IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩිකාවෝ එකක් දිනා දෙකක් පරදිති

අයර්ලන්තයේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන (කාන්තා) තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ගිය ශ්‍රී ලංකා කාන්තා පිල එංගලන්ත කාන්තා ඇකඩමි ක‍්‍රිකට් පිලට එරෙහිව සහභාගි වූ තරග තුනකින් සමන්විත විස්සයි20 පුහුණු තරගාවලියේ පළමු තරගය ජය ගත්තේය. එහෙත් අනතුරුව පැවැති තරග දෙකම ශී‍්‍ර ලංකා පිල පරාජයට පත්විය. 


ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පළමු තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. එංගලන්ත කාන්තා ක‍්‍රිකට් ඇකඩමි පිල දෙවැනි තරගයෙන් ලකුණු 11 කින් ද, තෙවැනි තරගයෙන් කඩුලූ 9 කින් ද, ජය ලැබීය.


තෙවැනි තරගය (එංගලන්ත ඇකඩමි පිලට කඩුලූ 9 ක ජයක්)

ශ්‍රී ලංකා කාන්තා පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 91 (ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී 22, ඒෂානි ලොකුසූරිය 12, ආර්. ස්කුට් 7/2)
එංගලන්ත කාන්තා ක‍්‍රිකට් ඇකඩමි පිල  ඕවර 13.2 කදී කඩුලූ 2 ට 94 (එල්. වින්ෆීල්ඞ් නොදැවී 33, එන්. වයිට් 47)


දෙවැනි තරගය (එංගලන්ත ඇකඩමි පිලට ලකුණු 12 ක ජයක්)

එංගලන්ත කාන්තා ක‍්‍රිකට් ඇකඩමි පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 115 (එල්. වින්ෆීල්ඞ් 39, ඒ. ජෝන්ස් 29)
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල  ඕවර 19.3 කදී 104 (යශෝධා මෙන්ඩිස් 19,  ඕෂදී රණසිංහ 13, ඩිලානි මනෝදර 20, ඬේවිඞ්සන් රිචඞ්සන් 13/3)

   
පළමු තරගය (ශ‍්‍රී ලංකා පිලට ලකුණු 3 ක ජයක්)

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 123 (චමරි අතපත්තු 36, දීපිකා රසාංගිකා 11, ශෂිකලා සිරිවර්ධන 26, ශ්‍රීපාලි වීරක්කොඩි 15, සී. ග‍්‍රිෆ්නිත් 28/3)
එංගලන්ත කාන්තා ක‍්‍රිකට් ඇකඩමි පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 120 (සී. ග‍්‍රිෆ්නිත් 32, චන්දිමා ගුණරත්න 18/2,  ඕෂදී රණසිංහ 22/4)

 



අදහස් (0)

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩිකාවෝ එකක් දිනා දෙකක් පරදිති

නිල්මිණී Monday, 22 July 2013 01:39 PM

සල්ලි ලැබෙනවා වැඩියි වගේ.(නදී)

:       0       0

වරුණ Tuesday, 23 July 2013 09:32 AM

නංගිලා දැන් දිනන්න බයයි වගේ. මොකද දිනලා හම්බවෙන සල්ලි වලින් කොමිස් දෙන්න ආදායම මදි කියලා හිතුනද දන්නේ නැහැ? (නදී)

:       0       0

අනුර-නාවලපිටිය Monday, 22 July 2013 08:30 AM

නංගිලා ටිකත් අයියලා වගේම වෙයිද දන්නේ නැහැ නේද?(නදී)

:       0       0

දසුන් Monday, 22 July 2013 08:39 AM

නංගිලා , ඔබලා ගැන දුකයි අපිට. අපි කවදා ගොඩයාවිද නොදනිමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2307 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1513 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2301 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 555 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3204 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site