ශ්‍රී ලාංකේය සම්භාවයක් ඇති කම්සි ගුනරත්නම් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නෝර්වේජියානු ජාතිකයකු එරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
කම්සි ගුනරත්න නෝර්වේ හි කම්කරු පක්ෂය නියෝජනය කරන අතර කලක් ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපති ධුරය ද හෙබවූවා ය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලාංකේය සම්භාවයක් කාන්තාවක් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට
සිලෝන් මුදියන්සේලාගේ නෝවීජිනියා Wednesday, 15 September 2021 04:39 PM
" මෙන්න කොටි නැගිට්ටෝ " කියලා කට්ටිය කුලප්පු වෙන්න ඉඩ තියෙනවා
Asanga Wednesday, 15 September 2021 04:41 PM
සුබපැතුම්
kamal Wednesday, 15 September 2021 05:36 PM
පත්වුණු ගමන් පැජරෝවක් ඇණවුම් කරන්න ඇති එහෙනම්... මෙහෙනම් එහෙමයි.
ජනතාව Wednesday, 15 September 2021 05:52 PM
ජාතිවාදය කරපින්නා ගත්ත ගෝත්‍රික කට්ටියට අද ඇමරිකාවෙන් ප්ලේන් එකක් ඇවිත් වීසා නැතුව සෙනග බාරගන්නවයි කිව්වොත් කොහොමට තියෙයිද? මේ වගේ රටින් පිට ගිහින් ජීවිතය ජය ගන්න අය ගැන පාරට්ටු කරගන්න එක තේරුමක් නැහැ. මේ රටේ නව නිපැයුම් කරුවන්ටවත් හරි තැනක් නැහැනේ...
Pathma Wednesday, 15 September 2021 06:01 PM
සුබ පැතුම් මෙහෙ එහෙම පැජරෝ දෙන්නේ නැහැ
කිරි පුතා Wednesday, 15 September 2021 06:25 PM
නිකම් අපි උඩදාන්න අවශ්‍ය නෑ. ඒ මනුස්සයා ලංකාව ගැන දන්නවනම් දන්නෙ පත්තරේකින් වෙන්න ඇති. අපේ රටට එරෙහි නොවී පාඩුවේ හිටියනම් ඒ ඇති
chandima Wednesday, 15 September 2021 08:32 PM
මෙහෙ යුද්දෙදී මැරුණා කියලා මානව හිමිකම් කොමිසමට දීපු ලිස්ට් එකේ ඉන්න කෙනෙක්ද බලන්න ?
L.G.P.Jathunarachchi. Wednesday, 15 September 2021 09:24 PM
ඇයගේ ජයග්‍රහණය ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් මා විසින් බෙහෙවින් අගය කරන ලදී !!!!!
බද්රානි Wednesday, 15 September 2021 09:25 PM
එතුමිය ඒ රටේ සිට හෝ ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් ගෞරවාන්විත සේවයක් ඉටු කරයි. ඒකටත් එක්ක අපේ මේ පර සිංහල ජාතිය, සේවය කෙසේ වෙතත්, ජාතියෙන් හොරකම් නම් කරයි නියමෙටම. ඇත්තම කියනවා නම්, හොර තක්කඩි කමයි, උද්දච්ජ කමයි හැර වෙන කිසිම ගුණාංගයක් නැහැ. වැඩිය කතා අවශ්‍ය නැහැ, පිටරටවල වෙසෙන ජනතාව දන්නවා ඒ රටවල තානාපති කාර්යාල වල සේවය කරන අය තමන්ගේ ජාතියට ගරු කරන තරම. හරියට නිකම් බල්ලෙකුට තවත් බල්ලෙක් මුණගැසුනා වගෙයි. හා නැද්ද?
Wasudewa Wednesday, 15 September 2021 09:37 PM
සම්භවය ලංකාවේ උනාට රටින් පැන්න කෙනෙක්