IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා ගුවන් සමාගම එ්කාබද්ධ කරන්න අනුමැතිය

ශ්‍රි ලංකා එයාර් ලයින්  ආයතනය පෞද්ගලික සමාගමක්  සමඟ එකාබද්ධ කිරිමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි  වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අද (26) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී පැවසුවේය.

ශ්‍රි  ලංකා සමාගම්  ලාභ ලබන සමාගමක්  ලෙස ඉදිරියට  ගෙන යාම සඳහා  හවුල්කාර  සමාගමක්  සමඟ සහයෝගයෙන්  කටයුතු  කරන බවත් ඉදිරියේ දි  ප්‍රබල ව්‍යවසායකයකු  හෝ සමාගමක්  සමඟ එකඟතාවයකට  එළබීමට  නියමිත බවත් අගමැති කීවේය.  

DSC_7181



අදහස් (0)

ශ්‍රී ලංකා ගුවන් සමාගම එ්කාබද්ධ කරන්න අනුමැතිය

ධම්ම Tuesday, 26 April 2016 01:48 PM

මෙතුමාගේ 'හේත්තුවෙලා ගොඩ ඒමේ ක්‍රමය' නරකම නැහැ. එහෙත් ගුවන් සමාගමකට එය කෙතරම් ප්‍රායෝගිකද යන්න හිතන්න වෙනවා.(හේ)

:       0       0

සේන Tuesday, 26 April 2016 02:09 PM

මම කියන්නේ ඕක විකුණුවත් කමක් නැහැ මේ දුප්පත් අපිට දාලා තියෙන බදු බර අඩු කරනවානම්. (බ)

:       0       0

නිම්මි Tuesday, 26 April 2016 02:45 PM

අනේ මන්ද මොනවා කියන්නද කියලා? මටනම් කෙනා වැදගත් නැහැ කවුරු වුනත් අපේ රටට හොදක් කරනවානම් හොදයි. කියන දේවල් ඇත්ත නම් කොහොම හරි මේක ගොඩ ගන්න ඕනනේ.(හේ).

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 26 April 2016 03:00 PM

සමහරුන්ගේ දැනුම ගැන මම පුදුම වෙනවා .ගුවන් සමාගම 2005 ට කලින් තිබුන වගේ තිබුනා නම් මේක කාටවත් දෙන්න ඕන නැහැ .නමුත් බිලියන සිය ගණනක් ණය වෙනතුරු පසුගිය පාලකයෝ විනාස කරපු මේක ගොඩ ගන්න වෙන ක්‍රමයක් තියෙනවද ?(හේ)

:       0       0

සමන් Tuesday, 26 April 2016 03:49 PM

හේත්තුවෙලා ගොඩ ඒමේ ක්‍රමය නරක නැහැ, එමිරේට්ස් මේක ලාභ අරගෙන පෙන්නුවානෙ. රජින්ද, ගුවන්තොටුපල හා වරායවල් කියන්නේ ලාභ ලබන තැනුයි. නමුත් සිරි ලන්කාවෙ එහෙම වෙන්නෙ නෑ. (බ)

:       0       0

මිනිපෙ Tuesday, 26 April 2016 03:50 PM

ලාබ නැතිව දුවන සමාගමක් දියුණු කිරීමට හැකි හැම පිවරක්ම ගත යුතුයි. අඩු ඉල්ලුමක් ඇති ගුවන් සේවා මාර්ග නතර කළ යුතුයි.(බ)

:       0       0

චමරි Tuesday, 26 April 2016 04:12 PM

රජින්ද්‍ර, ඔබේ කළමනාකරණ දැනුම අති විශිෂ්ඨනේ. 2007 වෙනකම් මේකත් තිබුනේ ලාභ ලබන තත්ත්වයේ තමයි. ඉන් පසුව සිදුවුනේ (හේ)

:       0       0

උමේෂ් Tuesday, 26 April 2016 05:22 PM

රනිල් කරන්නේ ප්‍රායෝගික වැඩක් විතරයි..(බ)

