IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාව ලකුණු 51 කින් ඉන්දියාව පරාජය කරයි

‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර බි‍්‍රස්බේන්හිදී අද (21) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 51 ක ජයක් ලැබීය. මෙම ජයග‍්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 11 ක් ලබමින් දෙවැනි ස්ථානයට පත්විය. ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා පළමු ස්ථානයේ ද, ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා තෙවැනි ස්ථානයේ ද පසු වෙයි. ශ්‍රී ලංකා පිල  ඕවර 50 යේදී කඩුලූ 6 ට 289 (මහේල ජයවර්ධන 45, තිලකරත්න ඩිල්ෂාන් 51, දිනේෂ් චන්දිමාල් 38, ළහිරු තිරිමාන්න 62, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 49, ඉර්ෆාන් පතන් 54/2, රවිචන්ද්‍රන් අෂ්වින් 50/2) ඉන්දියාව  ඕවර 45.1 කදී 238 (සචින් තෙන්ඩුල්කාර් 22, ගෞතම් ගාම්බීර් 29, විරාට් කෝලි 66, සුරේෂ් රයිනා 32, රවින්ද්‍ර ජඬේජා 17, ඉර්ෆාන් පතන් 47, ලසිත් මාලිංග 55/2, නුවන් කුලසේකර 40/3, තිසර පෙරේරා 37/4)



අදහස් (0)

ශ්‍රී ලංකාව ලකුණු 51 කින් ඉන්දියාව පරාජය කරයි

අබුඩාබි Tuesday, 21 February 2012 04:53 PM

සුභපැතුම්.. ඔහොම යමු..

:       0       0

ප්‍රියලාල් Tuesday, 21 February 2012 05:07 PM

තව පුළුවන්...

:       0       0

චාරා Tuesday, 21 February 2012 05:10 PM

දිගු කාලයකට පස්සේ ලොකු ජයක්...

:       0       0

තුසිත Tuesday, 21 February 2012 05:21 PM

ජයවේවා..

:       0       0

kk Tuesday, 21 February 2012 05:36 PM

ඉඩෝරෙට පොද වැස්සක්..

:       0       0

ප්‍රසාද් Tuesday, 21 February 2012 06:27 PM

ඉවසීමේ ප්‍රතිඵල.. සුභපැතුම්..

:       0       0

මලින්ද Tuesday, 21 February 2012 07:17 PM

ඉන්දියාවට ගහපු එක ලොකු දෙයක්,ඔහොම යන්.

:       0       0

කෝලිත් Tuesday, 21 February 2012 07:53 PM

ලංකාවෙ ක්‍රිකට් ගොඩගන්න මහේලට පුලුවන්..

:       0       0

සංජී Tuesday, 21 February 2012 09:11 PM

ලක් පුතුන්ට ජය වේවා..

:       0       0

Romy Tuesday, 21 February 2012 09:15 PM

ශ්‍රී ලාංකේය අභිමානය.. අපේ සුභපැතුම්..

:       0       0

ශාමෙන් Tuesday, 21 February 2012 10:01 PM

කලබල නොවී ඉවසලා සෙල්ලම් කරාම හැමදාම මැච් දිනන්න පුළුවන්..

:       0       0

මහසෙන් Tuesday, 21 February 2012 10:30 PM

නායකත්වයේ වෙනස හොදට පෙනෙනවා..

:       0       0

ෆනෑන්ඩු Wednesday, 22 February 2012 12:06 AM

සුභපැතුම්.ජයවේවා............

:       0       0

අතුල Wednesday, 22 February 2012 02:51 AM

ජයක්ම වේවා..

:       0       0

සංජීව නාලින්ද Wednesday, 22 February 2012 09:50 AM

අපේ වීරයන්ට ජයවේවා..

:       0       0

ලසන්ත Wednesday, 22 February 2012 10:12 AM

වැටුන වලෙන්ම ගොඩ එන්ඩ එපැයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කල්ඉකුත්වන දිනය වෙනස් කළ ටොන් 22ක් කොටහේනේ
2024 නොවැම්බර් මස 28 30 0

ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද


අගමැතිනිය ‘යුනිසෙෆ්’ අධ්‍යක්‍ෂවරිය හමුවෙයි
2024 නොවැම්බර් මස 28 79 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය


රංචුවෙන් මඟ හැරී හරක් සමග ගමට ආ අලි පැංචා
2024 නොවැම්බර් මස 28 414 0

පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් රැළෙන් අතරමංව වූ අලි පැටවකු මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිට


බදුලු දුම්රිය පාර දෙමෝදරින් වැහෙයි
2024 නොවැම්බර් මස 28 434 0

පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර බදුල්ල දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන බව දුම්රිය බළධාරීන් අද (28) පස්වරුවේ පැව


කැති පොලු පොලිසියට පෙන්නූ පහක් මාට්ටු
2024 නොවැම්බර් මස 28 354 1

සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට


ආපදා හේතුවෙන් 13ක් මරුට 17කට තුවාල
2024 නොවැම්බර් මස 28 249 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site