ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2012 වසරේ වාර්ෂික ක්‍රීඩක ගිවිසුමට ක්‍රීඩකයන් 60 දෙනකු නම් කර තිබේ. එහි ප්‍රධාන ගිවිසුමට ශ්‍රේණි 6 ක් යටතේ ක්‍රීඩකයෝ 20 ක් ඇතුළත්ව සිටින අතර පළාත් ගිවිසුමට ශ්‍රේණි 4 ක් යටතේ ක්‍රීඩකයෝ 40 ක් ඇතුළත්ව සිටිති. ප්‍රධාන ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයෝ: පළමු ශ්‍රේණිය: තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර සහ ලසිත් මාලිංග දෙවැනි ශ්‍රේණිය: නුවන් කුලසේකර, ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් සහ උපුල් තරංග තෙවැනි ශ්‍රේණිය: ප්‍රසන්න ජයවර්ධන සිවුවැනි ශ්‍රේණිය: තරංග පරණවිතාන, සුරාජ් රන්දීව්, අජන්ත මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් පස්වැනි ශ්‍රේණිය: දිල්හාර ප්‍රනාන්දු, චානක වෙළගෙදර සහ තිසර පෙරේරා සයවැනි ශ්‍රේණිය: චාමර කපුගෙදර, සුරංග ලක්මාල් සහ ළහිරු තිරිමාන්න
කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම
මෙරට රජයේ රෝහල් පද්ධතියේ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වන විට
2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලිසියේ ස්ථානා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුමට ක්‍රීඩකයෝ 60 ක්
සුභාෂිණි Monday, 14 May 2012 02:06 AM
ඊළග අවුරුද්දෙත් ක්‍රිකට් බලලා හූල්ලන්න වෙයිද දන්නේ නෑ
බන්ඩා Monday, 14 May 2012 06:29 AM
මෙහෙම ගියොත් ක්‍රිකට් ඉවරයි
තිලක් Monday, 14 May 2012 09:27 AM
හා..හා..හා..තේරීම් කමිටුව නියමයි....
ගිරිගෝරිස් අප්පුහාමී Monday, 14 May 2012 09:41 AM
ඔහොම යන්.... තව ටික දවසයි පුතේ....
තමින්දු Monday, 14 May 2012 10:23 AM
මාලින්ගට දෙවැනි තැන දෙන්න තිබුණා.
රොෂාන් කොඩිකාර Monday, 14 May 2012 12:39 PM
සමහර ලොකු ලොක්කො මුදල් උපයන්නේ අයුතු විදියට. තමන්ගෙ හැකියාවෙන් මුදල් උපයන මාලිංගට එක එක කතා කියන්නෙ ඉරිසියාවට.
පැට්රික් Sunday, 13 May 2012 08:37 PM
කවුද මේ එක්කෙනෙක්වම හැමදාම තෝරන්නේ
සපුමල් Sunday, 13 May 2012 09:19 PM
මාලිංග පළවෙනි පන්තියට???
රුවන් පෙරේා Sunday, 13 May 2012 09:43 PM
මාලිංගට ගණන ඇතිද ?
රෂීන් Sunday, 13 May 2012 10:07 PM
මහරූෆ් නැද්ද ? දිල්හාර වැඩක් නෑ.