IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා - ඉන්දියා තරගය දැවැන්ත තිරයක

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර හෙට (20 වැනිදා) එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දැවැන්ත දර්ශන තිර ඔස්සේ නැරඹීමේ අවස්ථාව කොළඹ අවට පදිංචිකරුවන්ට ලැබෙන බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.

ගාලූ මුවදොර පිටිය, බත්තරමුල්ලේ වෝටර්ස් එජ් පරිශ‍්‍රය, මාදිවෙල වාහන නැවතීමේ අංගණය, පාර්ලිමේන්තු කී‍්‍රඩා පිටිය, නුගේගොඩ ජල උද්‍යානය සහ කොළඹ 07 තුරග තරග පිටියේදී මෙම දැවැන්ත තිර සකස් කෙරෙනු ඇත.

 



අදහස් (0)

ශ්‍රී ලංකා - ඉන්දියා තරගය දැවැන්ත තිරයක

අනුරාධ. Wednesday, 19 June 2013 10:54 PM

අපේ කණ්ඩායමේ ජය මාවත විවර වෙලා ඉවරයි.අපේ රටට ජයපැන් බොන්න ලැබෙනවා නියතයි.අපේ සිංහ පැටවුන්ට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

ජගත් Wednesday, 19 June 2013 11:03 PM

එංගලන්තේ ඉන්න හැමෝම ගිහිල්ල සහයෝගය දෙන්න අපේ සිංහ පැටවුන්ට. එළියේ ඉදලා හූ තියන කොටින්ට මතක හිටින පාඩමක් උගන්වන්න පුලුවන් නම් උගන්වන්න.අපි නියම සිංහයෝ......... (නි)

:       0       0

ශිරෝම් Thursday, 20 June 2013 11:53 AM

රන්ජනී අක්කේ ජය වේවා !!! අපේ වීරයන් දිනනවා සිකුරුයි.(නදී)

:       0       0

උදය Wednesday, 19 June 2013 11:31 PM

බුකි කාරයොත් ඉන්දියාව දිනන බව තීරණය කරලා ඉවරයි (නි)

:       0       0

රුවන් Thursday, 20 June 2013 12:01 AM

නායකයා මීට වැඩිය ජ්‍යෙෂ්ට අයගේ උපදෙස් ලබා ගත යුතුයි. අවශ්‍ය වූ විට ඩිල්ෂාන්ට පන්දු යැවීමට යොදා ගත යුතුයි (නි)

:       0       0

අපි සහ අපි Thursday, 20 June 2013 12:07 AM

හොඳම පරාජිතයට හිමි සම්මානය මෙවරත් හිමිවන්නේ කාටද දන්නවා නේද? (නි)

:       0       0

පහන් Thursday, 20 June 2013 12:28 AM

ආ.. රංජනී අක්කා, මාත් එනවා. දැක්කොත් කතාකරන්න හොදේ (නි)

:       0       0

සනත් Thursday, 20 June 2013 12:43 AM

කණ්ඩායම මෙසේ වියයුතුයි. ඩිල්ෂාන්,තිරිමාන්න ,සංගා,චන්දිමාල්,මහේල,තිසර,නුවන් මැතිව්ස්, ජීවන් ,මාලිංග ,හේරත් (නි)

:       0       0

දිමාල් Thursday, 20 June 2013 01:28 AM

හෙට මැච් 1 දිනුවා කියන්නේ , කප්1 ගත්තා වගේ තමා මට නම්. අපේ කොල්ලන්ට ජය පතනවා. (නි)

:       0       0

මදූ Thursday, 20 June 2013 02:21 AM

අපොයි අරයා අවොත් නම් ඉවරයි හොදේ.(නදී)

:       0       0

සමන් Thursday, 20 June 2013 06:45 AM

මට ඉන්දියාව ගැන හරි කණගාටුයි (නි)

:       0       0

ශීලා Thursday, 20 June 2013 01:00 PM

කුඩයක් රැගෙන අවොත් හොදා!.(ස)

:       0       0

හේමන්ත Thursday, 20 June 2013 08:24 AM

අද නම් වහින්න එපා. අපි දිනනවා අනිවාර්යයි.(නදී)

:       0       0

ඉන්දික Thursday, 20 June 2013 08:35 AM

මට නම් ඉන්දියාවට ගහලා ලෝකේ මොන රටකට පැරදුනත් කමක් නැහැ.(නදී)

:       0       0

වරුණ Friday, 21 June 2013 07:29 AM

රන්ජනී අක්කා මැච් එක බලන්න ගිය නිසා අද පැරදුනා.(නදී)

