ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27 වැනිදා) එංගලන්ත පිල ලකුණු 193 කට දවාගත් නමුත් දෙවැනි ඉනිමේදී ලකුණු 84 ට කඩුළු පහක් අහිමිකරගැනීම නිසා ශී‍්‍ර ලංකා පිල තරමක පීඩනයකට ලක්විය. කෙසේ වෙතත් අද සවස තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල එංගලන්තයට වඩා ලකුණු 209 ක් ඉදිරියට පැමිණ සිටියේය.
පළමු ඉනිමේදී ලකුණු 318 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලකුණු 125 ක මුල් ඉනිමේ වාසියක් අත්කර දෙමින් රංගන හේරත් ලකුණු 74 කට කඩුලූ 6 ක් දවාගත්තේය.
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශී‍්‍ර ලංකාව පීඩනයට ලක්වෙයි
රොෂාන් කොඩිකාර Thursday, 29 March 2012 03:06 PM
බයවෙන්න එපා. අනිවාර්යයෙන්ම දිනනවා. ගාල්ලේ අන්තිම මොහොතේ හරි ලංකාව දිනනවා.
ආනන්ද Friday, 30 March 2012 12:21 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හොරු
නීරෝ Tuesday, 27 March 2012 11:23 PM
අපිට දිනන්න පුළුවන්.
දිලංක Friday, 30 March 2012 10:06 AM
අපේ කොල්ලෝ නියමයි. මහේල, සංගා, නැති කාලේ ක්‍රිකට් මැච් දිනයිද ?
නිලන්ත Wednesday, 28 March 2012 07:52 AM
එළ............ මොන එළ ද ???? ................ අද හරි හෙට හරි තෙල් වැඩි වුනානම් එළ...... පිස්සු කෙළින්න එපා සුපුන්.
උදිත මධුමාල් Wednesday, 28 March 2012 09:04 AM
මරේ මරු අප්පා අපිට තියෙන එකම සතුට මෙච්චරයි.
සුපුන් Tuesday, 27 March 2012 11:11 AM
එල එල
රාවණ Wednesday, 28 March 2012 10:59 AM
හරි ශෝක්, ලංකාවේ ක්‍රිකටුත් ආසියාවේ ආශ්චර්යය බවට පත්වෙලා.
වසා Tuesday, 27 March 2012 03:34 PM
ඒත් මොනවා වෙයිද දන්නේ නෑ
සම්පත් ජයසේකර Tuesday, 27 March 2012 03:42 PM
මහේල, රංගන විශිෂ්ඨ දස්කම් අපි අගේ කරනවා.
අනුර Tuesday, 27 March 2012 04:18 PM
ගොඩක් හොදයි.
ලක්මාල් Tuesday, 27 March 2012 04:28 PM
ඔහොම යං
ගිරිගෝරිස් Tuesday, 27 March 2012 04:29 PM
මානව හිමිකම් වලට බලපායිද ?
රුවන් ජයතිලක Tuesday, 27 March 2012 04:43 PM
නියමයි අපේ කට්ටිය හිටපු ගමන් වැඩ පෙන්නනවා.
ප්‍රදීප් Tuesday, 27 March 2012 04:53 PM
ලංකාවේ කොල්ලන්ට ජයවේවා !!!!!
සමන්ත Tuesday, 27 March 2012 05:54 PM
අයියෝ අයියෝ මොනවද මේ. කඩුළු පහකට ලකුණු 84 ක් අහිමි කරගන්නේ කොහොමද ?
ජයම්පති . එක්සත් රාජධානියේ සිට Tuesday, 27 March 2012 06:17 PM
ශ්‍රී ලංකාවේ විශේෂඥ ක්‍රිකට් ක්‍රීඩකයන් නැහැ. ඔවුන් ක්‍රීඩා කරන්නේ විනෝදයට. ඔවුන් ව්‍යාපාරික ක්‍රිකටර්ස්ලා.