IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ශ්‍රි ලංකාවේ කුමාර්ලා ජගත් සම්මාන දිනති

අන්තර් ජාතික ක්‍රිකට් සම්මාන උළෙලේ දී 2012 වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රිඩකයා ලෙස කුමාර් සංගක්කාර  සම්මානය දිනා ගත්තේය. මෙම සම්මාන උළෙලේ දීම වසරේ හොඳම ක්‍රිකට්  විනිසුරුවරයා ලෙස කුමාර් ධර්මසේන සම්මානනය දිනා ගත්තේය.



අදහස් (0)

ශ්‍රි ලංකාවේ කුමාර්ලා ජගත් සම්මාන දිනති

සුජිත් Saturday, 15 September 2012 10:53 PM

ස්තුතියි සංගා ඔබ තමයි සිංහයා අපේ ශ්‍රී ලංකාවේ.. ස්තුතියි ධර්මසේන.. ඔබයි අපේ ආඩම්බරය(නු)

:       0       0

නටාෂා Sunday, 16 September 2012 12:40 AM

සුභ පතනවා දෙන්නටම..!!

:       0       0

සිල්වා පැරිස් Sunday, 16 September 2012 12:46 AM

සංගා ඉහලට ගෙනියයිද? මතකද ලෝක කුසලාන තරගෙදි ඉන්දියාවට වාසි වෙන ලෙස තීරණ ගත්තා..!(නු)

:       0       0

මංගලා Sunday, 16 September 2012 01:01 AM

නිහතමානී නායකයාණෙනි ඔබ අපේ රටට මැණිකක්.. මගේ උණුසුම් සුභ පැතුම..!!(නු)

:       0       0

ජයී Sunday, 16 September 2012 01:37 AM

නොපසුබට උත්සාහයේ උසස් ප්‍රතිඵල දැක්වූ ක්‍රීඩකයාණෙනි, ඔබට මගේ ප්‍රණාමය සහ සුභපැතුම්. අප නෙත් සිත් පිනෙව්වා සතුටු කඳුළු සෙලෙව්වා සිංහ ධජය ලෙලදෙව්වා සංගා ඔබට ජය වේවා!(නු)

:       0       0

ඒකනායක Sunday, 16 September 2012 02:23 AM

රටට ආඩම්බරයක්...!(නු)

:       0       0

ප්‍රියන්ත Sunday, 16 September 2012 02:44 AM

නියමයි සංගා..!!(නු)

:       0       0

මොහොමඩ් Sunday, 16 September 2012 03:08 AM

නියමයි නියමයි සංගා මගෙන් සුභ පැතුම්..!(නු)

:       0       0

අශාන් Sunday, 16 September 2012 04:18 AM

මගේන් උණුසුම් සුභ පැතුම්.. දෙදෙනාටම.. සුභ අනාගතයක්...!!(නු)

:       0       0

රුවන් නිලන්ත Sunday, 16 September 2012 04:34 AM

සංගාට සුභ පැතුම්..!(නු)

:       0       0

අනුර Sunday, 16 September 2012 05:08 AM

දෙපළමට සුභ පැතුම්.. කවදාවත් දේශපාලනයට නම් එන්න එපා..!!(නු)

:       0       0

සෑම් Sunday, 16 September 2012 06:19 AM

කුමාරලා දෙන්නටම මගෙන් සුභ පැතුම්..!(නු)

:       0       0

ධනුෂ්ක Sunday, 16 September 2012 06:43 PM

සංගා ඔයා අපට ආඩම්බරයක්.. ඉදිරියටත් අපේ රටේ නම ගෙනියන්න... කුමා ඔයාට අපේ සුභ පැතුම්..!!(නු)

:       0       0

ධනුෂ්ක Sunday, 16 September 2012 06:37 PM

සංගා ඔයා අපට ආඩම්බරයක්.. ඉදිරියටත් අපේ රටේ නම ගෙනියන්න අපේ සුභ පැතුම්..!(නු)

:       0       0

චන්න ගුනවර්දන Sunday, 16 September 2012 06:51 AM

ඔයාල දෙන්නම අපේ රටට ආඩම්බරයක් සුබ පැතුම් ... (දී)

