IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ශ්‍රී ලංකා ක‍්‍රිකට් පදනම් කණ්ඩායම තමිල්නාඩු 17 න් පහළ ශූරතාව දිනයි

තමිල්නාඩු ක‍්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 17 න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහලේ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් පදනම් වයස 17 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම සමත් විය. චෙන්නායිහිදී පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් පදනම් පිල ලකුණු 104 කින් පූනේ පිල පරාජය කිරීමට සමත් විය. නායක කුසල් මෙන්ඩිස් ශතකයක් ද සමගින් මෙම තරගාවලිය පුරාම පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් විය. කැලණිය ගුරුකුල විදුහලේ හෂාන් දුමිඳු අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පදනම් පිල  ඕවර 28 කදී සියලූ දෙනා දැවී 208 (කුසල් මෙන්ඩිස් 26, හෂාන් දුමිඳු 55, තිලක්‍ෂ මල්ෂාන් 51, ශනින් සෙව්වන්ද 32, රොෂාන් අනුරුද්ධ 36, රනිඳු ජයම්පති 19) පූනේ පිල  ඕවර 27.1 කදී සියලූ දෙනා දැවී 104 (ශනීන් සෙව්වන්ද 26/2, ගේෂාත් පණ්ඩිරත්න 13/3, ශාලූක සිල්වා 10/3)



අදහස් (0)

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පදනම් කණ්ඩායම තමිල්නාඩු 17 න් පහළ ශූරතාව දිනයි

ජයන්ත Wednesday, 02 May 2012 10:53 PM

නියම වීරයෝ

:       0       0

විතා Thursday, 03 May 2012 10:28 AM

ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න.

:       0       0

සුදත් Friday, 04 May 2012 09:35 AM

මොරටු පුත්‍රයා ඇතුළු කණ්ඩායමටම සුභ පැතුම්....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 74 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 344 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 423 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3340 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1237 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1200 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23042 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22882 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site