ලකුණු 340 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම ලකුණු 264 කට සීමා කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (29) නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 75 ක විශිෂ්ට ජයක් ලබාගත්හ. මෙම තරගයේදී ලකුණු 171 කට කඩුලූ 12 ක් දවාගත් රංගන හේරත් සහ පළමු ඉනිමේදී ලකුණු 180 ක් ලබාගත් මහේල ජයවර්ධන ජයග‍්‍රහණයේ නියමුවෝ වූහ.
අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා
නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.
රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන
අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපා
වර්ෂාව හේතුවෙන් හානි වූ මාර්ග සහ පාලම් නැවත සකස් කිරීම ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. එම්. පී. සූරියබණ්ඩාර මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශී‍්‍ර ලංකාව ලකුණු 75 කින් එංගලන්තය පරදවයි
විරාන් Thursday, 29 March 2012 04:47 PM
පට්ට. ලංකාවට ජයවේවා !
සුමිත් Thursday, 29 March 2012 04:57 PM
ඊයේ නෙවෙයි නේද ? අදනේ තරගය ඉවර වුනේ.
කටාර් සිට පෙඩ්‍රික් Thursday, 29 March 2012 05:12 PM
අපේ උණුසුම් සුබපැතුම් !
උවයිස්. Thursday, 29 March 2012 05:18 PM
මුරලිගේ අඩුව පුරවපු හේරත් බොහොම කෙටි කාලෙකින් ලෝකේ අංක එක පන්දුයවන්නා බවට පත්වෙන ලකුණු පෙන්නුම් කරනවා. දෙවන තරගය ජය ලබන්න අපගේ පිති කරුවන් ඉවසීමෙන් පන්දුවට පහර දිය යුතුයි. චන්දිමට තව අවස්තා දීම පරිපූර්ණ ටෙස්ට් පිතිකරුවෙක් බවට පත් කළ හැකිවේවි. තරගාවලිය ජය ලබන්න සුබපැතුම් !
ජේන් තුවාන් Thursday, 29 March 2012 05:19 PM
ජය පැන් බොමු.
ආනන්ද Thursday, 29 March 2012 05:34 PM
සුබපැතුම්. සියලු අභියෝග ජයගනිමින් ඉදිරියටම යන්න. ඔබ අභිමානයක්.
සුමිත් Thursday, 29 March 2012 06:15 PM
නියමයි. ලංකා පිලට ජයෙන් ජය.
දොස්තර Thursday, 29 March 2012 07:11 PM
ලෝක අංක එක උනාට ආවද මේ සිංහ දේශයේදී බැරිබව අපේ කොල්ලෝ ටික පෙන්නුවා.
ජෝර්ජ් Thursday, 29 March 2012 08:01 PM
ජයවේවා කොල්ලනේ. කොළඹදීත් මෙයම කරමු.
ගාමිණී Thursday, 29 March 2012 08:14 PM
ලංකාවට සුබ පතනවා.
රෝයි ද සිල්වා Thursday, 29 March 2012 08:24 PM
හොද වැඩක්.
athapattu Thursday, 29 March 2012 09:45 PM
''වයඹ සිංහ සිංහ පැටියෝ" ඔබ ගැන අපිට ආඩම්බරයි.
රන්ජීව Friday, 30 March 2012 02:35 AM
සුබපැතුම්. !!!!!!!
සමින්ද Friday, 30 March 2012 10:07 AM
ජයග්‍රහණය ගැන ගොඩක් ම සතුටුවෙන්නත් බැහැ. අපේ දෙවන ඉනිම සෙල්ලම් කරපු විදිය දැක්කම.