:       0       0

නිමල් පෙරේරා Thursday, 20 June 2013 09:08 AM

පුහුණුවීමේ තරගය අපි පැරදුනාට මේ තරඟය අපි අන්වාර්යෙන්ම දිනනවා. අපේ කොල්ලන්ට ජයෙන් ජය.(නදී)

:       0       0

රකිත් Thursday, 20 June 2013 09:20 AM

සම්පුර්ණ ඇත්ත. මොනවා කරලා හරි මන්දිරයෙන් නම් එලියට බහින්න දෙන්න එපා අද. ඇතුලෙම තියාගන්න. (අ)

:       0       0

නාරද Wednesday, 19 June 2013 08:06 PM

වැඩක් න දැනටමත් බුකි කරය මට්චේ එක ඉන්දිඅවට අරන් දීල ඇති, (අ)

:       0       0

සමීර සාලින්ද Thursday, 20 June 2013 09:35 AM

මම නම් කියන්න එංගලන්ත සහ ඉන්දියන් කණ්ඩායම් දෙකටම ගහන්න ඕනි ........ මොකද අපිට වින කතින එකම රටවල් දෙක තමා ඔය(අ)

:       0       0

වරුණ Thursday, 20 June 2013 09:41 AM

මේක බලන්න අපේ කවුරුවත් යන එකක් න නේද?(අ)

:       0       0

අනුර Wednesday, 19 June 2013 08:30 PM

අපේ සිංහයන්ට ජය පතනවා.(නදී)

:       0       0

අමිල Wednesday, 19 June 2013 08:39 PM

මොකේ කොහේ පෙන්නුවත් කමක්නේ දෙවියනේ කොහොම හරි දිනන්න ලැබෙන්න.(නදී)

:       0       0

දිල්කි Wednesday, 19 June 2013 08:50 PM

අරයා එන එකක් නෑ නේද? (අ)

:       0       0

ලාල් Thursday, 20 June 2013 03:08 PM

:-) වැස්ස නවත්වනවා නම් හොඳයි. (ස)

:       0       0

පෙරේරා Thursday, 20 June 2013 09:06 PM

පුළුල් තිර නෙමෙඉ ගෙදර රෑපවාහිනියත් පොළොවේ ගහන්න හිතුන අපේ කට්ටිය අර ඉන්දියාවේ දෙවනපන්තියේ බෝලයවන්නන්ටත් ඇඹරිලා අසරණ වෙලා තට්ටු දන හැටි දැක්කම..ගත්තු ලකුණු ඔක්කොම කැපුන.(අ)..

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 June 2013 09:13 PM

මේ තරගය අපිට ප්‍රශ්නයක් නැහැ. අවසන් එක තමයි ප්‍රශ්ණයක් වෙන්න තියෙන්නේ.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Thursday, 20 June 2013 10:56 AM

සහන් , අපි ලන්ඩන් ඉදලා තව පැයකින් පිටත්වෙනවා. අපිත් තරගයට යන්නේ.ඉන්දියන් කෝච් දෙකක්,ශ්‍රී ලංකන් කෝච් දෙකක්. ඔක්කොම එකම තැනක සේවක සේවිකාවෝ. සහන්, බලමු හමුවෙන්න. (නි)

:       0       0

ඩයස් Wednesday, 19 June 2013 10:10 PM

කණ්ඩායම තෝරාගැනීමේදී අනවශ්‍ය පුද්ගල ඇගිලි ගැසීම් වලින් වලකින්න. නායකත්වයට මුල්තැන දෙන්න ජ්‍යෙෂඨයන්ගේ ගන්න. ඔබට සියලු දෙනාටම ජය ශ්‍රී.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Wednesday, 19 June 2013 10:18 PM

මේ තරගේ බලන්න නම් යනවා. අවසන් තරගේ බලන්න නම් යන්නේ නැහැ. මොන විදිහේ හරි අවසානෙට පැරදුනොත් එපාවෙනවා.(නදී)

:       0       0

ලෙස්ලි Thursday, 20 June 2013 11:29 AM

මේ තරගය දින්නන් පුළුවන් ලොකු පහරවල් වලට යන්නේ නැතුව බෝල කන්නේ නැතුව එක එක ලකුණ ගනිමින් දුර්වල පන්දු වලින් නිසි තැනට එල්ල කර සම්බන්ධතා ඇති කර ගනිමින් තරග කලොත්. එහෙනම් අනිවාර්යෙන්ම තිසර ව එරංග වෙනුවට මාරු කළ යුතුයි (නි)

:       0       0

ඉන්දික වටවල Thursday, 20 June 2013 11:36 AM

අපේ කොල්ලන්ට ජය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 193 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1093 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3833 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2925 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3385 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1484 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site