:       0       0

ඩොනල්ඩ් ඩී. පෙරේරා Sunday, 16 September 2012 06:59 PM

ජාතියේ පිනෙන් උපන් කුමාරවරුන්ට අපගේ ප්‍රණාමය..!(නු)

:       0       0

ඉන්දු Sunday, 16 September 2012 07:46 AM

අපේ රටට ආඩම්බරයක් සංගක්කාර අපේ ගමට ආඩම්බරයක් ඔබ නිහතමානී ක්‍රීඩකයෙක් ඔබ දෙපල ගැනම අපට ආඩම්බරයක් ඉදිරියටම යන්න ජයෙන් ජය! (දී)

:       0       0

චන්ඩි Sunday, 16 September 2012 08:03 AM

සුභ පැතුම්.(දී)

:       0       0

නිරාන් Sunday, 16 September 2012 08:36 AM

ශ්‍රී ලංකික අපේ කොල්ලන්ට සුභපැතුම් (දී)

:       0       0

තාරක Sunday, 16 September 2012 08:51 AM

ජයවේවා අපේ සංගට (දී)

:       0       0

අචිනි Sunday, 16 September 2012 09:40 AM

අපේ දෙන්නෙක් ... අපිට ආඩම්බරයි .. ජයවේවා (දී)

:       0       0

පනාගොඩ Sunday, 16 September 2012 09:56 AM

විශිෂ්ට විනිසුරු කෙනෙකි ඔබ කුමාර් (දී)

:       0       0

තරංග Tuesday, 18 September 2012 04:18 PM

සන්තෝසයි

:       0       0

තුෂාර Tuesday, 18 September 2012 04:11 PM

කාටද ආඩම්බර

:       0       0

තාරක Tuesday, 18 September 2012 04:18 PM

සන්තෝසයි

:       0       0

නරන් Sunday, 16 September 2012 10:01 AM

තව තවත් සම්මාන ගන්න ලැබේවා (දී)

:       0       0

ප්‍රදීප් Sunday, 16 September 2012 10:08 AM

කුමාරලා දෙන්නට අපේ සුභ පැතුම් (දී)

:       0       0

සංජු Sunday, 16 September 2012 10:08 AM

නිහතමානී ආඩම්බරයක් හිතෙනවා (දී)

:       0       0

නිකුම් Sunday, 16 September 2012 10:10 AM

සැම වසරකම මේ දේවල් අපේ රටටම ලැබේව (දී)

:       0       0

ලහිරු Sunday, 16 September 2012 10:18 AM

සුභ පැතුම් ඔබ දෙන්නටම (දී)

:       0       0

තත්සරණී Sunday, 16 September 2012 08:39 PM

මේ පුංචි රටට නව ලෝක වාර්තාවක් බිහි කළ ඔබ විශිෂ්ඨ මිනිසෙක්.. ඔබ නිසා මේ පුංචි රටේ නම සුදුජාතිකයන් කීවරක් මුමුණන්නට ඇතිද? සංගා ඔබ හා මම මේ රටේ ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන මට ආඩම්බරයි.. සංගා ඔබගේ කැපවීමට අපගේ උත්තමාචාරය..!(නු)

:       0       0

සම්පත් ලියනගේ Sunday, 16 September 2012 10:27 AM

දෙදෙනායට උණුසුම් සුභපැතුම් (දී)

:       0       0

තත්සරණී Sunday, 16 September 2012 08:49 PM

සුදුස්සාට සුදුසු තැන ලැබුණා. සංගා ඔබට ඡන්දය ප්‍රකාශ කළ ඔබගේ ප්‍රේක්ෂිකාවක් වීම ගැන මට ආඩම්බරයක්.. ඔබගේ දක්ෂතාවයට අපෙන් සුභ පැතුම්..!!(නු)

:       0       0

බිමල් කුමාර Sunday, 16 September 2012 10:32 AM

කුමාර කියන නමේ තියෙන බලයක් ද කොහෙද (දී)

