IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ශ්‍රී ලංකාව ලකුණු 51 කින් ඉන්දියාව පරාජය කරයි

‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර බි‍්‍රස්බේන්හිදී අද (21) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 51 ක ජයක් ලැබීය. මෙම ජයග‍්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 11 ක් ලබමින් දෙවැනි ස්ථානයට පත්විය. ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා පළමු ස්ථානයේ ද, ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා තෙවැනි ස්ථානයේ ද පසු වෙයි. ශ්‍රී ලංකා පිල  ඕවර 50 යේදී කඩුලූ 6 ට 289 (මහේල ජයවර්ධන 45, තිලකරත්න ඩිල්ෂාන් 51, දිනේෂ් චන්දිමාල් 38, ළහිරු තිරිමාන්න 62, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 49, ඉර්ෆාන් පතන් 54/2, රවිචන්ද්‍රන් අෂ්වින් 50/2) ඉන්දියාව  ඕවර 45.1 කදී 238 (සචින් තෙන්ඩුල්කාර් 22, ගෞතම් ගාම්බීර් 29, විරාට් කෝලි 66, සුරේෂ් රයිනා 32, රවින්ද්‍ර ජඬේජා 17, ඉර්ෆාන් පතන් 47, ලසිත් මාලිංග 55/2, නුවන් කුලසේකර 40/3, තිසර පෙරේරා 37/4)



අදහස් (0)

ශ්‍රී ලංකාව ලකුණු 51 කින් ඉන්දියාව පරාජය කරයි

අබුඩාබි Tuesday, 21 February 2012 04:53 PM

සුභපැතුම්.. ඔහොම යමු..

:       0       0

ප්‍රියලාල් Tuesday, 21 February 2012 05:07 PM

තව පුළුවන්...

:       0       0

චාරා Tuesday, 21 February 2012 05:10 PM

දිගු කාලයකට පස්සේ ලොකු ජයක්...

:       0       0

තුසිත Tuesday, 21 February 2012 05:21 PM

ජයවේවා..

:       0       0

kk Tuesday, 21 February 2012 05:36 PM

ඉඩෝරෙට පොද වැස්සක්..

:       0       0

ප්‍රසාද් Tuesday, 21 February 2012 06:27 PM

ඉවසීමේ ප්‍රතිඵල.. සුභපැතුම්..

:       0       0

මලින්ද Tuesday, 21 February 2012 07:17 PM

ඉන්දියාවට ගහපු එක ලොකු දෙයක්,ඔහොම යන්.

:       0       0

කෝලිත් Tuesday, 21 February 2012 07:53 PM

ලංකාවෙ ක්‍රිකට් ගොඩගන්න මහේලට පුලුවන්..

:       0       0

සංජී Tuesday, 21 February 2012 09:11 PM

ලක් පුතුන්ට ජය වේවා..

:       0       0

Romy Tuesday, 21 February 2012 09:15 PM

ශ්‍රී ලාංකේය අභිමානය.. අපේ සුභපැතුම්..

:       0       0

ශාමෙන් Tuesday, 21 February 2012 10:01 PM

කලබල නොවී ඉවසලා සෙල්ලම් කරාම හැමදාම මැච් දිනන්න පුළුවන්..

:       0       0

මහසෙන් Tuesday, 21 February 2012 10:30 PM

නායකත්වයේ වෙනස හොදට පෙනෙනවා..

:       0       0

ෆනෑන්ඩු Wednesday, 22 February 2012 12:06 AM

සුභපැතුම්.ජයවේවා............

:       0       0

අතුල Wednesday, 22 February 2012 02:51 AM

ජයක්ම වේවා..

:       0       0

සංජීව නාලින්ද Wednesday, 22 February 2012 09:50 AM

අපේ වීරයන්ට ජයවේවා..

:       0       0

ලසන්ත Wednesday, 22 February 2012 10:12 AM

වැටුන වලෙන්ම ගොඩ එන්ඩ එපැයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1543 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 299 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 552 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 796 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 153 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 560 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 726 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site