ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පමණක් දෙවැනි වන ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජුනි මස 6 වැනිදා එංගලන්තයේදී ඇරැඹෙයි. හත්වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරග ඉතිහාසයේ අවසන් තරගාවලියද වේ. 1998 වසරේදී ආරම්භ වු ශූරයන්ගේ කුසලාන තරගාවලිය ලෝක කුසලාන තරගාවලියෙන් පසුව වසර දෙකකට වරක් සංවිධානය කෙරේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) ලබන වසරේ සිට ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බැවින් එතැන් සිට ශූරයන්ගේ කුසලාන තරගාවලිය ක‍්‍රියාත්මක නොවේ. 2008 වසරේදී ශූරයන්ගේ කුසලාන තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද, ආරක්‍ෂක හේතූන් මත තරගාවලිය 2009 වසර දක්වා කල් දැමිණ. අවසන් වරට දකුණු අප‍්‍රිකාවේදී පැවැති එම තරගාවලියෙන් ඕස්ටේ‍්‍රලියාව ජය ගත්තේය. නවසීලන්තය අනුශූරතාව හිමිකරගත්තේය. 2013 තරගාවලියේ මුලික වටයේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කොටසින් තරග වදියි. ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ නවසීලන්තය ‘ඒ’ කොටසට අයත් සෙසු රටවල් වේ. ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දිය කොදෙව් ‘බී’ කොටසට ඇතුළත්වේ. ශ්‍රී ලංකාව ජුනි මස 9 වැනිදා නවසීලන්තය සමග පළමු තරගයට සහභාගිවේ.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශී‍්‍ර ලංකාව - ඕස්ටේ‍්‍රලියාව - එංගලන්තය - නවසීලන්තය ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයට වැටෙති
ලක්මාල් Saturday, 25 August 2012 09:26 AM
හොඳ තීරණයක්..(ස)
නීල් Friday, 24 August 2012 05:59 PM
කපුට ලංකාව වෙනුවෙන් මේ පිළ මෙහෙයවන්න බැරිද? (නි)
ජූඩි Friday, 24 August 2012 11:59 AM
තෝරු මෝරු සමඟ හාල්මැස්සෝ........... (ස)
යොහාන් Friday, 24 August 2012 01:08 PM
දැන්ම සිට සූදානම් වෙන්න..නැත්නම් දන්නවනේ ?????? (ස)
මිගාර Friday, 24 August 2012 02:08 PM
නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දැන්ම ඉඳලම ලබාදීලා හොද කණ්ඩායමක් හදාගන්න ඕනේ.මැතිවිස් ට නායකත්වය ලබාදීලා 2016 ලෝක කුසලානයේ නායකත්වයට පෙරහුරුවක් විදියටත් ගන්න හොද අවස්ථාවක් (ස)