:       0       0

චින්තක Sunday, 16 September 2012 10:40 AM

ලංකාවේ නම ලස්සන කලාට ඔබ දෙන්නා ඇතුළු ශ්‍රී ලංකික සියලුම ක්‍රීඩකයින්ට ස්තුති (දී)

:       0       0

සමන් Sunday, 16 September 2012 10:51 AM

සංගා, ඔබ විශිෂ්ටයි. ධර්මේ අයියා, ඔයා ගැනත් අපිට ආඩම්බරයි. දෙදෙනාටම සුභ පැතුම්! (නි)

:       0       0

ගයාන් Sunday, 16 September 2012 10:51 AM

කුමා, ඔබ දක්ෂයෙක්. අපට, රටට වාසනාවක්. (නි)

:       0       0

නන්දලාල් Sunday, 16 September 2012 10:58 AM

කවදත් ක්‍රිකට් ලෝකේ නම ලියුවේ අපේ කොල්ලෝ තමයි (දී)

:       0       0

මොහොමඩ් - බේරැවල Sunday, 16 September 2012 11:06 AM

ක්‍රීඩකයෙකු ලෙස ද දස්කම් පෙන්වා එයින් නොනැවතී විනිසුරැ‍වෙකු ලෙස ද දස්කම් පෙන්වමින් සම්මාන ලබාගත් කුමාර් ධර්මසේන ගැන ආඩම්බරයි. දෙදෙනාටම සුබ පැතුම්..... (දී)

:       0       0

ලක්ෂිත Sunday, 16 September 2012 11:06 AM

ඇත්තටම අපේ රටට ලොකු ආඩම්බරයක් .......... දෙදෙනාටම උණුසුම් සුබ පැතුම් ... (දී)

:       0       0

චන්දිලාල් Sunday, 16 September 2012 11:22 AM

සුභපැතුම් අපෙන් (දී)

:       0       0

මොහොමඩ් Sunday, 16 September 2012 11:24 AM

සන්තෝසයි

:       0       0

දිලූප් Monday, 17 September 2012 10:39 AM

සංගා මරු නියමයි , රටට ආඩම්බරයක්..(ස)

:       0       0

හසන් Sunday, 16 September 2012 09:49 PM

උණුසුම් සුභ පැතුම් ඔය දෙන්නටම..!!(නු)

:       0       0

ලක්ෂාන් Sunday, 16 September 2012 11:47 AM

කොහේ ක්‍රිකට් ගහන වීරයෙක් වුණත් නාලන්දා විද්‍යාලයේ තමයි. (නි)

:       0       0

හරීන් Sunday, 16 September 2012 12:00 PM

දෙදෙනාටම හද පිරි සුභ පැතුම්! (නි)

:       0       0

සෑම් Sunday, 16 September 2012 12:16 PM

සුභ පැතුම් දෙන්නටම.. ඔබ දෙපල මව්බිමට ආඩම්බරයක්..!(නු)

:       0       0

සරසි Sunday, 16 September 2012 12:12 PM

රට වෙනුවෙන්, කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. සංගා, ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

සජිත් ප්‍රනාන්දු Sunday, 16 September 2012 12:26 PM

දේශපාලනයට නම් එන්න එපා!(නු)

:       0       0

වාසල Sunday, 16 September 2012 12:42 PM

කුමාරලා දෙන්නා ලෝකෙටම රජ වෙයි.. දෙන්නටම සුභ පැතුම්..!!(නු)

:       0       0

වාසල Sunday, 16 September 2012 12:42 PM

කුමාරයන් දෙදෙනා ලෝකයටම රජුන් වෙයි. සුභ පැතුම්! (නි)

:       0       0

නලින් Sunday, 16 September 2012 01:18 PM

සම්මාන එකක් නෙමෙයි තුනක්.. වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා වසරේ ටෙස්ට් ක්‍රීඩකයා. වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා..!!(නු)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 16 September 2012 01:22 PM

ක්‍රිකට් කුමාරවරු අද රජකුමාරවරු වෙලා..!!(නු)

