IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ශී‍්‍ර ලංකාවට එරෙහි තරගයට ක්ලාක් සූදානම්

ඉන්දියාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ඊයේ (26 වැනිදා) පැවැති එක්දින තරගයට සහභාගි නොවූවද  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගය සඳහා සහභාගි වීමට සූදානම් බව  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ භෞත චිකිත්සක ඇලෙක්ස් කුන්ටූරි මහතා පවසයි. පිටකොන්දේ ආබාධයක් නිසා ඉන්දියාවට එරෙහිව පැවැති තරගයට ක්ලාක් සහභාගි නොවීය. "හොබාර්ට් තරගයෙන් පස්සේ මයිකල්ගේ පිටකොන්දේ අපහසුතාවක් ඇතිවී තිබුණා. ඒත් මේ වන විට ඔහු සෑහෙන තරමකට සුවය ලබා සිටිනවා. කොහොම වුණත් අපේ ඊළග තරගයට ( ශී‍්‍ර ලංකා පිලට එරෙහිව මාර්තු 2 සිකුරාදා) ඔහු සුවය ලබාවි යැයි අපට විශාල විශ්වාසයක් තිබෙනවා” යයිද කුන්ටූරි පැවසීය.  



අදහස් (0)

ශී‍්‍ර ලංකාවට එරෙහි තරගයට ක්ලාක් සූදානම්

නීල් ප්‍රියශාන්ත Thursday, 01 March 2012 12:15 AM

අනිවාර්යේන්ම මෙ තරගය අපි දිනනවා ඡයවෙවා!!!!

:       0       0

රුමේස් Monday, 27 February 2012 04:05 PM

මහත්තයෝ ඔයා සෙල්ලම් කරත් නැතත් මේපාර කප්එක සිංහ පැටව්න්ගේ.

:       0       0

කසුන් Monday, 27 February 2012 11:47 PM

ආවට වැඩක් නෑ කන්න වෙනවා මල්ලී

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 295 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 250 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 212 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 850 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 268 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


ඉරානේ හතක් දිවි ඇති තෙක් හිර ගෙට
2024 නොවැම්බර් මස 28 547 0

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 775 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2168 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site