(විමුක්ති එස් රුද්‍රිගු)
ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් ඉතා ඉක්මණින් ආහාර ආධාර ලබා දීමේ වැඩසටහන් සහ ජීවනෝපායන් නගා සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවූහොත් මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට ලබන වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුළ තත්ත්වය තවත් දරුණු විය හැකි යැයි ආහාර හා කෘෂිකාර්මික සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන එක්ව නිකුත් කළ විශේෂ වාර්තාවේ දැක්වේ.
දුර් වල කෘෂිකාර් මික නිෂ්පාදනය,අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාම සහ පවතින ආර් ථික අර් බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි බවට එම වාර් තාව අනතුරු අඟවා ඇත.ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන අතර හදිසි ආධාර ප්‍රමාද වුවහොත් ආහාර අනාරක්ෂිතතාවය තවදුරටත් උග්‍ර වනු ඇතැයි එම වාර් තාවේ දැක්වේ.
මෙම වසර සඳහා ධාන්‍ය ආනයන අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.2 ක් වන අතර පළමු මාස හය තුළ ධාන්‍ය මෙට්‍රික් ටොන් 932000 ක් ආනයනය කර ඇති බවත් තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.27 ක් මෙම වසර සඳහා ආනයනය කළ යුතුව තිබෙන බවත් එම වාර් තාවේ සඳහන් වේ.නමුත් පවතින සාර් ව ආර් ථික අභියෝග හමුවේ මෙම වසර සඳහා අවශ්‍ය මුළු ධාන්‍ය ප්‍රමාණය ආනයනය කිරීමට නොහැකි වීමේ ඉහළ අවදානමක් තිබෙන බව එම වාර් තාව පෙන්වා දෙයි.
වතුකරයේ සහ කාන්තාව මූලික වූ පවුල් වල මෙන්ම මූලික අධ්‍යාපන මට්ටමක් නොමැති පවුල්වල,ඉන්දියානු දෙමළ ජනගහනය තුළ,සමෘද්ධිය ලබන පවුල්වල ආහාර අනාරක්ෂිතතාව දැනෙන ලෙස වැඩි වී ඇතැයි එම වාර් තාවේ දැක්වේ.ආහාර සහ ජීවනෝපාය සම්බන්ධව පැන නගින දුෂ්කරතා වලට මුහුණ දීම සඳහා ගන්නා ආහාර ප්‍රමාණය අඩුකිරීමට,ආහාර වේල් මග හැරීමට,වියදම් කරන ප්‍රමාණය අඩුකිරීමට සහ ණයට ආහාර ලබා ගැනීමට ජනතාව පුරුදු වී ඇතැයි එම වාර් තාව පවසයි.
ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන පවුල් මෙම ක්‍රියාමාර් ග අනුගමනය කිරීමෙන් හෙම්බත් වූ විට මීට වඩා දැඩි ක්රියාමර් ග අනුගමනය කිරීමේ අවදානමක් තිබෙන බව එම වාර් තාවේ සඳහන් වේ.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාවේ තත්වය තවත් දරුණු විය හැකියි
විපරමා Tuesday, 13 September 2022 02:57 PM
රටට හෙන ගැහුවත් දියවන්නාවේ ඉන්න දූෂිත දේසපාලුවන්ට ඇති වැඩක් නැහැ. ඇමතිකම් තවත් වැඩිකරගෙන සියලු සැප වින්දගෙන ඉන්ඩයි හදන්නේ .
wedage Tuesday, 13 September 2022 04:13 PM
හොරුන්, මංකොල්ලකාරයින්, කොමිස් කාක්කන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට තවත් නරක අතට තමයි හැරෙන්නේ..!
fairoos Tuesday, 13 September 2022 04:42 PM
කමක් නැහැ.. බයියන්ට ඕනෑ මේ ආණ්ඩුව තවත් අවුරුදු 2ක් කාලාම යන්න.
BamunuarachchiWednesday, 14 September 2022 05:54 PM
හම්බයින් රටින් පන්නා දමනතුරු රටට හරියන්නේ නැහැ. ඔවුන් නඩත්තු වෙන්නේ අපේ බදු මුදලින්...
Perera Wednesday, 14 September 2022 12:59 AM
ප්‍රශ්නයක් නැහැ රටෙ ජනතාව බොහොම සතුටෙන් දැන් ඉන්නෙ බොල ගහල කොප්ප දෙකක් දිනුව කියල.
NAK Wednesday, 14 September 2022 07:51 AM
ඕක දන්නවා නම් මොනවා හරි කරන්නකෝ කියව කියවා ඉන්නේ නැතුව...!