IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා කාන්තා පිල මුම්බායි පිලට පරදී

ඉන්දියාවේදී මේ මස 31 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ මුම්බායි ඒකාබද්ධ පිල අතර මුම්බායිහි ජිම්කානා ක‍්‍රීඩාංගණයේදී අද (28) පැවැති පුහුණු තරගයෙන් මුම්බායි ක‍්‍රීඩිකාවෝ කඩුලූ 4 ක ජයක් ලැබූහ.

ශ්‍රී ලංකා කාන්තා පිල  ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 189

(ශ්‍රීපාලි වීරක්කොඩි 11, චමරි අතපත්තු 11, ශෂිකලා සිරිවර්ධන 14, සඳමාලි දොළවත්ත 27, ඒෂානි ලොකුසූරිය 14, චමනි සෙනෙවිරත්න 38, ප‍්‍රසාදිනී වීරක්කොඩි 39, ලක්‍ෂ්මන් යාදේව් 20/2, මුකුන්ඞ් සර්දාර් 21/2, මොහොමඞ් සයිඞ් 23/3)

මුම්බායි ඒකාබද්ධ පිල  ඕවර 42.3 කදී කඩුලූ 6 ට 194

(අෂුටොෂ් සිං 50, අභිෂේක් දේසායි 49, ශෂිකලා සිරිවර්ධන 26/2)

 



අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා පිල මුම්බායි පිලට පරදී

කුරුවිට Monday, 28 January 2013 10:07 PM

පළවෙනි කෑම (ස)

:       0       0

ගාමිණී Monday, 28 January 2013 10:34 PM

නංගිලා ක්‍රිකට් ගැහුවට කමක් නැහැ. එහේ මෙහේ රෑ පානේ ඇවිදින්න නම් යන්න එපා. (නි)

:       0       0

විජය Tuesday, 29 January 2013 10:10 AM

ලංකාවේ කාන්තා ක්‍රිකට් තවම "පණ " මදි (ස)

:       0       0

පුෂ්පා Wednesday, 30 January 2013 04:25 AM

හිනා වෙන්න එපා. දිරි දෙන්න. මේ නංගිලා යන්තම් ඇවිදින්න පටන් ගත්තා විතරයි. වැඩි කලක් නොගොසින් සියල්ලෝම පරදවා දුවන්න පටන් ගනීවි. මව් බිමට කීර්තිය අත් කර දේවි. ලෝක පූජිත වෙන්න එක් රැයෙන් බැහැ. ඔය ක්‍රිකට් ගහන නංගිලා මෙම තීරුවේ සමහර අය පළකර තබෙන අදහස් බැරිවෙලාවත් ඇසගැහුනොත් ඒ ගැන හිත් අමනාප කර ගන්න එපා. තව තවත් ධ්‍යෛර්‍ මත් වෙන්න. ලොක පූජිත දේශකයෙක් වූ ඩේල් කානගී වරක් මෙහෙම ප්‍රකාශ කළා ‘‘ඕනෑම මොඩයෙකුට පුළුවන් විවේචනය කරන්න, අපවාද කරන්න සහ චෝදනා කරන්න- හුඟක් මොඩයෝ එහෙම කරනවා.“(නු)

:       0       0

ලාරා Monday, 28 January 2013 06:49 PM

හැදි මිටේ දිගට කියනවානේ ගැහැණු නුවණ තියෙන්නේ. (නි)

:       0       0

රොෂාන් Monday, 28 January 2013 06:52 PM

අයියෝ! අපි කොච්චර කිවුවත් ඉතින් අහන්නෙ නැහැනේ. (නි)

:       0       0

සමන් Wednesday, 30 January 2013 07:57 AM

මීට වැඩිය හොඳයි එල්ලේ ගැහුවානම් (ස)

:       0       0

යොහාන් Tuesday, 29 January 2013 12:09 PM

කිව්වෙම් සුපර් සික්ස් වලට එනව කියලා. (ස)

:       0       0

යොහාන් Tuesday, 29 January 2013 05:36 PM

ශාන් මොනවාද මේ වෙලාතියෙන්නෙ.!(නු)

:       0       0

ඉසුරන්දි Monday, 28 January 2013 09:19 PM

පුහුණු තරඟය ඔහොම නම් අනික්වා කොහොම වේවිද ?(ස)

:       0       0

ඉසුරන්දි Monday, 28 January 2013 09:20 PM

අපේ අය ඇඟ හොල්ලා දුවන්න පනින් බය ඇති. ඒකයි (ස)

:       0       0

සහන් Tuesday, 29 January 2013 02:12 PM

අපේ කාන්තා පිල ගහලා තියෙන්නේ මුම්බායිවල පිරිමි කණ්ඩායමක් එක්කද?(නු)

:       0       0

ඉසුරන්දි Monday, 28 January 2013 09:44 PM

පුදපු ගමන් කාපි යකි කිව්වලු (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 770 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1650 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2343 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6024 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4113 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38986 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25536 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site