:       0       0

කුසල් Tuesday, 26 April 2016 10:23 AM

ඉතාම හොඳ වැඩක්. (ර)

:       0       0

විජේරත්න Tuesday, 26 April 2016 10:22 AM

මේ ආයතන ගොඩ ගන්න වෙන කරන්න දෙයක් නැහැ. (ර)

:       0       0

මොහාන් Tuesday, 26 April 2016 10:27 AM

කළමනාකරණය විෂය ගැන දැනුමක් ඇති කිසි කෙනෙක් මිට විරුද්ධව අදහස් දක්වන්නේ නැති වේවි. දැනට ගෙවීමට ඇති කෝටි 15,000 ක ණය බර ආණ්ඩුව ගෙවා දමන ගමන් අලුත් කටයුත්තක් ලෙස නව කළමනාකාරිත්වයක් පත් කෙරෙනවා. ණය මුදල ගෙවා අවසන් උන පසු සදහටම බරක් වෙලා තිබුන ආයතනය නයබරින් නිදහස් වෙනවා. ඉන් පසු දිගටම ලාබ ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යන්න පුළුවන්. හරියට 2008 ට කලින් එමිරට්ස් කළා වගේ. (ර)

:       0       0

සජන Tuesday, 26 April 2016 07:58 PM

මම දේශපාලන පක්ෂ වලට ක‍ඩේයන්නේ නැහැ. නමුත් මම හිතන්නේ මෙම තීරණය හොඳයි. පහුගිය අවුරුදු ටික බැලුවහම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව බිලියන ගණනක්. නමුත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2008 දක්වා එමිරේට් ගුවන් සේවය සමඟ ඒකාබද්ධව සිටි සමයේ කිසිම වසරක පාඩු ලැබුවේ නැහැ. මේ පාඩුව පිරිමහන්න ගෙවන ඒ බිලියන ගණනක මුදල් ඉතුරු කරගන්න පුලුවන්නම්, එම මුදල් රටේ වෙනත් වැදගත්, රෝහල්, හෝ අධ්‍යාපනික අංශ වලට යොදවන්න පුළුවන්. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 26 April 2016 10:57 AM

පිටරටක හොඳ සමාගමක් එක්ක එකතු උනොත් හොඳා, ලංකාවේ රට කන දෙසපාලුවන්න්ට සම්බන්ධ සමාගමකට දුන්නොත් තියෙන ටිකත් කාලා දාලා, රටේ ජනතාවට බරපටවලා ඉවරවෙයි. (ර)

:       0       0

බණ්ඩාර Tuesday, 26 April 2016 11:00 AM

කටාර් ගුවන් සමාගමට දුන්නා නම් මේක ගොඩ ගන්න පුළුවන් ....(හේ)

:       0       0

බණ්ඩාර Tuesday, 26 April 2016 11:02 AM

කෝටි 15000 ක් ණය වෙනකම් මේක විනාස කරපු අයට මොකද කරන්නේ.(හේ)

:       0       0

ගම්ලත් Tuesday, 26 April 2016 11:07 AM

ඉතා හොද වැඩක්. (ර)

:       0       0

හේවා Tuesday, 26 April 2016 11:11 AM

නිසි කළමනාකාරිත්වයක් තිබේ නම් පාඩු ලබන්නේ නැත. (ර)

:       0       0

රොෂාන් ද සිල්වා, බලපිටිය Tuesday, 26 April 2016 11:13 AM

දැන් කවුද වාසනාවන්තය වෙන්නේ? කටාර් කට්ටියක්ද? ඇමෙරිකන් කට්ටියක්ද? අබුඩබී කට්ටියක්ද? ඩුබායි කට්ටියක්ද? එහෙමත් නැත්නම් එංගලන්ත හරි ජර්මන් කට්ටියක්ද? කියන්නකෝ? (ර)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 26 April 2016 11:23 AM

රාජ්‍ය සේවයත් ප්‍රයිවට් කරන්න. එතකොටවත්, ගන්න පඩියට වැඩක් කරයි. (ර)

