ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අනාගතය සඳහා ක්‍රීඩකයන් 25 ක, 30 ක පමණ විශාල සංචිතයක් පවත්වාගෙන, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ආරක්ෂා කරගනිමින් තරුණ ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ හිටපු ඕස්ටේ්රලියානු පිතිකරු ජෙෆ් මාෂ් මහතා පැවසීය. නව පුහුණුකරු ලෙස වැඩබාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (29) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ජෙෆ් මාෂ් මහතා එසේ පැවසීය. ‘‘විශාල සංචිතයක් ඇති විට එකම ස්ථානයට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් කීප දෙනෙකු සිටීමෙන් ක්‍රීඩකයන්ට පීඩනයක් ඇති වෙනවා, ශ්‍රී ලංකා පිලට ඉදිරි වසර දෙකේදී විශාල තරග සංඛ්‍යාවකට සහභාගි වීමට නියමිතව තිබෙන නිසා එය ඉතාම වැදගත්’ ‘‘මම සාමාන්‍ය විදියට පුහුණුවීම් කරනවා, නමුත් ක්‍රීඩකයන්ට තරගකාරිත්වයට අවශ්‍ය දේ පුහුණුවීම්වලදී ලබාදීමට කටයුතු කරනවා’’ ‘‘ශ්‍රී ලංකාව සතුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ජයවර්ධන, සංගක්කාර සහ ඩිල්ෂාන් සිටිනවා, පසුගිය කාලයේ තරුණ ක්‍රීඩකයන් කණ්ඩායමට පැමිණියා. ශ්‍රී ලංකාව සතුව දක්ෂ ක්‍රීඩකයන් ඉන්නවා එම ක්‍රීඩකයන් සමග පුහුණුකරු ලෙස කටයුතු කිරීමට මට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා’’ ඡායාරූපය: ශාන්ත රත්නායක
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට විශාල සංචිතයක් අවශ්‍යයි