තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේ (පිරිමි) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති අවසන් පුර්ව තරගයෙන් බංග්ලාදේශ පිල ගෝල 5-3 ක ජයක් ලැබීය. තරගාවලියේ අවසන් දිනය වන අද (24) ශ්‍රී ලංකා පිල ලෝකඩ පදක්කම සඳහා චීන තායිපේ පිලට එරෙහිව තරග වදියි. අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකාව 2013 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන හොකී තරගාවලියට සහභාගිවීමේ වරම් ද හිමිකර ගත්තේය. බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තියුණු තරගයක්ව පැවැති අවසන් පුර්ව තරගයේ පළමු අර්ධය ගෝල 2-2 ක් ලෙස දෙපිලම සමවිය. ආසන්නතම ශූරයන් වන බංග්ලාදේශය දෙවැනි අර්ධයේදී තවත් ගෝල තුනක් ලබා තරගය ජය ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රීඩක මොහොමඞ් මුලාෆර් මෙම තරගයේද ගෝල දෙකක් ලබාගත් අතර ඔහු මේ වන ගෝල හතක් ලබා සිටියි. ඞී. බී. දිසානායක තුන්වැනි ගෝලය ලබා ගත්තේය. ඕමානය සහ චීන තායිපේ පිල අතර පැවැති දෙවැනි අවසන් පුර්ව තරගයෙන් ඕමානය ගෝල 2-1 ජයක් ලබා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
පළාත් පාලන මැතිවරණයේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම අදින් (29) අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අද (29) උදෑසන හාලිඇල බදුල්ල දුම්රිය ස්ථාන අතර දි පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්‍රී ලංකාව - චීන තායිපේ ලෝකඩ පදක්කමට සටනේ