:       0       0

ජූඩ් ඩුබායි Tuesday, 26 April 2016 11:25 AM

මේක හදන්න නම් කටාර් ගුවන් සමාගමේ ලොක්කටම දෙන්නම ඕනේ.. ඔතන ඉන්න හුගාක් දේශපාලනයේ පිහිටෙන් ලොකු පුටු වලට ආපු අය.. අනිත් එක ඔතන අත යටින් සිද්ද වෙන දේවල් නවත්තනකන් මොනා කලත් වැඩක් නෑ... (ර)

:       0       0

කුමාර් මෙන්ඩිස් Tuesday, 26 April 2016 11:26 AM

කාට දුන්නත් වැඩි හරිය ලංකාවට ගන්න ඕනි. නැත්නම් 50% ගානේ. ලෝකේ ගොඩක් ගුවන් සමාගම් එකට වැඩ කරන්නේ. (ර)

:       0       0

සුදත් Tuesday, 26 April 2016 11:39 AM

මම ජිවිතේ එකම එක පාරක් ගිය ශ්‍රීලන්කන් එකේ, හැමදාම එකේ ගණන් වැඩි. (හේ)

:       0       0

සත්‍යපාල Tuesday, 26 April 2016 11:48 AM

හවුල් සමාගම් කරන පොදු ව්‍යාපාර බවට පත්කරන හෝ විකුණා කසිප්පු බොන උදවියට රටේ අනෙක් දේවල් මොනවා කරත් කමක් නැති බව අපි දන්නවා.(හේ)

:       0       0

සුමින්දු Tuesday, 26 April 2016 11:51 AM

හිටපු හැම කෙනාම මේක තමන්ට දවද්දට ලැබුන දෙයක් වගේ පාවිච්චි කලා, මේ පාර දෙසපලුවෙක් අරගෙන මේක මකලම දාවීද.? (ර)

:       0       0

ජේ ,ඒ ,ජයවීර Tuesday, 26 April 2016 12:02 PM

අගමැති තුමා ව්තරයි කතා නැතිව ක්‍රියාවෙන් කරලා පෙන්නන කෙනෙකුට ඉන්නේ....! ඔබතුමාගේ ගමන හරි ... බයිලා කාරයන්ට වඩා උගත් කෙනා එහමයි, නිහඩව කරන්න ඕන දේ කරනවා. (ර)

:       0       0

චාමරි Tuesday, 26 April 2016 12:12 PM

සත්‍යපාල නොදුටි මොක්පුර. හැමදාම කඩේ යන්න ඉතින්. (ර)

:       0       0

නීල් Tuesday, 26 April 2016 12:28 PM

මේවා විනාශ කරපු උදවියට දඬුවම් නැද්ද.? (ර)

:       0       0

සේන Tuesday, 26 April 2016 12:30 PM

ඉතාම හොඳ තීරණයක්. සත්‍යපාල වගේ වන්ශේ කබල් ගාන හණමිටි අය නිසා තමා මේ රට එක තැන පල් වෙන්නේ. (ර)

:       0       0

ස්මිත් Tuesday, 26 April 2016 12:43 PM

විකුනන්නේ නෑ කියල නේද කිව්වේ. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. අනේද කියන්නේ... (ර)

:       0       0

සමන් Tuesday, 26 April 2016 12:47 PM

වැඩේනම් හොදයි . (හේ)

:       0       0

සමන්මලී Tuesday, 26 April 2016 12:50 PM

අනේ ඉතින් මොකටද ශ්‍රී ලන්කන් විතරක්...පාඩු ලබන ඔක්කොම රජයේ ව්‍යාපාර පිට රටට දීල දාමුකෝ...නැද්ද මන් අහන්නේ? (ර)

:       0       0

රජින්ද Tuesday, 26 April 2016 12:57 PM

මේකේ අදහස් දාල තියෙන අයගේ කළමනාකාරිත්වය ගැන ඇති දැනුමනම් සුපිරියි. හුගක් අය නොදන්නවා උනාට රටක ගුවන්තොටුපල හා වරායවල් කියන්නේ ලාභ ලබන තැනුයි. නමුත් දැන් මෙයාල මේ කරන්න හදන්නේ අපේ රටත් නයිජීරියාව, උගන්ඩාව වගේ පෞද්ගලීකරණයයි. ඒක කරන්න හේතු තියෙන්නත් එපැයි. මේ හදන්නේ අන්න ඒ හේතුයි. (ර)

