බටහිර ඉන්දීය කොදෙව්හිදී ලබන මැයි මස ආරම්භ වන ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරයේ නිල නොවන ටෙස්ට් තරග දෙක වෙනුවෙන් නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න නම් කර තිබේ. උප නායකත්වය ඇන්ජලෝ පෙරේරාට හිමිව තිබේ.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම:
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ පෙරේරා (උප නායක), උදාර ජයසුන්දර, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, කෞෂාල් සිල්වා, චතුරංග ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, තරිඳු කෞෂාල්, මාලින්ද පුෂ්පකුමාර, සුරංග ලක්මාල්, මධුර ලක්මාල්, ළහිරු ගමගේ, ඉෂාන් ජයරත්න සහ විමුක්ති පෙරේරා
දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයකත්වය දිමුත්ට
සුජීව Thursday, 02 May 2013 03:35 PM
අරයගෙ පුතා නැත්තේ මොකද? එයාව දැම්මා නම් තමයි හොද ... (නි)
සමීර සාලින්ද Thursday, 02 May 2013 04:09 PM
අපි හිතපු නියම කණ්ඩායම අපිට ලැබිල තියෙනවා. අපි හැමදමට ජයසුරියගෙන් ක්‍රිකට් වලට විය යුතු දේවල් මෙහෙමම බලාපොරොත්තු වෙනවා (නි)
යොහාන් Friday, 03 May 2013 08:55 AM
සුබ පැතුම් (දී)