:       0       0

රොෂාන් කොඩිකාර Sunday, 16 September 2012 01:39 PM

ඔන්න බලාගෙන ඔය සම්මාන ටික පරිසස්මට ගෙදර ගෙනියන්න මොකද අතරමගදි ඕවගේ ඇණ ගැලවෙන්න පුළුවං.. මතකනේ 96 ලෝක කුසලානෙට උණ දේ..!!(නු)

:       0       0

වසන්ත Sunday, 16 September 2012 01:52 PM

කුමාර් සහ කුමාර දෙදෙනාමට අපෙන් සුභ පැතුම්.. විස්සයි විස්ස කුසලානයත් ගේනන උත්සාහ කරමු..!(නු)

:       0       0

අජිත් Saturday, 15 September 2012 08:00 PM

ජයවේවා අපේ කුමාරලට..!!(නු)

:       0       0

ලලිත් - කටාර් Sunday, 16 September 2012 02:15 PM

ඔබ දෙදෙනාටම ජය වේවා! (නි)

:       0       0

අසින්ත Saturday, 15 September 2012 08:13 PM

ඔබ දෙදෙනාම රටට ආඩම්බරයක්.. නිහතමානීකම අවංකකම සහ කැපවීම මේ ජයග්‍රහණයට හේතු වුණා කියලා මම හිතන්නේ..!!(නු)

:       0       0

නිපුලාන්නද හිමි Sunday, 16 September 2012 02:26 PM

ඔබට මාගෙන් සුභ පැතුම්! (නි)

:       0       0

පැට්‍රික් Saturday, 15 September 2012 08:15 PM

සුභ පැතුම් සංගා විස්සයි විසිස ලෝක කුසලානයත් දිනලා දෙන්න..!(නු)

:       0       0

අමාලි Saturday, 15 September 2012 08:09 PM

සංගාට සුභ පැතුම්.. සතුටුයි.. අපිත් ඔබට ඡන්දෙට මනාපය දුන්නා..!!(නු)

:       0       0

ඉන්දිකා Saturday, 15 September 2012 08:16 PM

ඔබ දෙදෙනාටම හද පිරි සුභ පැතුම්..!!(නු)

:       0       0

අස්රාෆ් -රඹුක්කන Saturday, 15 September 2012 08:25 PM

ඔබට මගෙන් උණුසුම් සුභ පැතුම්..! මෙම සම්මානය ඔබට හිමි විය යුතුමයි.. මම ලාංකිකයෙකු ලෙස ආඩම්බර වෙමි..!!(නු)

:       0       0

සේපාලි Sunday, 16 September 2012 02:44 PM

ඔබ දෙපලටම උණුසුම් සුභ පැතුම්.. අපේ රටට ඔබලා කීර්තියක් ගෙන එකට ආඩම්බරයි..!(නු)

:       0       0

මාලක Saturday, 15 September 2012 08:22 PM

උණුසුම් සුබ පැතුම්!(නු)

:       0       0

ප්‍රසන්න Saturday, 15 September 2012 08:22 PM

නියමයි සංගක්කාර

:       0       0

සමන්ති Sunday, 16 September 2012 03:02 PM

සංගා ඔබට ජය..!!(නු)

:       0       0

ගාමිණී Sunday, 16 September 2012 03:02 PM

සංගක්කාර අවංකත්වයේ සංකේතයක්.. සංගා ඔබට ජයෙන් ජය...!(නු)

:       0       0

සුගන්ධ - නුවර Saturday, 15 September 2012 08:36 PM

ඉතාම හොදයි සංගා.. මේ ලෙසම කරගෙන යන්න සුභ පැතුම්.. සුභ පැතුම් ධර්මසේන..!!(නු)

:       0       0

දමිත Sunday, 16 September 2012 02:55 PM

ලංකාවේ නම ඉදිරියටත් දිනවීමට ඔබට හැකිවේවා..!!(නු)

:       0       0

තුෂාර Saturday, 15 September 2012 08:41 PM

සංගා නියම වැඩක්..!!(නු)