:       0       0

නිපුන් Wednesday, 27 April 2016 02:44 AM

රජින්ද ලෝකයේ බොහෝ දියුණු රටවල වරාය, ගුවන්සේවා කළමනාකරණය කරන්නේ පෞද්ගලික අංශයයි, රජය ඒවායේ බහුතර කොටස් හිමි නිහඩ හවුල්කරුවන් හෙවත් ස්ලීපින් පාට්නර්ස්ලා පමණයි, ඔබ කළමනාකරණය ඉගෙන ගත්තේ මැද මුලනින්ද? (බ)

:       0       0

උමේෂ් Tuesday, 26 April 2016 12:59 PM

කොහොමද වැඩ... (ර)

:       0       0

සම්පත් Tuesday, 26 April 2016 01:01 PM

ගොඩක් අය කියලා තියනවා කටාර් ගුවන් සමාගමට දෙන්න කියල. එයාලා දන්නවද දන්නේ නෑ කටාර් ලෝකේ හොදම ගුවන් සමගම වෙලා තියෙන්නේ ලාභ ලබලා නොවේ. එ්ක පාඩු ගුවන් සමාගමක්. (හේ)

:       0       0

ඇසළ Tuesday, 26 April 2016 01:12 PM

මොන පක්සෙන් ආවත් කිසිම රජයේ ආයතනයක් පාඩු නැතුව ගෙනියන්න බැහැ. ඇමති කම ලැබුන හැටියේ මල්ලි හරි අයිය හරි නෑදෑයෝ හරි සභාපති කමට දානවා. අධ්‍යාපන සුදුසුකම අට වෙනි ශ්‍රේණිය එතන ඉදන් හුරගෙන කනවා. පාඩු වෙන එක අහන්න දෙයක්ද.? (ර)

:       0       0

නාලක Tuesday, 26 April 2016 01:13 PM

හොඳ වෙඩක්, කරලා බලමු. (ර)

:       0       0

අකලංක Tuesday, 26 April 2016 01:16 PM

මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැහැ. (ර)

:       0       0

සුදේශ් Tuesday, 26 April 2016 01:16 PM

මේකත් කරලා බලමු ගොඩගන්න පුළුවන්ද කියලා. (ර)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 26 April 2016 01:33 PM

ඇත්තටම මේක කටාර් එයාර්වේස් එකට තමයි දෙන්න යන්නේ.මේ පිළිබද මුලික සාකච්ඡා පැවත්වූයේ මාස 3ත කලින් .එ්ත් ලංකවේ මාධ්‍ය මේ ගැන වාර්තා කළේ නැහැ .ඒ කාලේ අපේ අයට තිබුනේ මැතිවරණ උන. වෙන මොනවත් හෙව්වෙත් නැහැ , ඇහුවෙත් නැහැ . (බ)

:       0       0

ලංකා Tuesday, 26 April 2016 01:39 PM

මේවා විකුනන්න ඕන සමාගම් නෙවි. මේ සමාගම් සල්ලි උල්පත් ...මේවා විනාශ කරන්නේ දේශපාලකයන්..සහ සමාගමට නුහුලන සෝබන වියදම්. සමාගමේ සේවකයන්ගෙන් 60%කටත් වැඩ ඉන්නේ විධායක ශේනියෙන් ඉහල සියලු වරප්‍රෂද ලබන වැඩක් නොකරන සේවක පිරිසක්. අනිත් එක බොරු සෝබන අනුග්‍රාහක වියදම්. මේවා පාලනය කර ගන්නවානම් මේ ආයතන වලින් ලාබ ගන්න එක සුළු දෙයක්(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 552 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 960 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 812 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1581 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 464 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 233 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site