ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අනාගතය සඳහා ක්‍රීඩකයන් 25 ක, 30 ක පමණ විශාල සංචිතයක් පවත්වාගෙන, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ආරක්ෂා කරගනිමින් තරුණ ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ හිටපු ඕස්ටේ්රලියානු පිතිකරු ජෙෆ් මාෂ් මහතා පැවසීය. නව පුහුණුකරු ලෙස වැඩබාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (29) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ජෙෆ් මාෂ් මහතා එසේ පැවසීය. ‘‘විශාල සංචිතයක් ඇති විට එකම ස්ථානයට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් කීප දෙනෙකු සිටීමෙන් ක්‍රීඩකයන්ට පීඩනයක් ඇති වෙනවා, ශ්‍රී ලංකා පිලට ඉදිරි වසර දෙකේදී විශාල තරග සංඛ්‍යාවකට සහභාගි වීමට නියමිතව තිබෙන නිසා එය ඉතාම වැදගත්’ ‘‘මම සාමාන්‍ය විදියට පුහුණුවීම් කරනවා, නමුත් ක්‍රීඩකයන්ට තරගකාරිත්වයට අවශ්‍ය දේ පුහුණුවීම්වලදී ලබාදීමට කටයුතු කරනවා’’ ‘‘ශ්‍රී ලංකාව සතුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ජයවර්ධන, සංගක්කාර සහ ඩිල්ෂාන් සිටිනවා, පසුගිය කාලයේ තරුණ ක්‍රීඩකයන් කණ්ඩායමට පැමිණියා. ශ්‍රී ලංකාව සතුව දක්ෂ ක්‍රීඩකයන් ඉන්නවා එම ක්‍රීඩකයන් සමග පුහුණුකරු ලෙස කටයුතු කිරීමට මට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා’’ ඡායාරූපය: ශාන්ත රත්නායක
නිවිතිගල, දෑල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවෙසට ඇතුළු වූ නාදුනන පුද්ගලයන් 6 දෙනකු නිවෙසේ තිබූ ඡන්ද කාඩ් පත් 3 ක් බලෙන් රැගෙන ගොස් ඇති බව
මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ
පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට විශාල සංචිතයක් අවශ්‍යයි