අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විස්සයි20 ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වන ශ‍්‍රී ලංකාවට ස්ථානය රැකගැනීම සදහා හෙට (30 වැනිදා) පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ ජයග‍්‍රහණය ඉතාමත් වැ`දගත් වේ. ශ‍්‍රී ලංකාව මේ වන විට ප‍්‍රසාද ලකුණු 127 ක් ලබා සිටින අතර දෙවැනි ස්ථානයේ පසු වන විස්සයි20 ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් පිල ප‍්‍රසාද ලකුණු 121 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි. ශ‍්‍රී ලංකාව මෙම තරගයෙන් පරාජයට වුවහොත් ප‍්‍රසාද ලකුණු හයක් අහිමිවීමෙන් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 121 ක් බවට පත්ව කොදෙව් පිල සමග ප‍්‍රසාද ලකුණු සම වේ. බටහිර ඉන්දීය කොදෙව් පිල දෙසැම්බර් මස 10 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 122 ක් බවට පත්ව ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමේ අවස්ථාව ලැබේ. විස්සයි20 ශ්‍රේණිගත කිරීම
ස්ථා. | රට ප‍්‍රසාද | ලකුණු |
---|---|---|
01 | ශ‍්‍රී ලංකාව 127 | 127 |
02 | බ.ඉ.කො. | 121 |
03 | ඉන්දියාව 120 | 120 |
04 | එංගලන්තය 118 | 118 |
05 | දකුණු අප‍්‍රිකාව 117 | 117 |
06 | පාකිස්තානය 116 | 116 |
07 | ඕස්ටේ‍්‍රලියාව 108 | 108 |
08 | නවසීලන්තය 97 | 97 |
09 | බංග්ලාදේශය 85 | 85 |
10 | අයර්ලන්තය 82 | 82 |
11 | සිම්බාබ්වේ 44 82 | 44 |
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ
උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද
ශ්රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රැකගැනීමේ සටනක
තුෂාර Tuesday, 30 October 2012 07:56 PM
ජයවේවා
අමිලා Tuesday, 30 October 2012 01:07 PM
අපේ කොල්ලො නිසයි අපි ආඩම්බරයෙක් ඉන්නෙ. ඒ අයට පිං සිදුවෙන්න ඕන.. (නු)
thathsarani Tuesday, 30 October 2012 07:56 PM
අනේ හොදයි
ගාල්ලෙ කොල්ලා Tuesday, 30 October 2012 02:20 PM
දිනයි කියලා විශ්වාස නැහැ.. අන්ජලෝ නෙ නායකයා.. අපි දැක්කනේ එස්.එල්.පී.එල් එක තිබුණු උනන්දුව විස්සයි විස්ස ලෝක කුසලාන දි තිබුණෙ නැහැ.. තිසරට නායකත්වය දුන්නනම් පොඩ්ඩක් බලාපොරොත්තු තියාගන්න තිබුණා.. දං ඉතිං බහින කලාව තමයි..!(නු)
චන්ද්‍රසිරි Monday, 29 October 2012 11:28 PM
මේක නම් දිනයි වගේ. (නි)
යොහාන් Tuesday, 30 October 2012 07:54 AM
තරගෙට කලින් වැස්ස දිනුවා. (නි)