IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ශ‍්‍රී ලංකාවට ලකුණු 393 ක ඉලක්කයක්

ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (17) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල ජයග‍්‍රහණය සඳහා ලකුණු 393 ක ඉලක්කය සම්පූර්ණ කළ යුතු අතර කඩුලූ 8 ක් අතැතිව තවත් ලකුණු 328 ක් පසු පසින් සිටියි. ඕස්ටේ‍්‍රලියා පිල පළමු ඉනිම  ඕවර 131 කදී කඩුලූ 5 ට 450 සහ දෙවැනි ඉනිම  ඕවර 73.5 කදී සියලූ දෙනා දැවී 278 (එඞ් කවන් 56, ඬේවිඞ් වෝනර් 68, පිලිප් හියුස් 16, මයිකල් ක්ලාක් 57, මයික් හසී 31, චානක වෙලගෙදර 89/3, රංගන හේරත් 96/5) ශ්‍රී ලංකා පිල පළමු ඉනිම  ඕවර 109.3 කදී සියලූ දෙනා දැවී 336 සහ දෙවැනි ඉනිම  ඕවර 37 කදී කඩුලූ 2 ට 65 (දිමුත් කරුණාරත්න 30, කුමාර් සංගක්කාර නොදැවී 18)



අදහස් (0)

ශ‍්‍රී ලංකාවට ලකුණු 393 ක ඉලක්කයක්

සංජිව Monday, 17 December 2012 11:14 PM

කෝ ඉතින් දිනා ගන්න බැරි උනානේ (දී)

:       0       0

අනුර Monday, 17 December 2012 04:28 PM

ලෝක කුසලානයෙන් පස්සේ මට නම් ක්‍රිකට් අජීර්ණයි. (නි)

:       0       0

හේරත් Monday, 17 December 2012 04:31 PM

ඔන්න මහේල, නම රැකගන්න අවස්ථාවක්. (නි)

:       0       0

නයනා Tuesday, 18 December 2012 01:02 AM

ජයවේවා, බැරි නැහැ අපිට (දී)

:       0       0

ගාමිණී Tuesday, 18 December 2012 01:27 AM

අපට ඉතින් පුළුවන් පතන එක විතරයි. ගහන එක නොගහන එක එයාලගේ වැඩක්. (ස)

:       0       0

රසිකා Monday, 17 December 2012 05:26 PM

අපි ප්‍රාර්ථනා කරමු දිනන්න කියලා. (නි)

:       0       0

තුෂාර Monday, 17 December 2012 06:08 PM

ලංකා පිලට ජයවේවා (දී)

:       0       0

සමන්ත Tuesday, 18 December 2012 09:12 AM

ඔව් ....අපි දිනනවා (ස)

:       0       0

චතුරංග Monday, 17 December 2012 07:40 PM

අනුර කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ. (නි)

:       0       0

ජයනාත් Monday, 17 December 2012 07:58 PM

කවුරු කොහොම කිවුවත් මගේ මවුබිම ශ්‍රී ලංකාව දිනන්න කියලා මම පතනවා. (නි)

:       0       0

යොහාන් Monday, 17 December 2012 03:17 PM

තස්මේනියාවටත් වැස්සොත් හොඳයි. නේද මහේල (ස)

:       0       0

ජූඩි Monday, 17 December 2012 03:40 PM

ගහන්න පුළුවන් අපි දිනනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1307 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 258 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2212 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1232 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 661 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 445 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site