IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ශ්‍රී ලංකාව රුසියානුවාගේ තෙලිතුඩින්

1930 සිට 1940 දක්වා ශ්‍රී ලංකාවේ ජීවත්වූ රුසියානු ජාතික චිත්‍ර ශිල්පියෙකු වන ඇලෙක්සැන්ඩර් ඩිමිත්‍රිවිච් සොෆ්රනොෆ් විසින් නිර්මාණයකල අගනා  චිත්‍ර 38 ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක් ලන්ඩන් නුවර රුසියානු ප්‍රජා මධ්‍යස්ථානයේ  පැවැත්වේ.

බ්‍රිතාන්‍යයේ රුසියන් තානාපති කාර්යාලයේ පුර්ණ සහයෝගයෙන් ශිවන්ති ගුණසේකර සමඟ රජීව් ගුණවර්ධන මෙම ප්‍රදර්ශනය සංවිධානය කළේය.

සොෆ්රනොෆ් විසින් ශ්‍රී ලංකාවේ සිටි කාලය තුල නිර්මායකළ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කරනු ලැබීය.

ප්‍රදර්ශනය විවෘත්ත කල අවස්ථාවේදී එහි පැමිණ සිටි පිරිස පිළිගනිමින් රජිව් ගුණවර්ධන පැවැසුවේ මෙම රුසියානු ජාතික චිත්‍ර ශිල්පියා පිළිබඳව දැනගැනීමට ලැබී ඇත්තේ මෑතකදී බවත් ඔහුගේ චිත්‍ර ලන්ඩන් නුවරදී ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් සලසාදීම පිළිබඳව බ්‍රිතාන්‍යයේ රුසියන් තානාතිපති ඇලෙක්සැන්ඩර් යකොවෙන්කෝ මහතාට සහ රුසියන් ප්‍රජා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයාටත් ස්තුතිකිරීමට ද අමතක නොකෙළේය.

ප්‍රදර්ශනය සඳහා තබා ඇති චිත්‍ර අතර මීට වසර අසූවකට පෙර පිට කොටුව පොදු වෙළඳපොල, තේවතු සහ මුහුඳු තීරය ඇතුලත් ශ්‍රී ලංකාවේ විවිධ තැන්වල දර්ශන පෙන්වන නිර්මාණ ඇතුළත්වෙයි.

ප්‍රදර්ශනයෙහි අඩංගු එක් චිත්‍රයක් වන්නේ වයස අවුරුදු අටක දරුවෙකුගේ ප්‍රතිමුර්තියකි. එදා එම චිත්‍රයක් සඳහා පෙනීසිටි මේරි රෝස් නැමත්තියද එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටීමද විශේෂයත්වයකි.

 



අදහස් (0)

ශ්‍රී ලංකාව රුසියානුවාගේ තෙලිතුඩින්

කුමාරයාපා Sunday, 15 December 2013 12:53 PM

ඒ ලස්සන අදත් තියෙනවා නම්.(නදී)

:       0       0

රවී Thursday, 26 December 2013 09:33 AM

ලංකා දීපයට තුතී පුවත පල කලාට.(නදී)

:       0       0

ධාරා Saturday, 14 December 2013 03:22 PM

ඉතා ලස්සන වැඩක්. ලංකා දීපයට තුතී පුවත පල කලාට.(නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 14 December 2013 03:39 PM

ඉතාමත් ලස්සනයි.(නදී)

:       0       0

කොස්වත්ත Saturday, 14 December 2013 03:45 PM

සුන්දර මගේ ශ්‍රී ලංකා මාතාවගේ අගය මට නිතර දැනේ. රජිව් ගුණවර්ධන මහතා ඇතුළු සැමට මගේ ප්‍රණාමය. ලංකාදීප ඔබටත් ස්තුතියි.(නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Saturday, 14 December 2013 03:54 PM

එංගලන්තේ අය අපේ කලාව අගය කරද්දී අපේ රගහල වල් පොලොවට සමතලා කරනවා.(නදී)

:       0       0

සේනානායක Saturday, 14 December 2013 04:57 PM

ඇත්තටම ගොඩක්ම ලස්සනයි.. වංචා, දුෂණ, හොර, මීනිමරුම් ගැන දැකලා දැකලා මේ වගේ දෙයක් දකින්න ලැබෙන එකත් හිතට සහනයක්.. (දිල්)

:       0       0

අමිත් Saturday, 14 December 2013 05:23 PM

අනර්ඝ සොය ගැනීමක්.(නදී)

:       0       0

සෝමදාස Saturday, 14 December 2013 06:13 PM

මෙවැනි පුවත් අප වෙත ගෙන ඒම ගැන ලංකාදීපයට තුති පුදමි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 132 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 313 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 308 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 623 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 539 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 379 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 121 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site