අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පළමු වරට අද (24) නිකුත් කළ විස්සයි-20 අන්තර්ජාතික ක‍්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. එංගලන්තය ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්ව සිටියි. ශ්‍රී ලංකාව මේ වන විට තරග 17 කට සහභාගි වී ශ්‍රේණිගත කිරීමේ ලකුණු 127 ක් හිමිකරගෙන තිබේ. පළමු ස්ථානයේ සිටින එංගලන්තය තරග 18 කදී ශ්‍රේණිගත කිරීමේ ලකුණු 127 ක් හිමිකරගෙන තිබේ. නවසීලන්තය ප‍්‍රසාද ලකුණු 117 ක් හිමිකර ගෙන ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ සිටියි. බංග්ලාදේශය, නෙදර්ලන්තය, කෙන්යාව, අයර්ලන්තය, කැනඩාව සහ ස්කොට්ලන්තය යන රටවල් ශ්‍රේණිගත කිරීම සඳහා සළකා බලන විට තරග අටකට සහභාගිවී නොමැති වීම නිසා ශ්‍රේණිගත කිරීමට ඇතුළත්ව නැත. 2009 වසරේ අගෝස්තු මස සිට පැවැති තරග මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත්ව තිබේ. අන්තර්ජාතික විස්සයි-20 ශ්‍රේණිගත කිරීම
රට | රසාද ලකුණු | |
1. | එංගලන්තය | 127 |
2. | ශ‍්‍රී ලංකාව | 126 |
3. | නවසීලන්තය | 117 |
4. | දකුණු අප‍්‍රිකාව | 113 |
5. | ඉන්දියාව | 112 |
6. | ඕස්ටේ‍්‍රලියාව | 111 |
7. | පාකිස්තානය | 97 |
8. | බටහිර ඉන්දීය කොදෙව් | 89 |
9. | ඇෆ්ගනිස්තානය | 75 |
10. | සිම්බාබ්වේ | 54 |
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලංකාවට විස්සයි-20 ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය