IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ශ්‍රී ලංකාව - ඉන්දියාව යා කරන පාලමට ජනතා කැමැත්ත ඕනේ

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

ඉන්දියාවෙන් අපේ රටට ප්‍රශ්න ඕනෑ තරම් ඇති බවත් ඔවුන්ගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි යැයි බලකළ බවත් අගරදගුරුතුමා කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා මෙසේ ද පැවසූහ.

“පරිප්පු ගෙනත් දැම්මා එක කාලෙක. හමුදාවක් එව්වා. ඔබට මතකයි බල කරලා ඒවා අපේ කර උඩ පැටෙව්වා. තව පාලමකුත් හදාගත්තාම හොඳට තියෙයි. කවුද මේ මෝඩ කථා කියන්නේ. අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා ඉඳලා නෑ. වෙන රටකින් කැඩිලා ගියේ නෑ. ශ්‍රී ලංකාව අතීතයේ සිටම තිබුණේ වෙනම’.

රාගම තේවත්ත ජාතික බැසිලිකාවේ පැවැති දේව මෙහෙයමකට එක්වෙමින් කාදිනල් හිමියෝ එසේ පැවසූහ.

 



අදහස් (7)

ශ්‍රී ලංකාව - ඉන්දියාව යා කරන පාලමට ජනතා කැමැත්ත ඕනේ

සුජිත් පල්ලේවත්ත Monday, 28 August 2023 01:32 PM

බල මාරුවෙන් පසු පාස්කු ප්‍රහාරය අමතක කරදමා ඇත. වින්යඩ්න්ටදිතයන්ට සාධාරණය ඉල්ලා සැමදා හඬ නැගවද එදා..නැහැ හඬක් මෙදා...ඒ නිසාදෝ අද අලුත් මාතෘකාවක්....

:       7       9

City Monday, 28 August 2023 01:51 PM

කතෝලික පල්ලිය දේශපාලන වේදිකාවක් බවට පත්ව ඇත.

:       10       13

Lalla Monday, 28 August 2023 05:32 PM

පාලමකින් රටට හොඳක් මිස නරකක් නෑ.. අඩු මිලට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න සහ භාණ්ඩ ප්‍රවාහන සේවය කරන්න පුළුවන්. මුහුදින් කරන හොරබඩු ජාවාරම අඩු කරන්න උදව් වෙනවා.

:       13       18

agith Monday, 28 August 2023 05:59 PM

කැමතියි....!

:       6       14

Bamunuarachchi Tuesday, 29 August 2023 03:56 AM

කොහොමද කාලෙකින්? පාලමට විරුද්ද වීම ගැන අපේ මොරාල් සපෝට් එක ලැබෙනවා. ඉස්සර පිහිනලා ආපු කල්ලතෝනි ටික දැන් පාලමින් ඒවි. මෝඩ හැත්ත සංචාරක ව්‍යාපාරය දියුණු වේවි කියලා හිතනවා. කාදිනල් තුමා පාස්කු ප්‍රහාරයේ මහමොල කාරයා හම්බඋනාද ඒ ගැන කථා නැත්තේ?

:       0       1

nalakagee Tuesday, 29 August 2023 06:32 AM

මම හිතන්නේ නැහැ ඉන්දියාවේ ලාභ සංචාරකයින් සංචාරක ව්‍යාපාරයට දායක වෙයි කියලා. @Lalla

:       0       1

Asanga Tuesday, 29 August 2023 12:12 PM

අපේ රට හොඳක් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ .ඒත් අතීතයේ පාඩම් ඉගෙනගත්තොත් තාම හොඳක් නම් වෙලා නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 21 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 168 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 874 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1468 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1833 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 250 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site