කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (28) පැවැති දිනයේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 5 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කිරීමට සමත් වූහ. වර්ෂාව හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 8 කදී ලකුණු 48 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය. ශ්‍රී ලංකාව ඕවර 10.3 කදී කඩුලූ 3 ට 50 (ඉනෝකා ගලගෙදර 15, ශෂිකලා සිරිවර්ධන නොදැවී 18) බටහිර ඉන්දීය කොදෙව් ඕවර 8 කදී කඩුලූ 8 ට 42 (ස්ටැසි ඈන් කිං 12, චමනි සෙනෙවිරත්න 4/2, ඉනෝකා රණවීර 9/2)
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල කොදෙව් පිල පරාජය කරයි
ඩොන් Saturday, 29 September 2012 07:17 AM
නියමයි කෙල්ලනේ. (නි)
සිල්වා Saturday, 29 September 2012 12:18 PM
බලාගෙන ගියහම මේ අයටත් යමක් කරන්න පුලුවන්. (නි)
චන්ද්‍රසිරි Saturday, 29 September 2012 12:53 PM
ඒකනේ මම කිවුවේ. (නි)
රොෂාන් දර්ශණ Saturday, 29 September 2012 01:48 PM
ඉතාම හොදයි..!(නු)
කුරේ නාවලගේ Saturday, 29 September 2012 02:29 PM
කොහොමහරි අවසන් වටයට එන්න. (නි)