IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් නව පුහුණුකරු ජෙෆ් මාෂ්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නව ප‍්‍රධාන පුහුණුකරු ලෙස  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු ප‍්‍රබල පිතිකරුවකු වන ජෙෆ් මාෂ් පත්කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එවකට ආරම්භක පිතිකරුවූ 52 හැවිරිදි ජෙෆ් මාෂ්, ටෙස්ට් තරග 50 කට සහ එක්දින තරග 117 කට සහභාගි වී තිබේ. මෙම වසරේ අපේ‍්‍රල් මස අවසන් වූ ලෝක කුසලාන තරගාවලියෙන් පසුව හිටපු පුහුණුකරු ටෙ‍්‍රවර් බේලිස් මහතා පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව තාවකාලික පුහුණුකරු ලෙස හිටපු ශී‍්‍ර ලංකා කී‍්‍රඩක රුමේෂ් රත්නායක මහතා කටයුතු කළේය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රධාන පුහුණුකරු ධූරය සඳහා අයැදුම්පත් කැඤවීමෙන් පසු ශී‍්‍ර ලංකා පිලේ හිටපු සහායක පුහුණුකරුවකු වන චන්දික හතුරුසිංහත්, දකුණු අපි‍්‍රකාවේ ග‍්‍රැහැම් ෆෝඞ්, ශී‍්‍ර ලංකා පිලේ හිටපු පුහුණුකරු ටොම් මූඩි සහ ජෙෆ් මාෂ් ඇතුළු කිහිපදෙනකුත් අයැදුම්කර තිබිණ. කෙසේ වෙතත් පසුව ග‍්‍රැහැම් ෆෝඞ් මෙන්ම හිටපු පුහුණුකරු ටොම් මූඩිද තනතුර ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ. ඕස්ටේ‍්‍රලියානු පිලේ ප‍්‍රවේගකාරි පිතිකරු ෂෝන් මාෂ්, ජෙෆ් මාෂ්ගේ පුතණුවන්ය. ජෙෆ් සහ ෂෝන්  ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් පිටියට පිවිසි දෙවැනි පිය පුතු දෙදෙනාය.



අදහස් (0)

ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් නව පුහුණුකරු ජෙෆ් මාෂ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 2114 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 617 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 946 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 922 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1051 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1187 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site