ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට නම් කර තිබූ 34 දෙනකුගෙන් යුත් සංචිතයට තවත් ක‍්‍රීඩකයන් 7 දෙනකු ඇතුළත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.
කෞෂාල් සිල්වා, සචිත‍්‍ර සේරසිංහ, ගිහාන් රූපසිංහ, සාලිය සමන්, ඩිල්ෂාන් මුණවීර, ජනක ගුණරත්න සහ බුද්ධික සංජීව යන ක‍්‍රීඩකයෝ හත්දෙනා මෙම සංචිතයට ඇතුළත්ව සිටිති.
කළුතර නාගරික පිල වෙනුවෙන් ‘සරා’ කුසලාන තරගාවලියට සහභාගි වන දකුණතින් වේග පන්දුයවන ක‍්‍රීඩකයකු වන බුද්ධික සංජීව ද මෙම සංචිතයට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත් සංචිතයට ඇතුළත් කළ වේග පන්දු යවන ක‍්‍රීඩක සාලිය සමන් අද (19) පෙවරුවේ එංගලන්තය බලා පිටත්ව ගිය බවද වාර්තා වේ.
පළමු පෙළ තරගාවලියේ දස්කම් දැක්වූ ක‍්‍රීඩකයන් රැසක් මෙම සංචිතයට ඇතුළත්ව නොමැතිවීම පිළිබඳව ‘කොදෙව් සංචාරයට ‘ඒ’ සංචිතය තේරීමේදී කෞෂාල් - ධනුෂ්ක ගිලවීනයට හසුවෙති’ යනුවෙන් අද (19) ‘ලංකාදීප’ පුවත්පතේ ක‍්‍රීඩා පිටුවේ වාර්තාවක් පළවීමෙන් පසු මෙම ක‍්‍රීඩකයන් හත් දෙනා සංචිතයට ඇතුළත්කර ඇති බව ද දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතයට හත් දෙනෙක් එක්වෙති