(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක සහ කාර්මික සහවයෝගීතාව වැඩිදියුණු කරගැනීම සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාතය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ සංස්කෘතික උපදේශක ආචාර්ය මොෂාමි ගුදර්ෂි මහතා අතර කොළඹ, ඉරාන සංස්කෘතික මධයස්ථානවේ පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එසේ පැවසීය.
පුරාවිද්‍යාව, ලේඛණාරක්ෂණ, කෞතුකාගාර සහ වෙනත් අධ්‍යාපන ක්ෂේත්‍රයන් සඳහා දෙරට අතර අධ්‍යාපනික වැඩසටහන් හා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම, ආගමික සහවයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා වන්දනා නඩ හුවමාරු වැඩසටහන්, දෙරට තුළ නිර්මාණය වී තිබෙන උසස් තත්වයන් යුතු සම්මාණනීය චිත්‍රපට ප්‍රදර්ශන උළෙලක් සංවිධානය කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාව - ඉරානය අතර නව ආගමික සහයෝගීතාවක්
බද්රානි Monday, 10 July 2023 06:41 PM
ආගම් දෙකක් වුණාට, එකම වර්ගයේ මිනිසුන් හා පූජකයින් වෙසෙන එක හා සමාන රටවල් දෙකක්. ඉරානයේ පවතින ආගම හා එරට සමාජ සංස්කෘතිය ලංකාව පුරාම ප්‍රචලිත කළ යුතුයි. ලංකාවේ ඒ ඇමැතිතුමාගේ අනාගත දැක්ම ගැන අපි ආඩම්බර විය යුතුයි. ඔය ඩුබායි, අබුඩාබි, බහරේන් වගේ නෙවෙයි ඉරානය ආර්ථික අතිනුත් හරිම දියුණුයි. ලංකාවේ අයව ඉරානයේ රැකියාවන් වලටත් යවන්න පියවර ගන්න. එවිට එහෙ සංස්කෘතිය ඉගෙන ගන්න හරිම පහසුයි.
ලෙබ්බේ Tuesday, 11 July 2023 02:56 AM
හම්බ අදහස්