IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ශ්‍රී ලංකා ඉන්දියා ගුවන් ගමන් පමා වේ

ඉන්දියාව සිය නැගෙනහිර සීමාවේ මිසයිල කිහිපයක් අත්හදා බැලීම නිසා ශ්‍රී ලංකා හා ඉන්දියා ගුවන් ගමන් අද දහවල් දොළහා පසුවනතුරු පමාවන බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි කියයි.

මේ අනුව ගුවන් ගමන් වාර දහයක් පමණ පමාවනු ඇතැයි කටුනායක නිලධරයෝ කියති.

අද උදේ ජකර්තා සහ සිංගප්පූර් බලා යාමට නියමිත ගුවන් ගමන්ද දහවල් 12 වනතුරු කල්දමා ඇති අතර ඉන්දියාව පවසා ඇත්තේ අද උදෑසන 8:30සිට දහවල් 12:30 දක්වා මෙම අත්හදා බැලීම සිදුවන බවයි.

 



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්දියා ගුවන් ගමන් පමා වේ

බමුණු ආරච්චි Monday, 26 December 2016 06:37 AM

පමා නොවෙයි, නැවතුනත් අපට දුකක් නැත. (නි)

:       0       0

සඳුන් Monday, 26 December 2016 09:35 AM

අපිට පකිස්තානෙන් ජෙට් යානා ගන්න බැහැ ඉන්දියාවේ බලපෑම. කෙටි දැනුම්දීමකින් අපේ ගුවන්ගමන් අවහිර කරනවා. අපි බලෙන් එක්ටා අපේ ජනතාවට පටවනවා. මහනායක ස්වාමීන් වහන්සේලා බැහැ දකින්න කළින් තිරැපති යනවා. (බ)

:       0       0

සිරිපාල Monday, 26 December 2016 09:48 AM

මේක පෙරදිග මුතු ඇටය.අපිට ජීවත්වෙන්න රට යන්න ඕන නෑ.ජීවත්වෙන්න ඕන හැමදෙයක්ම මේකෙ තියෙනව‍ (බ)

:       0       0

ශ්‍රීලාල් Monday, 26 December 2016 10:53 AM

සිරිපාල, ඒ වුණාට සමහරුන්ට තිරුපති යන්න ඕනෑමයි (නි)

:       0       0

නිශාන්ත Monday, 26 December 2016 11:00 AM

අනේ ඉතින් අපිට කොයින්ද ගුවනින් යන්න වාසනාවක්? (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 26 December 2016 11:22 AM

ඉන්දියාව මේ සදහා යොමුවීම තුල අපට පමණක් නොව ආසියාවටම අනාගතය පිළිබද යම් ඉගියක් දෙන බව පේනවා ,මොකද ඉන්දියාව අනාගතේදී ලෝකේ බලවතා වීම කාටවත් වලක්වන්න බැහැ (බ)

:       0       0

බුද්ධි Monday, 26 December 2016 12:03 PM

මිසයිල අත්හදා බලනකොට තමයි ගුවන් ගමන් තියන්න ඕනේ. එතකොට තමයි මිසයිල හොඳින් ක්‍රියාකාරීද කියලා පරීක්ෂා කරලා බලන්න පුලුවන්. (බ)

:       0       0

ද සිල්වා Monday, 26 December 2016 03:40 PM

ලෝකයේ බලගතු රටවල් නම් ඔයවගේ පරීක්ෂණ කරනකොට කරන්නේ කාටවත් නොකියා හොරරහසේ. බුරන බල්ලා හපානොකයි කියලා කියමනකුත් තිබෙනවානේ. ඕකත් අර මරුටි කාර් වගේ තත්වයෙන් බාල නිසා ඉල්ලකයට නොගොස් මඟ වැටේවි කියලා හිතුවද දන්නේ නැහැ (නි)

:       0       0

ලංකා Tuesday, 27 December 2016 01:54 AM

නිමල් රාජපක්ෂ, ඔබ ඉන්නේ හඳේද. ඉන්දියාවට කොහෙද එච්චර වැඩක් කරන්න පුළුවන්. තමාගේ රටේ මිනිසුන්ට වැසිකිළි ටිකවත් හදලා දෙන්න බැරිකොට... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 0 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 329 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 649 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 402 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1244 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 112 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site