ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියට (2014) සුදුසුකම් ලැබීමේ මධ්‍යම ආසියානු කළාපීය වොලිබෝල් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (03) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිල වට 3-0 ක ජයක් ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 25/19, 25/12 සහ 25/23 ක් ලෙස තරග වට තුන ජය ලැබීමට සමත් වූහ.
පළමු දිනයේ දෙවැනි තරගයේදී ඉන්දීය පිල වට 3-0 කින් පාකිස්තානය පරාජය කළේය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකාව 3-0 කින් මාලදිවයින පරදවයි
නදුන් Thursday, 04 July 2013 01:22 AM
ලකුණු පරතරය ඉතාම අඩුයි. මාලදිවයින හොද තරඟයක් දී ඇති බවයි පෙනේන්නේ. අපී වොලිබෝල් වලින් මාලදිවයිනට පරාජය වන දිනය වැඩි ඇතක නොවෙයි , හරියට පාපන්දු වල වගේ. (නදී)
පුෂ්ප Thursday, 04 July 2013 08:02 PM
පසිදු බුරු පුතා මේ ලෝකේ නොවේද ඉන්නේ ? මලේ මුහූදට යට වෙලා නම් කොහොමද ටීම් එකක් අවිට් ඉන්නේ (අ)
දර්ශන Thursday, 04 July 2013 10:39 AM
මම නම් නදුන් කියපු එකට එකගයි. වොලිබෝල් ක්‍රීඩාවෙන් අපිට ගොඩක් ඉදිරියට යන්න පුළුවන්, ඔය සමහරක් හින දකින රගර් ක්‍රීඩාවට වඩා, එත් අපිට ඔලීම්පික් පරිසාදන මට්ටමටවත් යන්න බැරි වෙලා තියෙනවා.(නදී)
මදුශ Thursday, 04 July 2013 10:42 AM
මාලදිවයින පරාජය කිරීමට වඩා ඉදිරි තරඟ වලදී ලොකු ලොකු කණ්ඩායම් පරජය කිරීමට ලැබෙවා!(නදී)
පසිඳු Thursday, 04 July 2013 10:43 AM
මම හිතුවේ මාලදිවයින මුහුදට යටවෙලා ඇති කියලා.(නදී)
පහන් Wednesday, 03 July 2013 10:06 PM
වොලිබෝලය ඔසවා තබන්න .(අ)
සුරා Thursday, 04 July 2013 08:45 AM
නදුන්, ඔයාට ඕනෑ 25-00 විදියට දිනනවා බලන්නද? ලංකාවේ මිනිස්සුන්ගේ අඩුපාඩුම හොයන්න හදන්න එපා.දිනපු එක අගයන්න. (නි)
කිරිහාමි Thursday, 04 July 2013 09:10 AM
නදුන් ඔයා නම් මානසික ලෙඩෙක්. (ස)
සහන් Wednesday, 03 July 2013 11:59 PM
අපී ආසියාවේ පෙරට එන්න ඕනේ. වොලිබෝල් තමා අපේ ජාතික ක්‍රීඩාව. මාලදිවයින 3-0 ලෙස පරාජය කරා කියන එක මහා දෙයක් නොවෙයි, රටේ ප්‍රමාණයට අනුව මාලදිවයිනට හරි හමන් වොලිබෝල් පිටියක්වත් තියෙනවද දන්නේ නැහැ.(නදී)