සංචාරක ඉන්දීය පිලට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (24) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ශ‍්‍රී ලංකාවේ 152 වැනි එක්දින ජාත්‍යන්තර ක‍්‍රීඩකයා ලෙස වේග පන්දු යවන ක‍්‍රීඩක ඉසුරු උදාන එක්දින වරම් ලැබීය. විස්සයි- 20 ලෝක කුසලාන තරගාවලියට ද සහභාගි වී ඇති ඉසුරු විස්සයි-20 අන්තර්ජාතික තරග හයකදී කඩුලූ 5 ක් දවාගෙන තිබේ. වමතින් වේග පන්දු යවන 24 හැවිරිදි ඉසුරු, කොළඹ ඞී. එස්.සේනානායක විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ 152 වැනි එක්දින ක‍්‍රීඩකයා ඉසුරු උදාන
ලාල් Wednesday, 25 July 2012 12:46 PM
පිස්සු නටනවා..(ස)
සිසිර Wednesday, 25 July 2012 09:19 AM
කෝසල කුලසේකර හෝ ශාමින්ද එරංග මෙයාට වඩා හොදයි (දී)
නිමල්සිරි Tuesday, 24 July 2012 06:29 PM
ජය වේවා ! සන්තෝසයි (දී)
රුවන් Tuesday, 24 July 2012 06:29 PM
15න් පහළ පාසල් කණ්ඩායම් වලත් මීට වැඩිය හොද ක්‍රීඩකයින් ඉන්නවා. (නි)
වර්ධන Tuesday, 24 July 2012 06:29 PM
ලංකාවේ කොල්ලන්ට ජය (දී)
නිශා Tuesday, 24 July 2012 06:29 PM
නියමයි සන්තෝසයි (දී)
නිශා Tuesday, 24 July 2012 06:29 PM
කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ (දී)
නලින් සමරතුංග Tuesday, 24 July 2012 06:29 PM
ධක්ෂ ක්‍රීඩකයෙක් අපගේ සුභ පැතුම් ඉසුරැ...!!(නු)
සමන් Tuesday, 24 July 2012 06:29 PM
අපේ පහළවෙන් පහළ කණ්ඩායමේ ඉන්නවා මෙයාට වඩා හොද අය...(නු)
රුවන් Tuesday, 24 July 2012 06:29 PM
මෙයට වැඩිය හොද පන්දු යවන්නෝ හොයාගන්න බැරිද අපේ රටේ.. 20-20 ලෝක කුසලාන එකදිත් පන්දුයැවීම එතරම් දක්ෂ නැහැ...(නු)
රුවන් Tuesday, 24 July 2012 06:29 PM
මේ කට්ටිය 20-20 තරගයේත් බෝල් කරපු විදිය එච්චර හොද මදි. (නි)
ඉශාන් Wednesday, 25 July 2012 10:12 AM
වරදක් නෑ..තව ටිකක් හදාගන්න ඕන.....(ස)
කළණ ජේ Tuesday, 24 July 2012 09:01 PM
කොච්චර දක්ෂද කියනව නම් දකුණු අත පැත්තට සැඩ සුලඟක් තියෙද්දි වම් අත පැත්තෙන් එලියට යන්න වයිඩ් බෝල් දැම්ම. (නු)
කෝනාර Wednesday, 25 July 2012 04:06 PM
මධුර හරි. තේරීම් කමිටුවට මොනවා හරි බොන්න දුන්නා නම් හරි තමයි. (නි)
මධුර Wednesday, 25 July 2012 11:07 AM
ලංකාවෙ ක්‍රිකටි තේරීම් කමිටුවට ක්‍රීඩකයින් තෝරාගැනීම සම්බන්ධව පුහුනුවක් ලබා දීමට අවශ්‍ය බව මෙවැනි ක්‍රීඩකයින් ජාතික කන්ඩායමට එක්කිරීම තුලින් පැහැදිලිවේ. (දී)
තරංග Tuesday, 24 July 2012 03:12 PM
තරංග වෙනුවට පන්දු යවන්න වෙන කෙනෙක් නැද්ද? (නි)