:       0       0

දම්සර Saturday, 15 September 2012 08:47 PM

ධර්මසේන හැමදාමත් උත්සාහෙයෙන් උද්යෝගයෙන් කටයුතු කරනවා අපි දැක්කා. එය ඔබගෙ ජයග්‍රහණයේ මාවතයි. සංගා හැමදාමත් ආත්ම විශ්වාසයෙන් හා රටගැන හැගීමෙන් ක්‍රීඩාකළා. ඔබ දෙදෙනාම රටට ඉමහත් ගෞරවක් හා ආඩම්බරයක්. ඉදිරියටත් අපෙ පුංච් රටට ජයග්‍රහන හා කීර්තිය ගෙන ඒ මට ඔබලාට ශක්තිය ධහිරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. බුදු සරණයි !!(නු)

:       0       0

සිසිර Saturday, 15 September 2012 08:55 PM

ඇතිතටම විශිෂ්ඨ ක්‍රීඩකයෙක්.. ධර්මසේන ඔබටත් සුභ පැතුම්..!!(නු)

:       0       0

මිහිර Saturday, 15 September 2012 08:59 PM

රටට ආඩම්බරයක් ගෙනාපු ක්‍රීඩකයෙක් අපේ රටට ලොකු ආඩම්බරයක් සංගා ඔහොම යං..!!(නු)

:       0       0

බාලචන්ද්‍රන් Sunday, 16 September 2012 04:12 PM

කුමාර සංගක්කාර ඔබට සදා ජය..!(නු)

:       0       0

රෝසා Saturday, 15 September 2012 09:17 PM

ශ්‍රී ලංකාව නැවත වරක් ක්‍රිකට් ලෝකයේ ඉහළම තැනට රැගෙන ගිය ඔබ දෙදෙනාට සුභ පැතුම්..!!(නු)

:       0       0

කමල් දේශප්‍රිය Saturday, 15 September 2012 09:25 PM

ඔය දෙන්නට දැනෙන සතුටම අපිටත් දැනෙනවා.. ශ්‍රී ලංකාව දිලේවා..!!(නු)

:       0       0

මොහොමඩ් මඩ්මුන්සිර් Saturday, 15 September 2012 09:25 PM

සුභ පැතුම්..(නු)

:       0       0

වරුණ Monday, 17 September 2012 07:43 AM

සුභපැතුම්

:       0       0

රෂීන් Saturday, 15 September 2012 09:21 PM

ඔබට ජය සංගා අපිට ආඩම්බරයක්..!!(නු)

:       0       0

මේනක වෙරෝනා Saturday, 15 September 2012 09:22 PM

ඔබට මගෙන් උණුසුම් සුභ පැතුම්..!(නු)

:       0       0

Cooray Nawalage Jude Yohan Saturday, 15 September 2012 09:46 PM

ධර්මෙට අපි කිව්වේ උනන්දුවා කියලා අද ඒක ප්‍රතිඵල කොයි පැත්තෙන් හරි ලැබිලා තියෙනවා.. ඔයාගේ දෙමව්පියන්ගේ සිහින අද හරියමට සැබෑ උනා ධර්මෙ... මේ ඔයාගේ අද ක්‍රීඩා විලාසයට ආදරයකපු ක්‍රිකට් ලෝලියෙක් ජය ශ්‍රී...(නු)

:       0       0

බුද්ධික Saturday, 15 September 2012 09:49 PM

ඔබගේ නිහතමානීකම තමයි මේ හැම ජයග්‍රහණයකම හේතුව... රටට ආඩම්බරයක්..!(නු)

:       0       0

Chandrasoma Hitige Saturday, 15 September 2012 10:10 PM

ඔබ දෙදෙනාටම උණුසුම් සුභ පැතුම්..!!(නු)

:       0       0

සුභාෂිණී Saturday, 15 September 2012 10:45 PM

සංගා ඔයා ක්‍රිකට් මහත්තයෙක්.. ඒ ගැන අපිට සතුටුයි.. ධර්මසේන ගැනත් සතුටුයි.. !(නු)

:       0       0

සේනානායක Saturday, 15 September 2012 10:47 PM

දෙන්නටම මගේ උණුසුම් සුභ පැතුම්..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 64 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 247 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 555 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 383 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 321 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1409 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site