IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘ශ්‍රී ලංකාවට ක්ෂේත්‍ර රැසකින් ඉදිරියට යා හැකියි‘

කෘෂිකර්මය, සංචාරක කර්මාන්තය, වරාය කේන්ද්‍ර කරගත් ආර්ථිකය සහ තේ කර්මාන්තය ආදී ක්ෂේත්‍ර රැසකින් ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කළ හැකි යැයි ආන්ද්‍ර ප්‍රදේශ් මහ ඇමැති චන්ද්‍රබාබු නයිදු  කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ අද පැවැති (8) මාධ්‍ය හමුවේදී පැවැසීය. 

ශ්‍රී ලංකාව මේ වනවිටත් සංචාරක ක්ෂේත්‍රයෙන් විශාල ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ද ආන්ද්‍ර ප්‍රදේශ් මහ ඇමැතිවරයා පැවැසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වනවිට තිරසර සංවර්ධන අභිමතාර්ථ හඳුන්වා දී ඇති බවත් තාක්ෂණය භාවිත කිරීමෙන් වසර 2030 පෙර එම ඉලක්ක වලට ළඟා විය හැකි බවත් ආන්ද්‍ර ප්‍රදේශ් මහ ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය. 

ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තය භූගත ජල කළමනාකරණ පද්ධතියක් හා විදුලි ලාම්පුවල තිබෙන සාම්ප්‍රදායික විදුලි බුබුළු වෙනුවට එල්.ඊ.ඩී විදුලි බුබුළු පද්ධතියක් ක්‍රියාත්මක කළ බවත් එම තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට කටයුතු කරන බවත් ඔහු කීවේය. 

DSC_0536
 



අදහස් (0)

‘ශ්‍රී ලංකාවට ක්ෂේත්‍ර රැසකින් ඉදිරියට යා හැකියි‘

ජනහිත Sunday, 08 January 2017 08:49 PM

හොඳ අදහස් ටිකක්. හිතේ මොකුත් නැතුව කරනවා නම් අගෙයි. (නි)

:       0       0

ටෙෂාන් Sunday, 08 January 2017 11:53 PM

මේවා එයාලා කියාදෙන්න ඕනෑද? අපේ අය දන්නෙ නැද්ද? (නි)

:       0       0

රංග Monday, 09 January 2017 02:02 AM

තොරතුරු තාක්ෂණය ගැන නම් කිසි කතාවක් නැහැ නේද? (නි)

:       0       0

හසන්ත Sunday, 08 January 2017 07:19 PM

වෙනස ඇතිවුණේ කොහොමද කියලා දැන් පැහැදිලිනේ (නි)

:       0       0

චාමර Sunday, 08 January 2017 07:56 PM

රටේ සම්පත් ගිලපු හොර නඩය තමයි අකුල් හෙළන්නේ. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 08 January 2017 08:03 PM

හිටපු හොර නඩයම වැලිකඩට ගාල් කළොත් නම් රට ඉදිරියට යයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1315 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2339 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1024 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9555 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3585 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site