ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (15) මීර්පූර්හි ශියා බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පාකිස්තානය හමුවේ කඩුලූ 6 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවිය. ශ්‍රී ලංකාව සහභාගි වූ තරග දෙකේදී ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ පරාජයට පත්වූ අතර බංග්ලාදේශයට එරෙහිව තරගය මේ මස 20 වැනිදා පැවැත්වේ. පාකිස්තානය සහභාගි වූ තරග දෙකම ජය ලබා ප‍්‍රසාද ලකුණු 9 ක් ද, ඉන්දියාව සහභාගි වූ තරගය ජය ලබා ප‍්‍රසාද ලකුණු 4 ක් ද ලබා සිටියි. ශ්‍රී ලංකාව ඕවර 45.4 කදී 188 (තිලකරත්න ඩිල්ෂාන් 20, කුමාර් සංගක්කාර 71, උපුල් තරංග 57, උමාර් ගුල් 20/2, අෂීස් චීමා 43/4, සයිඞ් අජ්මාල් 27/3) පාකිස්තානය ඕවර 39.5 කදී කඩුලූ 4 ක් දැවී 189 (මිස්බා උල් හක් නොදැවී 72, උමාර් අක්මාල් 77, සුරංග ලක්මාල් 37/2)
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන බලාපොරොත්තුත් බිඳ වැටෙයි