කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර මුම්බායිහිදී අද (10) පැවැති තීරණාත්මක තරගයෙන් ඕස්ටේ්රලියාව කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය.
මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා පිලට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවිය.
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 131
(දීපිකා රසාංගිකා 43, ඩිලානි මනෝදර 21, ශ්‍රීපාලි වීරක්කොඩි 13, චමනි සෙනෙවිරත්න 17, මිගන් ස්ෂූට් 34/2, ලීසා ස්තලිකර් 26/2, එරින් ඔස්බොර්නි 9/3)
ඕස්ටේ්රලියාව ඕවර 22.2 කදී කඩුලූ 1 ට 132
(මැග් ලැනින් 37, රිචල් හෙයින්ස් නොදැවී 71, ජෝස් කැමරොන් නොදැවී 22)
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකා කාන්තා පිල ඕස්ටේ්රලියාවට පරදී
සමන් Sunday, 10 February 2013 08:38 PM
ලබන සැරේ අපි දෙමුකො බැටේ. (නි)
අනුර Sunday, 10 February 2013 02:34 PM
අපරාදේ තව ටිකක් හොදට සෙල්ලම් කලානම් තැනක් ගන්න තිබුනා.(නදී)
නීල් Sunday, 10 February 2013 02:38 PM
මැච් එක පැරදුනාට පසුතැවෙන්න එපා. අපි ඊලග පාර දිනමු.(නදී)
සිතාරා Sunday, 10 February 2013 02:59 PM
අද රෑට ගුවන්යානයක් තියෙනවලු.(නදී)
කුරුවිට Sunday, 10 February 2013 03:27 PM
ළමයිනේ කලබල වෙන්න එපා. ඉදිරියට යන්න අපිට මොන පහසුකම්ද තියෙන්නේ? (නි)
සිල්වා Sunday, 10 February 2013 04:39 PM
හොද අත්දැකීමක්. අඩුපාඩු හදාගෙන ඊලග ලෝත ශූරතාවයට සූදානම් වෙමු.(නදී)
ඉසුරන්දි Sunday, 10 February 2013 04:40 PM
තව තරගයක් තියෙනවා නේද? ඒකවත් දිනන්න බලමු නේද?(නදී)
හේරත් Sunday, 10 February 2013 04:45 PM
අක්කේ ටිකක ඉන්නකෝ. මට කියන්න දෙන්නකෝ. කොයි අයියද සිහිනෙන් වත් පරදින හැටි ඉගැන්නුවේ.(නදී)
මල්ලවආරච්චි Sunday, 10 February 2013 07:17 PM
වැරදි හදාගෙන අනාගකයට හොදින් ක්‍රීඩා කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා. හැමදාම දිනුම බලාපොරොත්තු වෙන්නම බැහැ නේද? (නදී)