IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ශ්‍රී ලංකා කණ්ඩායම 131 කට දැවී යයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වන අද දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 131 කට දැවී ගියේය. මුල් ඉනිමේදී ලකුණු 426 ක් ලබාගත් දකුණු අප්‍රිකානු පිල ශ්‍රී  ලංකාවට වඩා ලකුණු 295 ක් ඉදිරියෙන් සිටී.

සම්පූර්ණ විස්තර සිංහලෙන් කියවන්න
http://sinhala.wisdensrilanka.lk/  වෙබ් අඩවියට පිවිසෙන්න

334



අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම 131 කට දැවී යයි

අශිකා Sunday, 15 January 2017 12:15 AM

කාටවත් බැනලා වැඩක් නැහැ. මේ ඉන්න ක්‍රීඩකයෝ රූපවාහිනී වලට ඔලුව දාගන්න නම් දක්ෂයෝ. එ්ත් ග්‍රවුන්ඩ් එකට බැස්සම ලෙඩ කපුටෝ වගේ. මේකට අලුතින්ම ටිකක් අැඟපත හයියහත්තිය තියෙන කොල්ලෝ ටිකක් හොයලා ඔවුන්ට ක්‍රීඩාව ඉගැන්නුවා නම් හරි. (නි)

:       0       0

මහේෂ් Sunday, 15 January 2017 05:55 AM

ක්‍රිකට් පරිපාලනයෙ සිට ක්‍රිඩකයන් දක්වා වෙනස් විය යුතුයි. සභාපති මෙලෝ හසරක් නොදන්නා පරාජිත දෙස්පාලුවෙක්. ක්‍රිඩකයො ජයග්‍රහණයක් නොපතන මුදල් පමණක් පතන ගනිකාවන් පිරිසක්. එක් අතකට කොතරම් අප්‍රිය වුනත් අර්ජුන දැකපු දේ හරි. (බ)

:       0       0

රොමේෂ් Saturday, 14 January 2017 09:52 AM

අසාර්ථක ආරම්භක පිතිකරු යුගලය වෙනස් කරනකම් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අපේ රටේ මෙච්චර ආරම්භක පිතිකරුවෝ ඉද්දි මේවගේ අසාධාරණ අවස්ථා දෙන්නේ මොකක් නිසාද මේ දෙන්නාට. ක්‍රිකට් එපා වෙනවා මේ වගේ තරග බලද්දී. (අ)

:       0       0

දිමුත් Saturday, 14 January 2017 10:20 AM

නායකත්වයේ වෙනසකට කාලය හරි. වත්මන් නායකයාට ක්‍රිකට් ගැන අවබෝධයක් නැති ගානයි. පංදු යවන්නන් පිතිකරුවන් හසුරවන්න.. හදිසි තීරණ ගෙන තරගයේ වාසිය ලබාගන්න ඔහු සමත් නැහැ.(අ)

:       0       0

බණ්ඩා Saturday, 14 January 2017 01:33 PM

අනේ ලංකාවට ඇවිල්ල පුරන් වුණ කුඹුරු කෙටුවනම් මීට හොදා(අ)

:       0       0

සුදේශ් Saturday, 14 January 2017 03:01 PM

මීටපස්සේ ඔය තණතීරු වල වේගයෙන් ලකුණු රැස්කරන්න ඕවර 50ක් ගහනවා කියලා හිතලා. අඩුම ගානේ 250ක් වත් ගහගන්න පුලුවන් වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 824 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 125 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 305 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 454 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2145 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4174 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site