IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ශී‍්‍ර ලංකාව සමග තරගයෙන් කොදෙව් නායකයා ඉවතට

බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර පැවැති සෙල්කොන් කුසලාන කි‍්‍රකට් තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් කොදෙව් නායක ඞ්වේන් බ‍්‍රාවෝට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක ජෙෆ් ක්‍රෝ මහතා විසින් තරගයක් තහනම් කරනු ලැබ ඇත. මේ නිසා ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඉරිදා (7 වැනිදා) පෝර්ට් ඔෆ් ස්පේන්හිදී පැවැත්වෙන තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව ඞ්වේන් බ‍්‍රාවෝට අහිමි වී තිබේ.

නියමිත කාලය තුළදී  ඕවරයක් අඩුවෙන් යැවීම නිසා පනවන ලද මෙම තහනමත් සමග ඔහුගේ තරග මුදලින් සියයට 20 ක් දඩ වශයෙන්ද නියම කර තිබේ.

 



අදහස් (0)

ශී‍්‍ර ලංකාව සමග තරගයෙන් කොදෙව් නායකයා ඉවතට

ජානා Sunday, 07 July 2013 08:58 AM

මෙය එදා කොලිට තරගය දුන්නා. දෝනි මෙයාගේ යාළුවා නිසා.(නදී)

:       0       0

ඉන්දික Sunday, 07 July 2013 03:56 PM

අනේ මෝඩ ජෝන්, ඔයා ඉන්න තිබුනේ ලංකාවේ නෙමෙයි ඉන්දියාවේ. (නි)

:       0       0

ලලිත් Sunday, 07 July 2013 04:26 PM

ජෝන් කියන්නේ ලාංකිකයෙක් වෙන්න බැහැ. ලාංකිකයෙක් නම් සිංහලයෙක් වෙන්න බැහැ. සිංහලයෙක් නම් කාගේ හරි ජෝන් වැඩක් කරන අයකු වියයුතුයි. කාර්ඩිෆ් පිටියට පැන්න එක්කෙනාත් මේ ජාතියේ එක්කෙනක්. (නි)

:       0       0

ලෙස්ලි විජේසිංහ Sunday, 07 July 2013 11:26 AM

මේ තරගයෙන් අපිට දිනන්න පුළුවන් ලේහෙසියෙන්ම. කාසියේ වාසිය ලැබුනේ නැතත් මුලින්ම පන්දුවට පහර දෙන්න ලැබුනොත් නොබියව ලකණු රැස් කිරීමට යා යුතුයි. පන්දු ඕවර කා දමන්නේ නැතුව මුල සිටම ලකුණු ලබාගත යුතුයි. එයින් අදහස කරන්නේ ඉවක් බවක් නැතුව හැම අතටම පහර දීම නොවේ. කඩුලු රැක ගනිමින් කෙටි ලකුණු මගින් හෝ ලකුණු පුවරුව වැඩි කිරීමයි. පසුව ප්‍රහාරාත්මක ක්‍රියාවලියකට ය හැකියි. ඔබට සුබ පැතුම්! යන්න. විශ්වාසයෙන් තරග කරන්න. ජය ගන්න (නි)

:       0       0

උදය Sunday, 07 July 2013 05:18 PM

මම හිතන්නේ ජෝන්ගේ නමේ විදිහට නම් අර ආගම පැත්තට වැදිලා වගේ (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 06 July 2013 10:14 PM

අනේ බ‍්‍රාවෝ, ඔයා හිටියත් නැතත් හෙට මැච් එක අපි දිනනවාමයි. (නි)

:       0       0

ජෝන් Sunday, 07 July 2013 01:06 PM

අද ලංකාව අනිවාර්යයෙන් කනවා. කොදෙව් පිළට ජය‍ වේවා! අපි ඔබ සමගයි (නි)

:       0       0

ඇසළ Sunday, 07 July 2013 01:24 PM

ජෝන්, අම්මගෙන් අහල බලනවද ඔහේගේ පියා මොන රටේද කියලා. ඔහේ සිංහල ලාංකිකයෙක් නම් මෙහෙම ලියයි කියලා හිතන්න බැහැ. (නි)

:       0       0

චන්දන Sunday, 07 July 2013 01:27 PM

මිස්ටර් ජෝන්, මොකද? වලිගයවත් පෑගුනාද? (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 06 July 2013 11:28 PM

හරිම මෝඩයෙක් නේද?(නදී)

:       0       0

දිනෝ Sunday, 07 July 2013 01:47 PM

ජෝන්ගේ මෝඩ ජෝක් වලට ඔයාලා ඔච්චර තරහ ගන්න එපා.ලංකාවේ මෝඩයෙක්නේ, ඒක නිසා අපි ඔයාට අනුකම්පා කරනවා ජෝන්. (නි)

:       0       0

තිලක් Sunday, 07 July 2013 06:51 PM

ජෝන් ජෝන් පිටි කොටපන් කොදෙව්වන්ගේ හොරි කසපන් (නි)

:       0       0

ජෝන් Sunday, 07 July 2013 02:07 PM

අනේ යාළුවනේ, ඇයි මේ තරහා ගන්නේ? මෙච්චර දවස් මැච් බලලාවත් ඕක තේරුම් ගන්න බැරිද? ‍ඕනෑ නම් මට පුළුවන් මේ ගැන ඔට්ටු අල්ලන්න. අද ලංකාව කනවා (නි)

:       0       0

ලලිත් Sunday, 07 July 2013 02:46 AM

ඉක්මනටම ගේල්ස් සහ චාර්ල්ස් දවාගන්න උත්සාහ කරන්න. ලංකාවට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

සුනිල් Sunday, 07 July 2013 05:33 AM

අපි දැකලා තියෙනවා මෙයාගේ වැඩ (නි)

:       0       0

සනත් Sunday, 07 July 2013 02:34 PM

ජෝන් වගේ කියන්නේ ද්‍රෝහියෝ කියලා (නි)

:       0       0

අචිනි Sunday, 07 July 2013 02:53 PM

අරයගේ මුණ නොපෙන්නුවොත් නම් අනිවාර්යයෙන්ම අපේ කොල්ලෝ දිනනවා.. (නි)

:       0       0

බණ්ඩාර කුවෙට් Sunday, 07 July 2013 03:11 PM

ජෝන් කියන ඒවා ගනන් ගන්න එපා. අපේ ෆාතිමාලත්, මොහොමඩ්ලත් පකිස්ථානයට කොඩිය උස්සනවනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 98 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 137 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2475 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 905 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 521 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1544 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site