැයි බයියෝ නම් තාම කඩේ යන්නේ මේ කම්බ හොරුන්ට...

:       0       1

Gampaha Darane Sunday, 12 March 2023 01:18 PM

ටිම් එකේ ඉන්න හොඳම බැට්ස්මන්... අවසාන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න බව ශුවර්...

:       0       2

නිමල් සිරිපාල ද සිල්වාSunday, 12 March 2023 03:50 PM

බෙහෙත් වලින් ගහපු මට මේ ප්ලේන් වලින් ගහන එක කජ්ජක්ද? දැනටමත් එයාබස් දෙකක් රුසියාවේ මාෆියා කාරයෙකුට විකුණන්න ප්ලෑන ගහලා ඉවරයි. සල්ලි ටික ඔක්කෝම මගේ සාක්කුවට දාගන්නවා. මහින්දට රට හොරාකන්න පුළුවන් නම් ඇයි මට බැරි?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 1456 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 722 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 114 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 606 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1082 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 562 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 575 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site