ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් ඉහළ නැංවීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප ලේකම් හිරන්ත පෙරේරා මහතා පැවසීය.
දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය 22 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද (20) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී එහි උප ලේකම් හිරන්ත පෙරේරා මහතා මෙසේ ද පැවසීය.
‘‘ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් අනිවාර්යෙන් වැඩි කරනවා. අපි ක‍්‍රීඩිකාවන්ට ගෙවීම් කිරීම මේ වසරේ ආරම්භ කළා, එම ගෙවීම් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි විධායක කමිටු රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡ කරනවා.’’
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ට එක්දින තරගයකට රුපියල් 12,000 ක ද, විස්සයි20 තරගයකට රුපියල් 5,000 ක ද ලෙස ඉතාමත් අඩු මුදලක් ගෙවන අතර මෙම ගෙවීම් පිළිබඳව පසුගිය දින කීපයේ දැඩි කථා බහක් ඇති විය.
(ඡයාරූපය: ශාන්ත රත්නායක)
ශෂිකලා මාධ්‍ය හමුව අමතමින්... පුහුණුකරු හර්ෂ ද සිල්වා සහ ක‍්‍රිකට් ආයතනයේ උප ලේකම් හිරන්ත පෙරේරා යන මහත්වරු ද (වමේ) මෙහි වෙති.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් අනිවාර්යෙන් වැඩි කරනවා
සුභා Thursday, 21 February 2013 11:05 AM
ජීවිතය ජයගන්න ඕනේ නම් පොඩිකාලේ ඉදලාම ක්‍රිකට් පුරුදු කරන්න ඕනේ (දී)
වරුණ Thursday, 21 February 2013 08:45 AM
අන්න වැඩ (දී)
තුෂාර Wednesday, 20 February 2013 09:35 PM
ගාණ නම් බොහොම මදි. (නි)